Niggaකටුවපිටියේ කලුකුක්කුව! Yep! that's my Nigga!
අම්මෝ කොටන කොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා
![]()
Niggaකටුවපිටියේ කලුකුක්කුව! Yep! that's my Nigga!
අම්මෝ කොටන කොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා
![]()
කැරියෙක් නේ මු. ඒ ගෑනිත් මෙතෙන්ට ගෙන්නපු එක හැබැයිK sujeewage lamainge piercing karala thiyenneth mu.
සයිස් එකෙක් නේදආ මන් දන්නවා පොරව එක පාරක් දැකලනම් තියනවා.සලිදුගේ යාලුවෙක්.

Ekane kiyanneකැරියෙක් නේ මු. ඒ ගෑනිත් මෙතෙන්ට ගෙන්නපු එක හැබැයි
That's what I thought. If he knows the plan, why the fuck did he setup CCTV inඔය දැන් එළියට
Remote වැඩේ නිරීක්ෂණය කරන්න CCTV හයිකලා වෙන්නත් පුළුවන්. DVR එකේ Remote Logging කාගේද කියලා බැලුවා නම් තව විස්තර හොයාගන්න පුළුවන්.That's what I thought. If he knows the plan, why the fuck did he setup CCTV inside?
කුඩු සලිදු ලස්සනයි නේද.ඊය බන් මුන්ගෙ නම්. බණ්ඩ, බූල, වම්බට්ට. ගාණක්දීල අර ලමයින්ට නම්දාන එකාගෙ පුතාටවත් කියල හොඳ නම් ටිකක් හදා ගනිල්ලකො.
බොරු ටිකක් දාල ෆිලුමක්වත් හදන්න පුලුවන්ද අර පිටරට උන් හදවන වගේ, මුන්ගෙ නමුත් එක්ක.
මරුසිරා, ලේමාපිලා, වෙසමුනියා වගේ ලස්සන නම් ටිකක් තිබ්බනම් නිව්ස් එකක්වත් ත්රිල් එකේ අහන්න පුලුවන්.
ඒත් ඉතින් දැන් ඉන්න උන් ඔක්කොම කබ්බොනෙ, ඔහොම නම් ගැලපෙන්නෙත් නෑ තමා.
ඇයි, අමල් සිංහාර..ඊය බන් මුන්ගෙ නම්. බණ්ඩ, බූල, වම්බට්ට. ගාණක්දීල අර ලමයින්ට නම්දාන එකාගෙ පුතාටවත් කියල හොඳ නම් ටිකක් හදා ගනිල්ලකො.
බොරු ටිකක් දාල ෆිලුමක්වත් හදන්න පුලුවන්ද අර පිටරට උන් හදවන වගේ, මුන්ගෙ නමුත් එක්ක.
මරුසිරා, ලේමාපිලා, වෙසමුනියා වගේ ලස්සන නම් ටිකක් තිබ්බනම් නිව්ස් එකක්වත් ත්රිල් එකේ අහන්න පුලුවන්.
ඒත් ඉතින් දැන් ඉන්න උන් ඔක්කොම කබ්බොනෙ, ඔහොම නම් ගැලපෙන්නෙත් නෑ තමා.
මුන් ඔක්කෝටම රෙවෙන්නේ කටුවපිටියේ කලුකුක්කුව ගේමට බැස්සම තමයි. පොර තමයි ගොඩක් පාතාල සීන් පිටි පස්සෙන් ඉන්නේ. බොරුවට ලෙඩ ගොඩක් වාගේ ලෝකෙට පෙන්න ඉන්නේ. ඇත්තම ගේම් කාරයො මූ ලංකාවේ වෙන ඕනම සීන් වලට ප්ලෑන ගහන්නේ මූ. හෙන කන්දය වගේ පොරක්. කේ සුජීවාට දැන් නෝන වාට්ටුවේ දාගෙන අරිනවා ඇති. අම්මෝ කොටන කොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා

සලිඳු නම් මාත් දන්නවා බන්. උගේන් මම බයික් එකකුත් අරන් තියෙනවා උගේ සේල් එකෙන්. බොල්ගොඩ. මගේ ඉස්සර හොඳ යාලුවෙක් මගේ ගාව තාම නම්බර් එකත් තියෙනවා.ආ මන් දන්නවා පොරව එක පාරක් දැකලනම් තියනවා.සලිදුගේ යාලුවෙක්.
