අතුලට ඇත්ත වැටහී ඇත්ද????

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ඒත්, අර තරම් ලොකු කට්ටක් කාල
ඇත්තටම ලක්ෂ හැටක් අරගෙන දිනුවනම්
ඔය වගේ අප්සෙට් මූඩ් එකක ඉන්න ඕනෙද?
නිකං ------ පැරදිලා වගෙ ඉන්න ඕනෙද?

මම කියන්නෙ සතුට අඩුයි කියල නෙමෙයි.
ඇත්ත දන්න නිසා සතුටක් නැහැ කියල.

ඇත්තටම තියෙන්නෙ බයක්.

ඒක තමයි තවමත් චන්ද කාලෙ වගේ පිස්සු කෙළින්නෙ.

:yes:
මට ආයිත් කියන්න තියෙනේ පරන දේම තමයි....උබ ඔය දාගෙන ඉන්න පාට පාට කන්නාඩි ටික ගලවලා සමාජය දිහා බලපන්. උබ කන් දෙකට දාගෙන ඉන්න මන්ගලගේ චැනල් එක විතරක් ඇහෙන EAR PHONE එක ගලවලා සමාජය කියන දේවල් අහපන් ............
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

හොද කියමනක්. යුද්දේ දිනුවම අපි මීට වඩා සන්තොෂ වුන තමයි. උබ ටිකක් හිතලා බලපන්. ශ්‍රි ලන්කාවේ ක්‍රිකට් ටීම් එක දෙකට බෙදිල මැච් එකක් ගැහුවොත් මොන පැත්ත දිනුවත් කවුරුවත් සතුටු වෙන්නෙවත් දුක් වෙන්නෙවත් නැහැ නේද? ඒ වගේම තමයි ලන්කාවේ ජනතාව 60% යි 40% විදියට දෙකට බෙදුවා... මේ බෙදිල්ල ඇති කලේ කවුද?? උබලා ඔය උඩ දාගෙන දගලන මන්ගල, අනුර වගේ කීප දෙනෙක් කියලා රටම දන්නවා. ඒක මේ පාර ඡන්දෙදි හොදට ඔප්පු වුනා. මන්ගලයාගේ මාතර සිහිනේ වගේම අනුරගේ තිස්සමහාරාම සිහිනෙත් ඉවරායි!!


ඕව නම් වැල් බයිලා.
ඔහොම ලව් එකක් තියන නිසාද විපක්ෂෙ එවුන් මරාගෙන කන්න හැදුවෙ.
ක්‍රිකට් ගහනව වගෙ නෙමෙයි බං දේශපාලනේ.

මේක සැමරිය යුතු ජයග්‍රහණයක් නොවුණේ ඇයි.
කරපු බොරුව අතේ පැලවුණ නිසා නෙමෙයිද?
අපේ මිනිස්සුන්ගෙ තර්ක බුද්ධ්ය බොරු කියලා රවට්ටන්න පුළුවන්.
ඒත් ඒ මිනිස්සුන්ගෙ ඉවට දැනෙන දේ අයින් කරන්න බැහැ.
කට්ටිය පස්ස ඉරාගෙන දඟලනකොට ඒ මිනිස්සු ඉවෙන් දන්නව
මේක ලේසියෙන් දිනන්න බැරි බව.
ඊ ළඟට දිනලත් පැරදිලා වගෙ ඉන්න කොට
මිනිස්සු දන්නව වුණේ මොකක්ද කියල.
වෙනද ඔය වගේ වෙලාවක මහින්දගෙ ඡායාරූප කොයි තරම් එනවද?
:yes:
කෝ දිනපු දවසෙ මහින්දගෙ ඡායාරූප?
කොහේවත් නැහැ.
රහසිගත දෙයක් වගේ.
:confused:

මම අහන්නෙ මට පෙනෙන දේ ගැන.
:D

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මට ආයිත් කියන්න තියෙනේ පරන දේම තමයි....උබ ඔය දාගෙන ඉන්න පාට පාට කන්නාඩි ටික ගලවලා සමාජය දිහා බලපන්. උබ කන් දෙකට දාගෙන ඉන්න මන්ගලගේ චැනල් එක විතරක් ඇහෙන EAR PHONE එක ගලවලා සමාජය කියන දේවල් අහපන් ............



මම අහන්නෙ මට පෙනෙන දේ ගැන.
:D

දිනලත් පැරදිලා වගෙ ඉන්න කොට
පෙනෙනව වුණේ මොකක්ද කියල.
වෙනද ඔය වගේ වෙලාවක මහින්දගෙ ඡායාරූප කොයි තරම් එනවද?
:yes:
කෝ දිනපු දවසෙ මහින්දගෙ ඡායාරූප?
කොහේවත් නැහැ.
රහසිගත දෙයක් වගේ.
:confused:

 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    අතුලම FAKE ID වලින් ඇවිත් තමන්ගේ හදවත මොරගහන දේ අපිට ත්‍රෙඩ් වලින් දානවා. අතුල ඔය සෙල්ලම නවත්තල ඔයගේ ඇත්ත ID එකෙන්ම ඔය දේවල් දැම්ම නම් මීට වඩා හොදයි කියලා මට හිතෙනවා!!!! ජය ශ්‍රි අතුල...වැරෙද්ද හදාගෙන හරිමගට එන්නේ බුද්ධිමතුන් .......

