අතුරුගිරියේ ලඩියා!

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    කටුවපිටියේ කලුකුක්කුව! Yep! that's my Nigga!

    අම්මෝ කොටන කොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා
    :baffled:
    black-dance.gif
    Nigga
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    අදමයි ඇහුවෙ.
    බණ්ඩා කියල එකෙක්ව ඇහුවෙත් අද.
    අංගොඩ ලොක්ක කියල නමක්නන් ඇහිල තියෙනව. පාතාල සිඟිත්තො. :lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    That's what I thought. If he knows the plan, why the fuck did he setup CCTV inඔය දැන් එළියට

    That's what I thought. If he knows the plan, why the fuck did he setup CCTV inside?
    Remote වැඩේ නිරීක්ෂණය කරන්න CCTV හයිකලා වෙන්නත් පුළුවන්. DVR එකේ Remote Logging කාගේද කියලා බැලුවා නම් තව විස්තර හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: buddikagayan

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඊය බන් මුන්ගෙ නම්. බණ්ඩ, බූල, වම්බට්ට. ගාණක්දීල අර ලමයින්ට නම්දාන එකාගෙ පුතාටවත් කියල හොඳ නම් ටිකක් හදා ගනිල්ලකො.

    බොරු ටිකක් දාල ෆිලුමක්වත් හදන්න පුලුවන්ද අර පිටරට උන් හදවන වගේ, මුන්ගෙ නමුත් එක්ක.

    මරුසිරා, ලේමාපිලා, වෙසමුනියා වගේ ලස්සන නම් ටිකක් තිබ්බනම් නිව්ස් එකක්වත් ත්‍රිල් එකේ අහන්න පුලුවන්.
    ඒත් ඉතින් දැන් ඉන්න උන් ඔක්කොම කබ්බොනෙ, ඔහොම නම් ගැලපෙන්නෙත් නෑ තමා.
     
    • Haha
    Reactions: Mr.dark

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    කුඩු සලිදු ලස්සනයි නේද.
     
    • Dislike
    Reactions: KrishanL89

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඊය බන් මුන්ගෙ නම්. බණ්ඩ, බූල, වම්බට්ට. ගාණක්දීල අර ලමයින්ට නම්දාන එකාගෙ පුතාටවත් කියල හොඳ නම් ටිකක් හදා ගනිල්ලකො.

    බොරු ටිකක් දාල ෆිලුමක්වත් හදන්න පුලුවන්ද අර පිටරට උන් හදවන වගේ, මුන්ගෙ නමුත් එක්ක.

    මරුසිරා, ලේමාපිලා, වෙසමුනියා වගේ ලස්සන නම් ටිකක් තිබ්බනම් නිව්ස් එකක්වත් ත්‍රිල් එකේ අහන්න පුලුවන්.
    ඒත් ඉතින් දැන් ඉන්න උන් ඔක්කොම කබ්බොනෙ, ඔහොම නම් ගැලපෙන්නෙත් නෑ තමා.
    ඇයි, අමල් සිංහාර..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මුන් ඔක්කෝටම රෙවෙන්නේ කටුවපිටියේ කලුකුක්කුව ගේමට බැස්සම තමයි. පොර තමයි ගොඩක් පාතාල සීන් පිටි පස්සෙන් ඉන්නේ. බොරුවට ලෙඩ ගොඩක් වාගේ ලෝකෙට පෙන්න ඉන්නේ. ඇත්තම ගේම් කාරයො මූ ලංකාවේ වෙන ඕනම සීන් වලට ප්ලෑන ගහන්නේ මූ. හෙන කන්දය වගේ පොරක්. කේ සුජීවාට දැන් නෝන වාට්ටුවේ දාගෙන අරිනවා ඇති. අම්මෝ කොටන කොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා
    :lol: :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    ආ මන් දන්නවා පොරව එක පාරක් දැකලනම් තියනවා.සලිදුගේ යාලුවෙක්.
    සලිඳු නම් මාත් දන්නවා බන්. උගේන් මම බයික් එකකුත් අරන් තියෙනවා උගේ සේල් එකෙන්. බොල්ගොඩ. මගේ ඉස්සර හොඳ යාලුවෙක් මගේ ගාව තාම නම්බර් එකත් තියෙනවා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    සලිඳු නම් මාත් දන්නවා බන්. උගේන් මම බයික් එකකුත් අරන් තියෙනවා උගේ සේල් එකෙන්. බොල්ගොඩ. මගේ ඉස්සර හොඳ යාලුවෙක් මගේ ගාව තාම නම්බර් එකත් තියෙනවා.
    බොල්ගොඩ නෙමේ ඌ ඉදියේ අලුබෝමුල්ලේ.
     