බොල්ගොඩ නෙමේ ඌ ඉදියේ අලුබෝමුල්ලේ.සලිඳු නම් මාත් දන්නවා බන්. උගේන් මම බයික් එකකුත් අරන් තියෙනවා උගේ සේල් එකෙන්. බොල්ගොඩ. මගේ ඉස්සර හොඳ යාලුවෙක් මගේ ගාව තාම නම්බර් එකත් තියෙනවා.
A bn ayye wenda darga town eke padayak giyath meek gana sahodarayo nahane?සමහර විට මු අහු වෙන්නේ නැති වෙ කියල හිතන්න ඇති බන්. CCTV වල මුත් ඉන්න නිසා පොලෝසිය සක කරන එකක් නැ කියල හිතන්න ඇති. මු නෙවෙයි නේ වෙඩි තියන්නෙත්
මගුලක් කියනවා උඹත්. උගේ බයිසිකල් සේල් එක තිබ්බේ බොල්ගොඩ ගඟ පාස් කරලා යද්දි. මල්පොච්චි කඩේට ඉස්සරහ. ගෙවල් අළුබෝමුල්ලේ වෙන්න ඇති. හැබැයි සලිඳු ඉස්සර මගේ හොඳ බොක්කක්. ඌ ඉස්සර අහිංසකයි බන්. මොකක් වුණාද මන්දා උට. උබ රන්ජන් ව දන්නවද? කුඩු බිස්නස් කරන්නේ ගඟ පාරේ ඉන්නෙ. ඌත් මලප්පොච්චි බිස්නස් තමයි කරන්නේ. ලොරියේ මල් පෝච්චි අස්සේ කුඩු හංගලා ඒවා බෙදන්න යන්නේ ලොරියේ. ඌත් වෙඩි තියලා මැරුවේ.බොල්ගොඩ නෙමේ ඌ ඉදියේ අලුබෝමුල්ලේ.
මන් ඔය කියන බයික් විකුනන place එක දන්නවා හෙනට බයික් තිබ්බා නේද ඔතන විකුනන්න.මන් ඔය මහබෙල්ලන තොටුපල පාරේ සෙට් එකක් අදුරනවා කුඩ්ඩො. කිටියයි,අබකයයි තව සෙට් එකකුයි.මුන් නම් මිනීමරලා ඇවිත් ඉන්නේ.මගුලක් කියනවා උඹත්. උගේ බයිසිකල් සේල් එක තිබ්බේ බොල්ගොඩ ගඟ පාස් කරලා යද්දි. මල්පොච්චි කඩේට ඉස්සරහ. ගෙවල් අළුබෝමුල්ලේ වෙන්න ඇති. හැබැයි සලිඳු ඉස්සර මගේ හොඳ බොක්කක්. ඌ ඉස්සර අහිංසකයි බන්. මොකක් වුණාද මන්දා උට. උබ රන්ජන් ව දන්නවද? කුඩු බිස්නස් කරන්නේ ගඟ පාරේ ඉන්නෙ. ඌත් මලප්පොච්චි බිස්නස් තමයි කරන්නේ. ලොරියේ මල් පෝච්චි අස්සේ කුඩු හංගලා ඒවා බෙදන්න යන්නේ ලොරියේ. ඌත් වෙඩි තියලා මැරුවේ.
කමාරෝ එකට යන පාරේ ඉස්සරහ.
------ Post added on Jul 9, 2024 at 10:16 PM
ඔය මැරුණු වසන්තයගෙ තුවක්කුවත් වයිෆ්ගෙ බෑග් එකේ තිබුණෙ. ඌත් වයිෆ්ට බයේ හිටියේ ඔහොම තඩියට හිටියට.දැන් ඔය නම ගියා පාතාල කට්ටිය වයිෆ්ට බය නැද්ද?![]()