අතුරුදහන් වූ තරුණිය මිදුලට ආවේ කොහොමද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන මෝඩී
    සරඳම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහිවල ඇඹුල් කොහෙ මෝඩී
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    බඩ ගාපන්, බිම ලෙවකාපන් ඕව වගේ එව්වා තම කලේ. SLIIT එකනම් එහෙම chater නෑ බං. ඉන්න සමහර උන් තමා අවුල්. එකෙක් මට කියනවා Rag එකෙන් පස්සේ report කරල අහුවුනොත් උබ කොල්ලුපිටියේ එන්න එපා කියල. :D බලද්දී එකාගේ ගෙවල් අනුරාධපුරේ. කොලබ මට කියනවා ඒක කොල්ලුපිටියේ එන්න එපාලු. උන්ට කොහොමත් දඩුවම් ලැබිල බං. තාම උන් fail වේවි SLIIT එකේ.. ඒ දඩුවම හොදටම ඇති උන්ට.
    එතින් බන් උබලා ඔවා කරාද ?:no: උබලට තිබ්බේ එවෙලේම ඒවට විරුද්ද වෙලා case එකක් අදින්න:frown:.සල්ලි ලක්ෂ ගනන් දීල rag වෙන්නේ මොකටද බන් ?:angry:SLIIT එකේ උන් කැමති ඇති fail වේවි ඉන්න එවුන්ට මොකද උන්ට ගාන කපා ගන්න පුළුවන්නේ.SLIIT එකේ පාලන අදිකාරියේ රෙදි ගැලවෙනවා ඔවා හොදට ප්‍රසිද්ද උනානම්.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මචං මේකෙ ඩිග්‍රිය දෙන්නෙ හොරකම් කරන්නද?
    බලං ගියාම ස්ලිට් එකේ ඔක්කොම කම්බ හොරු වගේ

    ස්ලීට් එකේ වරදක් නෑ මචන්. ඕකට හැම එකාම වගේ එන නිසා තමා බං චොර වෙලා තියෙන්නෙ. කොල්ලයි බල්ලයි දෙන්නම වගේ ඔතන දැන්. සල්ලි පස්සෙ ගිහින් හැම එකාවම ගත්තම ඕක තමා වෙන්නෙ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බඩ ගාපන්, බිම ලෙවකාපන් ඕව වගේ එව්වා තම කලේ. SLIIT එකනම් එහෙම chater නෑ බං. ඉන්න සමහර උන් තමා අවුල්. එකෙක් මට කියනවා Rag එකෙන් පස්සේ report කරල අහුවුනොත් උබ කොල්ලුපිටියේ එන්න එපා කියල. :D බලද්දී එකාගේ ගෙවල් අනුරාධපුරේ. කොලබ මට කියනවා ඒක කොල්ලුපිටියේ එන්න එපාලු. උන්ට කොහොමත් දඩුවම් ලැබිල බං. තාම උන් fail වේවි SLIIT එකේ.. ඒ දඩුවම හොදටම ඇති උන්ට.
    yako apy gvt uni. wadima unoth putuwak uda nagala sinduwak kiyanna denawa. balan giyama pvt uni wala ne raga tiyenne :lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන මෝඩී
    සරඳම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහිවල ඇඹුල් කොහෙ මෝඩී
    අඩෝ බඩියා ෆට්ට බං...උඹට මාර අයිඩියානේ එන්නේ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    paw :( jiwithe beruna ekawath made. Lokuma vihiluwa SLIIT eke CCTV weda ne kiyana eka. idakin witharak maha loku IT campus CCTV eka weda ne :baffled:

    tika kalekata kalin kandy town eka meda thaththa iddima duwa wa ussan giye e kella hoya gaththada. e thaththa car eka uda nagagena kiwe duwawa hoyala denna kiyala :sorry:

    ඒ කෙල්ල වෙන එකෙක් එක්ක පැනල ගිහින්. කෙල්ල ආපහු ආවෙ නැහැ. තාත්තට ඇත්ත කතාව ආරංචිවුනාම වහනෙන් බැහැල ගෙදර ගියා
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    mamath giye malabe sliit ekata. 2008 batch eke. mata ekek hena saddayak damma u salli illala mama dunne natinisa. malabe mama adurana ekek innawa unge dad comando eke. porata kiuwama soldiersla 2 ekka defender ekak euwa. porata 2-3 aninakota tamai danne u polonnaruwe ekek. boruwata sadde dan innawa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    mamath giye malabe sliit ekata. 2008 batch eke. mata ekek hena saddayak damma u salli illala mama dunne natinisa. malabe mama adurana ekek innawa unge dad comando eke. porata kiuwama soldiersla 2 ekka defender ekak euwa. porata 2-3 aninakota tamai danne u polonnaruwe ekek. boruwata sadde dan innawa.

    :rofl::rofl::rofl:
     
    Similar threads