    Mekath Hariyata Sirasa Tv eka Sirasa Tv ekatama gaha gaththa , Lasanthva lasanthavama mara gaththa kiyanava vage vedak


    :lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka


    ජනපතිවරණ ප්‍රතිඵල කියපු දවසෙ
    වැඩි චන්ද 18 ලක්ෂයකින් දිනපු අලුත් ජනාදිපති
    "මාර බේරිල්ලක්"
    කියන්නෙ ඇයි?
    :rolleyes:



    මේ විඩියෝ එක බලන්න.

    http://www.france24.com/en/20100127-...set-reelection

    :D
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=6574083

     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මම අහන්නෙ මට පෙනෙන දේ ගැන.
    :D

    දිනලත් පැරදිලා වගෙ ඉන්න කොට
    පෙනෙනව වුණේ මොකක්ද කියල.
    වෙනද ඔය වගේ වෙලාවක මහින්දගෙ ඡායාරූප කොයි තරම් එනවද?
    :yes:
    කෝ දිනපු දවසෙ මහින්දගෙ ඡායාරූප?
    කොහේවත් නැහැ.
    රහසිගත දෙයක් වගේ.
    :confused:



    යන්තම් එකක් හොයාගත්තා.
    කොහොමද මූඩ් එක.
    මට නම් පේන්නෙ හොඳටම බීල ඉන්නෙ කියල.
    බයේ ඉන්න ඇති කියල තමයි හිතෙන්නෙ.


     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    යන්තම් එකක් හොයාගත්තා.
    කොහොමද මූඩ් එක.
    මට නම් පේන්නෙ හොඳටම බීල ඉන්නෙ කියල.
    බයේ ඉන්න ඇති කියල තමයි හිතෙන්නෙ.




    අතුල උබ නම් පරදිනව කියලා දැන ගත්ත ගමන් පාන්දර 2.00 ට විතර "උබල දිනුම්, අපි පරාදයි" කියලා එලකිරි එකේ ත්‍රේඩ් එකකුත් දාලා නිදා ගත්ත. ඒත් අතිගරු ජනාධිපතුතුමා මුලු රැම ඇහැරගෙන ජන්දෙ බැලුව කියලයි මාධ්ය වාර්තාවලින් කියවුනේ. ඉතින් බන් ඒ වගේ පසුබිමක ඇමරිකන් ජනාධිපති වුනත් මේ විදියට තම්යි ඉන්න මූඩ් එක. එහෙම ඉන්න ගමනුත් මේ වගේ ජයග්‍රාහි ප්‍රකාෂයක් කරලා රාජගිරියෙදි මහජනතාවගේ ආචාරයත් පිලිගත්තා නිහතමානීවා. හැබැයි පුතේ බැරිවෙලාවත් පාත්තයා දිනුව නම් එහෙම අර 400 ත් එක්ක එකතුවෙලා ..............ඉතුරු ටික මන්ගල උබට කියන්න ඇතිනේ.... :D:D:D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58


    :no:
    ඔයා කියන මගට එන්න නම්
    මටත් හිත් පිත් නැති මැරයෙක් හරි
    අමු ගොබ්බයෙක් හරි
    සල්ලි වලට ඕනම දෙයක් පාවාදෙන පින්ගුත්තරයෙක් හරි
    වෙලා උපදින්න වෙනවා.
    :yes:
    ඒක මේ ජීවිත කාලෙදි වෙන එකක් නැහැ.
    :D

    ඔයා කියන මගට එන්න නම්
    මටත් හිත් පිත් නැති මැරයෙක් හරි
    අමු ගොබ්බයෙක් හරි
    සල්ලි වලට ඕනම දෙයක් පාවාදෙන පින්ගුත්තරයෙක් හරි
    වෙලා උපදින්න ඕනෙ නෑනෙ?.
    :yes:
    ඒක මේ ජීවිත කාලෙදි වෙන එකක් නැහැ.


    එහෙම කියන්න.
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඔයා කියන මගට එන්න නම්
    මටත් හිත් පිත් නැති මැරයෙක් හරි
    අමු ගොබ්බයෙක් හරි
    සල්ලි වලට ඕනම දෙයක් පාවාදෙන පින්ගුත්තරයෙක් හරි
    වෙලා උපදින්න ඕනෙ නෑනෙ?.
    :yes:
    ඒක මේ ජීවිත කාලෙදි වෙන එකක් නැහැ.


    එහෙම කියන්න.


