අතීතය මතක් වුණා - සියුම් දුකක්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    අඩේ සොරි මචන් මම දවසක් කිව්වා මෙකේම ලගින්නේ උබට වෙන වැඩක් නැද්ද කියල. සමාවෙයන්. :(
    මචන් උබේ ලෙඩේ මොකක්ද මොන වගේද?
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔවා පෙර කර්ම ඔවා කැපෙන්න පින් කරපන්. බොදි පූජා තියපන් පන්සල් පලයන්, දුප්පත් අයට කෑම දීපන්. මහ ලොකු ලක්ශ ගනන් වියදන් කරන්න ඔනි නෑ.
    මාත් ජොලියෙ ඉන්න ඔනෙ කාලෙ ඇගේ හොර්මොන අවුලක් වෙලා වෙලා මටත් බෙහෙත් ගන්න වුනා. නිකන් වාඩිවෙලා ඉන්නකොටත් දාඩිය දාන්න පටන් ගත්තා. කායිකව, මානසිකව බින්දුවට වැටුනා. ස්කෝලෙ o/l A/L, uni Degree කරනකොට සෑහෙන්න කොන්වුනා
    හැම එකාම මාව දාලා ගියා. මූනෙ ලොවි ගෙඩි වගේ කුරුලෑ ආවා. අදත් මාක්ස් තියෙනවා මූනෙ.
    මචන් නවලෝකේ laser treatment කරනවා.මූනේ කැළල් වලට..පොඩ්ඩක් හොයල බලන්න.මොකද්ද මචන් හෝරෝමෝන කේස් එක
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචන් නවලෝකේ laser treatment කරනවා.මූනේ කැළල් වලට..පොඩ්ඩක් හොයල බලන්න.මොකද්ද මචන් හෝරෝමෝන කේස් එක

    laser treatment වලින් cancer, සමේ රෝග හැදෙනවා කියලා කියනවා risk එකක් ගන්න බෑ. අනිත් එක PM karannam
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    අතීතේ මතක් කර කර ඉන්න එක අපි කාටත් දුක ඇතිවෙන දෙයක්. ඔක්කොටම කලින් අතීතේ ගැන හිත හිත ඉන්න එක අත ඇරපං. උඹ බෞද්ධ නොවුනට කමක් නෑ මේ චැනල් එකේ තියෙන වීඩියෝ බලන්න පටන් ගනිං.
    https://www.youtube.com/c/sashramaya/videos



     
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    අවුරුදු 7ක් නෙමේ අවුරුදු 15ක් විතර බෙහෙත් තමා බිව්වෙ
    කෝ මට සනීප වුණේ නෑනෙ
    අවුරුදු 15 ක් :unsure:
    එච්චර ගන්න මොකක්ද මචන් ලෙඩේ!
    නමවත් කියපන්කෝ :yes:
     

    boot_boy

    Active member
  • Feb 14, 2019
    58
    111
    33
    මම ඇඳට වෙලා කල්පනා කර කර ඉන්නකොට මතක් වුණා අම්මයි මායි මට බෙහෙත් ගන්ඩ රාගම කෝච්චියෙන් ගිය හැටි
    කී පාරක්නං යන්ඩ ඇතිද, දැං ඒ චැනල් සෙන්ටර් එක නැද්ද මංද, ඒ ළඟම බ්‍රවුන්ස් කියල එකක්නං තියෙනව
    කෝච්චියෙන් බැහැල ෆ්ලැට් ෆෝම් එක දිගේ ඇවිත් රේල් ගෙට්ටුව ගාවින් බිමට බැහැල...
    ඩොක්ටර්ට පෙන්නල ඉවර වෙලා ආපහු ස්ටේෂන් එකට ගිහින් ටිකට් අරං කෝච්චිය එනක බලං හිටපු හැටි.. :cry:
    එතතකොට මට වයස 20-27 වගේ කාලෙ, මගෙ හොඳම කාලෙ, වැඩක් වුණේ නෑ ඉතිං
    st.peters hospital eka.
    dr. lalin fernandogenda gatte?