මට ආයිත් කියන්න තියෙනේ පරන දේම තමයි....උබ ඔය දාගෙන ඉන්න පාට පාට කන්නාඩි ටික ගලවලා සමාජය දිහා බලපන්. උබ කන් දෙකට දාගෙන ඉන්න මන්ගලගේ චැනල් එක විතරක් ඇහෙන EAR PHONE එක ගලවලා සමාජය කියන දේවල් අහපන් ............ඒත්, අර තරම් ලොකු කට්ටක් කාල
ඇත්තටම ලක්ෂ හැටක් අරගෙන දිනුවනම්
ඔය වගේ අප්සෙට් මූඩ් එකක ඉන්න ඕනෙද?
නිකං ------ පැරදිලා වගෙ ඉන්න ඕනෙද?
මම කියන්නෙ සතුට අඩුයි කියල නෙමෙයි.
ඇත්ත දන්න නිසා සතුටක් නැහැ කියල.
ඇත්තටම තියෙන්නෙ බයක්.
ඒක තමයි තවමත් චන්ද කාලෙ වගේ පිස්සු කෙළින්නෙ.