    හරියටම හරි!! අතුල ඔහොම තමයි හිතනව ඇත්තේ...ඒත් අතුලගේ අතින් ලියවෙන්නේ මන්ගල අනුමත කරන දේවල් විතරයිනේ..........
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඔයා කියන මගට එන්න නම්
    මටත් හිත් පිත් නැති මැරයෙක් හරි
    අමු ගොබ්බයෙක් හරි
    සල්ලි වලට ඕනම දෙයක් පාවාදෙන පින්ගුත්තරයෙක් හරි
    වෙලා උපදින්න ඕනෙ නෑනෙ?.
    :yes:
    ඒක මේ ජීවිත කාලෙදි වෙන එකක් නැහැ.


    එහෙම කියන්න.





    ඔව්, එහෙම කියන්න තිබුණා,
    ත් හිත් පිත් නැති මැරයෙක් හරි
    අමු ගොබ්බයෙක් හරි
    සල්ලි වලට ඕනම දෙයක් පාවාදෙන පින්ගුත්තරයෙක් හරි
    වුණා නම්.
    :yes:
    ඒක මේ ජීවිත කාලෙදි වෙන එකක් නැහැ.
    :D
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka


    :no:
    ඔයා කියන මගට එන්න නම්
    මටත් හිත් පිත් නැති මැරයෙක් හරි
    අමු ගොබ්බයෙක් හරි
    සල්ලි වලට ඕනම දෙයක් පාවාදෙන පින්ගුත්තරයෙක් හරි
    වෙලා උපදින්න වෙනවා.
    :yes:
    ඒක මේ ජීවිත කාලෙදි වෙන එකක් නැහැ.
    :D

    :rofl::rofl:
    oya merayek da kiyala nam mama danne ne
    eth ethin anik deka nam hari kiyala mama dannawa
    :rofl:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :rofl::rofl:
    oya merayek da kiyala nam mama danne ne
    eth ethin anik deka nam hari kiyala mama dannawa
    :rofl:


    ඔය ඉතින් ඔයා මගෙ දේශපාලන මතයට විරුද්ධ නිසා කියන කතානෙ.
    මම එහෙම නෑ කියල ඔයාට තරම්වත් මොළයක් තියන අය දන්නවා.


    :D
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka


    ඔය ඉතින් ඔයා මගෙ දේශපාලන මතයට විරුද්ධ නිසා කියන කතානෙ.
    මම එහෙම නෑ කියල ඔයාට තරම්වත් මොළයක් තියන අය දන්නවා.


    :D

    :no::no::no:
    deshapalana mathaya ekak :nerd:
    eka methanata adala ne:no:
    elakiri eken 95% withara danna oyage tharama:rolleyes:
    eka nisa eka gena wedi wisthara one ne:)
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo


    ඔය ඉතින් ඔයා මගෙ දේශපාලන මතයට විරුද්ධ නිසා කියන කතානෙ.
    මම එහෙම නෑ කියල ඔයාට තරම්වත් මොළයක් තියන අය දන්නවා.


    :D


    අහා!!!!! ඇත්තද අතුල අයියේ......ඉතින් ඔයාමනේ ඔයාගේ දේශපාලන මතයට විරුද්ද අයට ඔහොම කැත වචන කියලා ආක්‍රොෂ පරිභව කලේ........
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    අහා!!!!! ඇත්තද අතුල අයියේ......ඉතින් ඔයාමනේ ඔයාගේ දේශපාලන මතයට විරුද්ද අයට ඔහොම කැත වචන කියලා ආක්‍රොෂ පරිභව කලේ........


    :lol:


    ඒක දේශපාලන මතයට විරුද්ධ වීම පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.
    ඒ වගේ සුළු පිරිසක් හැම පක්ෂයකම ඉන්නවා.


    ඒත් ඒ පිරිස
    වැඩි ප්‍රතිශතයකින්
    අසීමිත බලතල සහිතව,
    දැඩි ලෙස ක්‍රියාකාරීව
    ඉන්නෙ කොහේද කියන එක කවුරුත් දන්නවා.

    :)



     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    හරියටම හරි!! අතුල ඔහොම තමයි හිතනව ඇත්තේ...ඒත් අතුලගේ අතින් ලියවෙන්නේ මන්ගල අනුමත කරන දේවල් විතරයිනේ..........

    aaaaaaaaaaaa lifeboy karaya :rolleyes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    හරියටම හරි!! අතුල ඔහොම තමයි හිතනව ඇත්තේ...ඒත් අතුලගේ අතින් ලියවෙන්නේ මන්ගල අනුමත කරන දේවල් විතරයිනේ..........

    SFට කැමති අයගෙන් වැඩි හරියක්
    නිදහස්ව හිතන අය.
    අපි SFට පක්ෂ එයා දූෂණයට විරුද්ධ නිසා.
    අපි කාගෙවත් ගැත්තො නෙමෙයි.

    :D