අතීතයට_යමු_1970

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එන්න අපි 1970 වේ අතීතයට යමු.

11351188_10153336664993482_1137250075536438841_n.jpg

මචන්ලා මේ 1970 වසරයි. වර්තමානය 2015 වසරයි. මෙය ප්‍රබන්ධයක් පමණයි. ප්‍රබන්ධය සැබෑ වෙනවයි කියමු.

උබලත් උබලගේ වාහන අරන් සෙට් වෙයන්.

මම මගේ Honda Vezel එක අරන් අතීතයට යනවා. ඒ කියන්න මේ පින්තුරේ පවතින 1970 වසරට. මම දැන් ඩෙනිමක් ගහගෙන ස්පෝර්ට්ස් ශුස් දෙකක් දාගෙන මගේ Honda Vezel එක පදවනවා මේ ගෝල් ෆේස් එකේ. පස්සේ පාරෙත් ඇවිදිනවා මගේ iPad එක අරන්. ටික දුරක් ගිහින් ගෝල් ෆේස් එකේ බංකුවක වැඩි වෙලා ලැප් ටොප් එක දිග අරන් ෆිල්ම් එකක් බලනවා. ඊට පස්සේ මම ගෝල් ෆේස් හොටෙල් එකෙන් කාල වේටර් ට මගේ විසා කාර්ඩ් එක දෙනවා බිල ගෙවන්න.

මිනිස්සු අපිව දැක්කොත් මොනවා හිතයිද ? හොටෙල් එකේ වේටර් මොනවා කියයි ද අපිට ? යමුද එළකිරියේ ඔක්කොම 1970 ට. අදහස් බෙදා ගමු . එන්න.
 
Last edited:
  • Like
Reactions: Rukaef

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
වර්තමානය හොදයි ටිකක්, අතීත ලංකාව කුල භේදය, පන්ති භේදයෙන් පිරිලා තිබුනේ. අඹ යාළුවෝ බැලුවම මට එපා වුනා අර පොඩි එකාව ඉස්කෝලේ යවන්නේ නැති එක දැකලයි ඌව ගෙදර වැඩ කාරකමට තියාගෙන හිටපු විදියටයි :(
 
mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
වර්තමානය හොදයි ටිකක්, අතීත ලංකාව කුල භේදය, පන්ති භේදයෙන් පිරිලා තිබුනේ. අඹ යාළුවෝ බැලුවම මට එපා වුනා අර පොඩි එකාව ඉස්කෝලේ යවන්නේ නැති එක දැකලයි ඌව ගෙදර වැඩ කාරකමට තියාගෙන හිටපු විදියටයි :(

eka atta dan salli tiyanawanam oya kula beda panthi beda amataka wenawa
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    අද තියෙන වාහන පෝලිමයි කලබලකාරී පරිසරයයි දැක්කහම, ඒ කලේ කොච්චර නිදහස්ද සුන්දරද කියල හිතෙනවා.

    ඔය කලේ තමයි ජප්පෝ ටික පනදාගෙන "වැඩේට" ලෑස්තිවෙන්න ඇත්තේ

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මට වැදගත් නැති වුනාට තව කෙනෙකුට වැදගත් වෙයි
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    dan kalu suddo pirila enna colombo walata wada kochara hodada e kale... dan nam colombo appiriyai. dan ene puluwan taram kotata adan giyama hena suddi kiyala hitana wadiriyoi ipod ara pod kane puke hamathanama gahan yadi hena suddo kiyala hithana waduro tikakui witarai....
     
    RegularUser

    Member
    Jan 16, 2015
    46
    1
    0
    dan kalu suddo pirila enna colombo walata wada kochara hodada e kale... dan nam colombo appiriyai. dan ene puluwan taram kotata adan giyama hena suddi kiyala hitana wadiriyoi ipod ara pod kane puke hamathanama gahan yadi hena suddo kiyala hithana waduro tikakui witarai....

    honestly dude u need medical attention.