අති විශාල ග්‍රහකයක් අද රාත්‍රියේ පෘථිවිය

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    අති විශාල ග්‍රහකයක් අද රාත්‍රියේ පෘථිවිය

    ප්‍රමාණයෙන් ඉතා විශාල ග්‍රහකයක් අද (19) රාත්‍රියේ පෘථිවිය සමීප වන අතර UW158 ලෙස නම් කර ඇති මෙම උල්කාව ටොන් මිලියන 90 ක් බරැති බවයි පැවසෙන්නේ.

    එමෙන්ම මෙහි ඩොලර් ට්‍රිලියන 5 ක් පමණ වටිනා ප්ලැටිනම් අඩංගුව තිබේ යැයි විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබේ.

    ග්‍රහකය අද රාත්‍රියේ දී පෘථිවියට ආසන්නතම ග්‍රහලෝකයටත් වඩා තිස් ගුණයක් ආසන්නයෙන් ගමන් කරන බවයි බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන අතර මෙවැනි උල්කාවල අඩංගු වටිනා ලෝහ නුදුරේදීම පෘථිවි වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා යොදගත හැකි ක්‍රමවේදයක් ගොඩනැගීමේ හැකියාව ඇති බව ද ඔවුන් ප්‍රකාශ කරයි.

    මෙම ග්‍රහකය පෘථිවිය පසුකර යන ආකාරය වයඹ දිග අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් වූ කැනේරි දූපත්වල පිහිටුවා ඇති දුරේක්ෂ උපයෝගී කරගෙන අන්තර්ජාලය ඔස්සේ සජීවි ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කොට තිබේ.


    Live webcast link:http://live.slooh.com/stadium/live/the-5-trillion-asteroid
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    අඩේ එළනේ ලංකාවට පෙන්නේ නැද්ද දන්නේ නෑ ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගල්මාට්ටුවක් දාලා අල්ලා ගමු... රෝහිත බෙබිගේ වටිනාකම දැනෙන්නේ ඔය වෙලාවට තමා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අල්ල ගත්ත නං ගොඩ සිඞ්හලු :D :D
    ලඞ්කාවෙන් නෙමේ මෙහෙන් ඇල්ලුවොත් වෙන්නෙ ග්‍රහකෙම සල්ලි මහ උන්දැ කයි :sorry: :sorry:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ස්තුතියි මචන් කිව්වට... ඕක බලන්න බැරි වෙන යට වීඩියෝවේ ලිනුවක් එහෙමත් කවුරු හරි පස්සේ වෙලාවක දැම්මොත් තමයි ගොඩක්ම හොද