Sira moda heththa lami haduwa passeSimple lifestyle . Population එක අඩු නිසා resources වලට තරගේ අඩුයි.
මමත් දැකල තියනව ගාල්ලේ පොඩිම කාලේ රුවල් බෝට්ටු කීපයක්,පොඩි කාලේ ට්රෙන් එකේ යද්දී කළුතර වාද්දුව එහෙම රුවල් ඔරු යනවා මතකයි. දැන් ඒවා දකින්නවත් නෑ
සිරා.. මාර හැගීමක් එන්නේ,,පට්ට බං. මේ වගේ ෆොටෝ එකක් දිහා හරියට වීඩියෝ එකක් දිහා බලනවා වගේ ටිකක් වෙලා බලාගන ඉන්න පුළුවන්.
ඔව් මචන් උඹ හරි, 50-60 කලේ මිනිස්සු ගොඩක් සැහැල්ලුවෙන් ජිවත් වෙච්ච කාලයක්.අපේ ආච්චිලා කියන විදියට 50 60 දශක වල ජන ජීවිතය සාමාන්යෙන් හොඳ මට්ටමක තිබිල තියෙනවා. සාපේක්ෂව රටේ ප්රශ්න අඩුයි, හම්බ කරන් කාල ඇඳල ඉඳල තියෙනවා
ඔයි කැල්ල කියනවා බබරු ඇවිත් එකේ මුද දිහා බලන්.පට්ට ලස්සනයිනෙ බං..
එක ඇත්ත..Simple lifestyle . Population එක අඩු නිසා resources වලට තරගේ අඩුයි.
උ මීගමුවේද?අනුරාධගේ බෝඩරේ නේද පට්ට හැබැයි ඒ කාලේ නම්
දිගටම නොදැකපු සුපිරි පොටෝ ටිකක් දාන්න තමයි කල්පනාව... ඒ එක්කම පුළුවන් උන් සුපිරි ත්රෙඩ් ටිකක් බැස්සුවොත් එල.Thawa dapan machan
අපේ මාම කෙනෙක් කිව්වා ඒ කාලෙ ගමේ නාකියෙක් හිටියලු කොල්ලන්ගෙ කටට අරන් සල්ලි දෙනවලු. මුනුත් ඒ කාලෙ සල්ලි ගන්න යනවලු අරූට කටට දෙන්න. දාපන් කොල්ලො තට්ටෙටම කියනවලු.
අඩේ ඒ ගෑනු දෙකේ කතාව මොකක්දඒ නාකියා තමා DA රාජපස්ස අන්තිමට ගෑනු දෙන්නෙක්ට ඇරලා, රටම කාලකන්නි කරලා නතර උනේ.
ළඟදි මම මීගමුව හරියෙදි රුවල් ඔරු සෙට් එකක් දැක්ක beach එකේ
ඒවගෙන් තාම මාලු අල්ලන්න යනවද
මට පෙනුනු විදියටනම් tourism promotion සීන් එකට වගේ ඔරු දාල තිබ්බෙ එකම වගේ රුවල් තිබ්බෙ
අඩේ ඒ ගෑනු දෙකේ කතාව මොකක්ද
රාජපස්ස family එකේ සහෝදර සහෝදරියො බර ගානක් (9?) ඉන්නව කියල අහල තියෙනව පේන්න ඉන්න එවුන්ට අමතරව
ගෑනු දෙන්නෙක්ගෙ දරුවොද
------ Post added on Jun 15, 2022 at 10:39 AM
pissuda yako mathinige kaleta set wenawa, kanna bonna nathi wenawa GOTA ge kale wageසුපිරි ඒකාලේ ඉපදිලා හිටියනම්............