අති සුන්දර මිගමු වෙරල 1958දී..

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    1655230328277.png


    Present Day!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පොඩි කාලේ ට්‍රෙන් එකේ යද්දී කළුතර වාද්දුව එහෙම රුවල් ඔරු යනවා මතකයි. දැන් ඒවා දකින්නවත් නෑ
    මමත් දැකල තියනව ගාල්ලේ පොඩිම කාලේ රුවල් බෝට්ටු කීපයක්,
    පට්ට බං. මේ වගේ ෆොටෝ එකක් දිහා හරියට වීඩියෝ එකක් දිහා බලනවා වගේ ටිකක් වෙලා බලාගන ඉන්න පුළුවන්.
    සිරා.. මාර හැගීමක් එන්නේ,,
    අපේ ආච්චිලා කියන විදියට 50 60 දශක වල ජන ජීවිතය සාමාන්‍යෙන් හොඳ මට්ටමක තිබිල තියෙනවා. සාපේක්ෂව රටේ ප්‍රශ්න අඩුයි, හම්බ කරන් කාල ඇඳල ඉඳල තියෙනවා
    ඔව් මචන් උඹ හරි, 50-60 කලේ මිනිස්සු ගොඩක් සැහැල්ලුවෙන් ජිවත් වෙච්ච කාලයක්.
    පට්ට ලස්සනයිනෙ බං..
    ඔයි කැල්ල කියනවා බබරු ඇවිත් එකේ මුද දිහා බලන්.
    Simple lifestyle . Population එක අඩු නිසා resources වලට තරගේ අඩුයි.
    එක ඇත්ත..
    අනුරාධගේ බෝඩරේ නේද පට්ට හැබැයි ඒ කාලේ නම්
    උ මීගමුවේද?
    Thawa dapan machan
    දිගටම නොදැකපු සුපිරි පොටෝ ටිකක් දාන්න තමයි කල්පනාව... ඒ එක්කම පුළුවන් උන් සුපිරි ත්‍රෙඩ් ටිකක් බැස්සුවොත් එල.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    අපේ මාම කෙනෙක් කිව්වා ඒ කාලෙ ගමේ නාකියෙක් හිටියලු කොල්ලන්ගෙ කටට අරන් සල්ලි දෙනවලු. මුනුත් ඒ කාලෙ සල්ලි ගන්න යනවලු අරූට කටට දෙන්න. දාපන් කොල්ලො තට්ටෙටම කියනවලු.

    ඒ නාකියා තමා DA රාජපස්ස අන්තිමට ගෑනු දෙන්නෙක්ට ඇරලා, රටම කාලකන්නි කරලා නතර උනේ.
     
    • Haha
    Reactions: Kalegana

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ළඟදි මම මීගමුව හරියෙදි රුවල් ඔරු සෙට් එකක් දැක්ක beach එකේ
    ඒවගෙන් තාම මාලු අල්ලන්න යනවද
    මට පෙනුනු විදියටනම් tourism promotion සීන් එකට වගේ ඔරු දාල තිබ්බෙ එකම වගේ රුවල් තිබ්බෙ

    ඒ නාකියා තමා DA රාජපස්ස අන්තිමට ගෑනු දෙන්නෙක්ට ඇරලා, රටම කාලකන්නි කරලා නතර උනේ.
    අඩේ ඒ ගෑනු දෙකේ කතාව මොකක්ද
    රාජපස්ස family එකේ සහෝදර සහෝදරියො බර ගානක් (9?) ඉන්නව කියල අහල තියෙනව පේන්න ඉන්න එවුන්ට අමතරව
    ගෑනු දෙන්නෙක්ගෙ දරුවොද
    ------ Post added on Jun 15, 2022 at 10:39 AM
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    ළඟදි මම මීගමුව හරියෙදි රුවල් ඔරු සෙට් එකක් දැක්ක beach එකේ
    ඒවගෙන් තාම මාලු අල්ලන්න යනවද
    මට පෙනුනු විදියටනම් tourism promotion සීන් එකට වගේ ඔරු දාල තිබ්බෙ එකම වගේ රුවල් තිබ්බෙ


    අඩේ ඒ ගෑනු දෙකේ කතාව මොකක්ද
    රාජපස්ස family එකේ සහෝදර සහෝදරියො බර ගානක් (9?) ඉන්නව කියල අහල තියෙනව පේන්න ඉන්න එවුන්ට අමතරව
    ගෑනු දෙන්නෙක්ගෙ දරුවොද
    ------ Post added on Jun 15, 2022 at 10:39 AM


    Da රාජපක්ෂ අක්කයි නංගී දෙන්නටම හුකාරිස් පාර දීල 😂 ගෝතයා පර්සියා චමලා බැසිලා ගෑනු දෙන්නෙක්ගේ ලමයි