මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන මෝඩී
සරඳම් නොකරමි ආදරයෙන් කියමී
මිරිකපු දෙහිවල ඇඹුල් කොහෙ මෝඩී
ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන මෝඩී
සරඳම් නොකරමි ආදරයෙන් කියමී
මිරිකපු දෙහිවල ඇඹුල් කොහෙ මෝඩී
එතින් බන් උබලා ඔවා කරාද ?බඩ ගාපන්, බිම ලෙවකාපන් ඕව වගේ එව්වා තම කලේ. SLIIT එකනම් එහෙම chater නෑ බං. ඉන්න සමහර උන් තමා අවුල්. එකෙක් මට කියනවා Rag එකෙන් පස්සේ report කරල අහුවුනොත් උබ කොල්ලුපිටියේ එන්න එපා කියල.බලද්දී එකාගේ ගෙවල් අනුරාධපුරේ. කොලබ මට කියනවා ඒක කොල්ලුපිටියේ එන්න එපාලු. උන්ට කොහොමත් දඩුවම් ලැබිල බං. තාම උන් fail වේවි SLIIT එකේ.. ඒ දඩුවම හොදටම ඇති උන්ට.
උබලට තිබ්බේ එවෙලේම ඒවට විරුද්ද වෙලා case එකක් අදින්න
.සල්ලි ලක්ෂ ගනන් දීල rag වෙන්නේ මොකටද බන් ?
SLIIT එකේ උන් කැමති ඇති fail වේවි ඉන්න එවුන්ට මොකද උන්ට ගාන කපා ගන්න පුළුවන්නේ.SLIIT එකේ පාලන අදිකාරියේ රෙදි ගැලවෙනවා ඔවා හොදට ප්රසිද්ද උනානම්.මචං මේකෙ ඩිග්රිය දෙන්නෙ හොරකම් කරන්නද?
බලං ගියාම ස්ලිට් එකේ ඔක්කොම කම්බ හොරු වගේ
එළ බුවා;17915056 said:
u thamailu oya dongle ussala kollongen guti kala tiyenne![]()

yako apy gvt uni. wadima unoth putuwak uda nagala sinduwak kiyanna denawa. balan giyama pvt uni wala ne raga tiyenneබඩ ගාපන්, බිම ලෙවකාපන් ඕව වගේ එව්වා තම කලේ. SLIIT එකනම් එහෙම chater නෑ බං. ඉන්න සමහර උන් තමා අවුල්. එකෙක් මට කියනවා Rag එකෙන් පස්සේ report කරල අහුවුනොත් උබ කොල්ලුපිටියේ එන්න එපා කියල.බලද්දී එකාගේ ගෙවල් අනුරාධපුරේ. කොලබ මට කියනවා ඒක කොල්ලුපිටියේ එන්න එපාලු. උන්ට කොහොමත් දඩුවම් ලැබිල බං. තාම උන් fail වේවි SLIIT එකේ.. ඒ දඩුවම හොදටම ඇති උන්ට.

මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන මෝඩී
සරඳම් නොකරමි ආදරයෙන් කියමී
මිරිකපු දෙහිවල ඇඹුල් කොහෙ මෝඩී
pawjiwithe beruna ekawath made. Lokuma vihiluwa SLIIT eke CCTV weda ne kiyana eka. idakin witharak maha loku IT campus CCTV eka weda ne
tika kalekata kalin kandy town eka meda thaththa iddima duwa wa ussan giye e kella hoya gaththada. e thaththa car eka uda nagagena kiwe duwawa hoyala denna kiyala![]()
mamath giye malabe sliit ekata. 2008 batch eke. mata ekek hena saddayak damma u salli illala mama dunne natinisa. malabe mama adurana ekek innawa unge dad comando eke. porata kiuwama soldiersla 2 ekka defender ekak euwa. porata 2-3 aninakota tamai danne u polonnaruwe ekek. boruwata sadde dan innawa.