    • Wow
    Reactions: Anathai

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    සමහර විට මු අහු වෙන්නේ නැති වෙ කියල හිතන්න ඇති බන්. CCTV වල මුත් ඉන්න නිසා පොලෝසිය සක කරන එකක් නැ කියල හිතන්න ඇති. මු නෙවෙයි නේ වෙඩි තියන්නෙත්
    A bn ayye wenda darga town eke padayak giyath meek gana sahodarayo nahane?
    Los Angeles Lol GIF by NBA
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    බොල්ගොඩ නෙමේ ඌ ඉදියේ අලුබෝමුල්ලේ.
    මගුලක් කියනවා උඹත්. උගේ බයිසිකල් සේල් එක තිබ්බේ බොල්ගොඩ ගඟ පාස් කරලා යද්දි. මල්පොච්චි කඩේට ඉස්සරහ. ගෙවල් අළුබෝමුල්ලේ වෙන්න ඇති. හැබැයි සලිඳු ඉස්සර මගේ හොඳ බොක්කක්. ඌ ඉස්සර අහිංසකයි බන්. මොකක් වුණාද මන්දා උට. උබ රන්ජන් ව දන්නවද? කුඩු බිස්නස් කරන්නේ ගඟ පාරේ ඉන්නෙ. ඌත් මලප්පොච්චි බිස්නස් තමයි කරන්නේ. ලොරියේ මල් පෝච්චි අස්සේ කුඩු හංගලා ඒවා බෙදන්න යන්නේ ලොරියේ. ඌත් වෙඩි තියලා මැරුවේ. 😬

    කමාරෝ එකට යන පාරේ ඉස්සරහ. 😔
    ------ Post added on Jul 9, 2024 at 10:16 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මගුලක් කියනවා උඹත්. උගේ බයිසිකල් සේල් එක තිබ්බේ බොල්ගොඩ ගඟ පාස් කරලා යද්දි. මල්පොච්චි කඩේට ඉස්සරහ. ගෙවල් අළුබෝමුල්ලේ වෙන්න ඇති. හැබැයි සලිඳු ඉස්සර මගේ හොඳ බොක්කක්. ඌ ඉස්සර අහිංසකයි බන්. මොකක් වුණාද මන්දා උට. උබ රන්ජන් ව දන්නවද? කුඩු බිස්නස් කරන්නේ ගඟ පාරේ ඉන්නෙ. ඌත් මලප්පොච්චි බිස්නස් තමයි කරන්නේ. ලොරියේ මල් පෝච්චි අස්සේ කුඩු හංගලා ඒවා බෙදන්න යන්නේ ලොරියේ. ඌත් වෙඩි තියලා මැරුවේ. 😬

    කමාරෝ එකට යන පාරේ ඉස්සරහ. 😔
    ------ Post added on Jul 9, 2024 at 10:16 PM
    මන් ඔය කියන බයික් විකුනන place එක දන්නවා හෙනට බයික් තිබ්බා නේද ඔතන විකුනන්න.මන් ඔය මහබෙල්ලන තොටුපල පාරේ සෙට් එකක් අදුරනවා කුඩ්ඩො. කිටියයි,අබකයයි තව සෙට් එකකුයි.මුන් නම් මිනීමරලා ඇවිත් ඉන්නේ.
     
    • Like
    Reactions: Candid-B

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් ඔය නම ගියා පාතාල කට්ටිය වයිෆ්ට බය නැද්ද? 🤔
    ඔය මැරුණු වසන්තයගෙ තුවක්කුවත් වයිෆ්ගෙ බෑග් එකේ තිබුණෙ. ඌත් වයිෆ්ට බයේ හිටියේ ඔහොම තඩියට හිටියට.