එන්න අපි 1970 වේ අතීතයට යමු.
මචන්ලා මේ 1970 වසරයි. වර්තමානය 2015 වසරයි. මෙය ප්රබන්ධයක් පමණයි. ප්රබන්ධය සැබෑ වෙනවයි කියමු.
උබලත් උබලගේ වාහන අරන් සෙට් වෙයන්.
මම මගේ Honda Vezel එක අරන් අතීතයට යනවා. ඒ කියන්න මේ පින්තුරේ පවතින 1970 වසරට. මම දැන් ඩෙනිමක් ගහගෙන ස්පෝර්ට්ස් ශුස් දෙකක් දාගෙන මගේ Honda Vezel එක පදවනවා මේ ගෝල් ෆේස් එකේ. පස්සේ පාරෙත් ඇවිදිනවා මගේ iPad එක අරන්. ටික දුරක් ගිහින් ගෝල් ෆේස් එකේ බංකුවක වැඩි වෙලා ලැප් ටොප් එක දිග අරන් ෆිල්ම් එකක් බලනවා. ඊට පස්සේ මම ගෝල් ෆේස් හොටෙල් එකෙන් කාල වේටර් ට මගේ විසා කාර්ඩ් එක දෙනවා බිල ගෙවන්න.
මිනිස්සු අපිව දැක්කොත් මොනවා හිතයිද ? හොටෙල් එකේ වේටර් මොනවා කියයි ද අපිට ? යමුද එළකිරියේ ඔක්කොම 1970 ට. අදහස් බෙදා ගමු . එන්න.

Last edited: