අතුරුදහන්

BanX

Well-known member
  • Oct 6, 2010
    2,643
    1,143
    113
    Kottawa
    මචන් මගේ යාලුවෙක් ගේ මල්ලි කෙනෙක් දැන් මාසයක් විතර ඉඳන් අතුරුදහන් වෙලා ඉන්නේ. කරන්න පුළුවන් හැම දේම කලා. Social media wala damma , posters gahuwa. Policiyata inform kala. තාම man ගැන කිසිම තොරතුරක් නෑ. :no:

    උඹලා දන්නා අංජනම් බලන තැනක් එහෙම නැද්ද අතුරුදහන් වෙච්ච කට්ටිය ගැන යමක් දැනගන්න :oo:

    Thanks
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,120
    16,975
    113
    අංජනම්?මොන බොරු වැඩද බං ඕවා..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අංජනම්?මොන බොරු වැඩද බං ඕවා..

    prashnaya thamage nowana thuru pilithuru darshanikay...

    Oyata ohoma deyak unoth oya monawada karanne? ee kiwwe karanna puluwan hema deyakma karala. (anajanam balanne nethuwa)
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ෆොන්සේකා අංජනම් සේවය වෙත යන්න. DVD තැටිත් එක්කම දෙයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,120
    16,975
    113
    prashnaya thamage nowana thuru pilithuru darshanikay...

    Oyata ohoma deyak unoth oya monawada karanne? ee kiwwe karanna puluwan hema deyakma karala. (anajanam balanne nethuwa)

    දැන් අංජනම බලපුවහම නැති උන කෙනා හොයාගන්න පුළුවන්ද?අපරාදේ ප්‍රභාකරන් මරන්න අවුරුදු 30ක් යුද්ද කරේ..:rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් අංජනම බලපුවහම නැති උන කෙනා හොයාගන්න පුළුවන්ද?අපරාදේ ප්‍රභාකරන් මරන්න අවුරුදු 30ක් යුද්ද කරේ..:rofl:

    Mama ahapu prashneta uththra dennako, wate yanne nethuwa.
    oyata ohoma deyak unoth oya monawada karanne?
    scenario: oyata malli kenek innawa, eya eka parama athurudahan wenawa. oyala, practically karanna puluwan hema deyakma karanawa, eeth news ekak ne, ee wage asarana una welawaka oyala karanne mokakda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,568
    113
    Anjanam nam danne na. Ube mallige details elakiri eke danna puluwan nam, me thread eka balana kenek dakkoth eekath ubata udawwak wenna puluwan
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Mama ahapu prashneta uththra dennako, wate yanne nethuwa.
    oyata ohoma deyak unoth oya monawada karanne?
    scenario: oyata malli kenek innawa, eya eka parama athurudahan wenawa. oyala, practically karanna puluwan hema deyakma karanawa, eeth news ekak ne, ee wage asarana una welawaka oyala karanne mokakda?

    මම මැදින් පනිනවද දන්නෙ නෑ. උඹ කියන එක හරි. කරන්න ඕනෙ ඔක්කොම කරලා අන්තිමට නොපෙනෙන බල වේග වල පිහිට පතනවා මිනිස්සු

    නමුත් 2014 දි වගේ කෙල්ලෙක්ගෙ කේස් එකකින් මගෙ යාලුවෙක් එක පාර ගෙදරින් අතුරුදහන් උනා. උන්ගෙ අම්මලටත් අන්තිමට අංජනමක් බැලුවා. එතනින් කිව්වෙ දුර ගමක ගිහින් හොදින් ඉන්නවා. අෆයා එක බ්‍රේක් උන ලැජ්ජාවට මුහුණ දෙන්න බැරුවයි ගිහින් ඉන්නෙ අවිරුද්දකින් විතර ඒවි කියලා. මුලින් ඒ අය හිතුවෙ සියදිවි හානි කරන් කියලයි. පස්සෙ හිත හදාගත්තා.ඌ අතුරුදහන් වෙලා මාස දෙකකින් විතර පස්සෙ ඒ පැත්තෙ තිබ්බ ලොකු කැලෑවක් අස්සට බෙහෙතක් හොයන්නද මංදා ගිය එකෙක් කලිසමක් වැටිලා තියෙනවා දැකලා කැලේ ඇතුලේ කුණු ගදකුත් ඇවිත්. උඩ බලද්දි මුගෙ කුණු වෙච්ච එල්ලෙන මළසිරුර හම්බුවෙලා.

    ඔව්වා වලින් ඇත්තක් නම් බලාපොරොත්තු වෙන්න බෑ බං. හිත සනසගන්න නම් හොදයි ඉතින්.
     
    Feb 9, 2019
    833
    64
    0
    Mama ahapu prashneta uththra dennako, wate yanne nethuwa.
    oyata ohoma deyak unoth oya monawada karanne?
    scenario: oyata malli kenek innawa, eya eka parama athurudahan wenawa. oyala, practically karanna puluwan hema deyakma karanawa, eeth news ekak ne, ee wage asarana una welawaka oyala karanne mokakda?

    උබ එනව නම් වරෙන් නැත්තම් හුකපන් කියල ඉන්නවා මම නම්. :P