අතීතය අමතක කරල වර්තමානයේ ජීවත් වෙනකොට ඇත්තට ම අපට සතුටු වෙන්න පුළුවන් ද? ඒ වගෙ අර්ථයක් තියෙන වැකි එහෙන් මෙහෙන් දැකල තියෙනවා. වර්තමානයේ ජීවත් වෙන්න! මේ මොහොත අර්ථ වත් ව ගත කරන්න අනාගතය හෝ අතීතය ගැන වධ නොවෙන්න..... බ්ලා බ්ලා බ්ලා කියල. ඇත්තට ම අතීතය ගැන කවදාවත් ම මතක් නොකර හිටියොත් සතුටින් ඉන්න පුළුවන් ද? අතීතයේ සතුටු උණ මතකයන් ට්‍රිප් ගිහිපු ඒව යාළුවො එක්ක පවුලෙ අය එක්ක විනෝද උණ ඒව මතක් කරාමත් ලොකු සතුටක් ලැබෙනවා නෙ. එතකොට වර්තමානයේ ජීවත් වෙන්න කියන එකේ තේරුම මොකද්ද? ඒකෙන් ලැබෙන විශේෂ හොද මොකද්ද? වර්තමානයේ ජීවත් වෙන්න කිව්වට ඇත්තට ම වර්තමානයක් කියල දෙයක් නෑනෙ. මොකද මේ දැන් ගිය තත්පරෙත් මොහොතින් අතීතයට එකතු වෙලා ඉවරයි නෙ
බෝතලයක් අරන් වරෙන්කො ඩිස්කෂන් එකට
Last edited:
