අඩේ මටත් හිතෙනවාadoo sirawata mata ubawa balanna enna hithenawa bnn ube mokakda awla kiyala

එතකොට 27 නම් දැන් කීයද මචන්![]()
37 wenna ona 2001 namGrade 5 Maths Lesson
===============
Year 2002 = Age 18
Year 2020 = (2020-2002) + 18
= Age 36
ලොකු වයසක් නෑ නේ... තවම කොල්ලොනේ.Grade 5 Maths Lesson
===============
Year 2002 = Age 18
Year 2020 = (2020-2002) + 18
= Age 36


මචන් නවලෝකේ laser treatment කරනවා.මූනේ කැළල් වලට..පොඩ්ඩක් හොයල බලන්න.මොකද්ද මචන් හෝරෝමෝන කේස් එකඔවා පෙර කර්ම ඔවා කැපෙන්න පින් කරපන්. බොදි පූජා තියපන් පන්සල් පලයන්, දුප්පත් අයට කෑම දීපන්. මහ ලොකු ලක්ශ ගනන් වියදන් කරන්න ඔනි නෑ.
මාත් ජොලියෙ ඉන්න ඔනෙ කාලෙ ඇගේ හොර්මොන අවුලක් වෙලා වෙලා මටත් බෙහෙත් ගන්න වුනා. නිකන් වාඩිවෙලා ඉන්නකොටත් දාඩිය දාන්න පටන් ගත්තා. කායිකව, මානසිකව බින්දුවට වැටුනා. ස්කෝලෙ o/l A/L, uni Degree කරනකොට සෑහෙන්න කොන්වුනා
හැම එකාම මාව දාලා ගියා. මූනෙ ලොවි ගෙඩි වගේ කුරුලෑ ආවා. අදත් මාක්ස් තියෙනවා මූනෙ.
මචන් නවලෝකේ laser treatment කරනවා.මූනේ කැළල් වලට..පොඩ්ඩක් හොයල බලන්න.මොකද්ද මචන් හෝරෝමෝන කේස් එක
අවුරුදු 15 ක්අවුරුදු 7ක් නෙමේ අවුරුදු 15ක් විතර බෙහෙත් තමා බිව්වෙ
කෝ මට සනීප වුණේ නෑනෙ

st.peters hospital eka.මම ඇඳට වෙලා කල්පනා කර කර ඉන්නකොට මතක් වුණා අම්මයි මායි මට බෙහෙත් ගන්ඩ රාගම කෝච්චියෙන් ගිය හැටි
කී පාරක්නං යන්ඩ ඇතිද, දැං ඒ චැනල් සෙන්ටර් එක නැද්ද මංද, ඒ ළඟම බ්රවුන්ස් කියල එකක්නං තියෙනව
කෝච්චියෙන් බැහැල ෆ්ලැට් ෆෝම් එක දිගේ ඇවිත් රේල් ගෙට්ටුව ගාවින් බිමට බැහැල...
ඩොක්ටර්ට පෙන්නල ඉවර වෙලා ආපහු ස්ටේෂන් එකට ගිහින් ටිකට් අරං කෝච්චිය එනක බලං හිටපු හැටි..
එතතකොට මට වයස 20-27 වගේ කාලෙ, මගෙ හොඳම කාලෙ, වැඩක් වුණේ නෑ ඉතිං
ඔව්st.peters hospital eka.
dr. lalin fernandogenda gatte?