අතුල අයියාට 50යි මට 27යි.. අයියෝ හැමිනෙනවා...

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    onna tour eke pic ekath demma:baffled:
    20151103-byh4-72kb.jpg

    කවුද අතුල ගාවින් ඉන්න අනිත් ගෑණු කෙනා????
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මුන්ගෙ ජීවිත නිකන් බල්ලො බලල්ලු වගෙ
    සැමියෙක් බිරිදක් අදුනන් නෑ,,එහෙම ස්තිර එකෙක් නෑ
    මුන්ගෙයි සත්තුන්ගේ වෙනසක් නැ
    ගුනධර්මයක් සංස්කෘතියක් වටිනාකමක් දැන්නත්නම් සත්තු වගේ තමයි
    මුන්වගේ චරිත හිට් කරල රටේ අනික් එවුනුත් ඕව කරනව
    මුන්ගෙ වගෙ ජීවිත තමයි ටෙලෙනාට්ටි වල ආතල් කිය කිය පෙන්නෙ
    මිහිහෙක් ගෑනියෙක් බස් එකෙ වත් හරියට යන්න දැන් නැති අවිචාරයක් තියෙන්නෙ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ළමයි හදන්නේ නැතුව ඕනි හුයන්නක් අරගත්තා නම් හරිනේ බන්..
    අන්තිමට කොහෙන් හරි ළමයෙක් අසරණ වෙනවා.. :dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මුන් ප්‍රසිද්ධයි සල්ලි තියෙනවා. පඩයක් ඇරියත් නිවුස් පහුවදා? මුන් රගනවා අපි බලන් ඉන්නවා මුන් අතල් අපිට දෙනවා අපි කාලයත් ඩෙටත් නාස්ති කරන් මුන් ගැන කතා කර කර ඉන්නවා
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    දැන් අමායට තියෙන්නෙ අතුලට රිද්දන්න ජොනිය එක්ක සැට් වෙන්න හිටං :lol::lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අතුල මහ බල්ලෙක් නෙහ් බං.සමිතාගෙන් පලිගන්න අර වෙන කෙල්ලෙක්ගේ ජීවිතේ විනාශ කරලා..



    ඒ ගෑනිටත් හොඳ වැඩේ ... මොන ලබ්බකට සල්ලි පෙරේතකමේ බැඳපු මිනිහෙක්ව බැන්දේ.. ඔයිට වඩා එකෙක්ට බඳින්න තිබ්බා නේ.... ගෑනුනට සල්ලි දැක්කම ඔක්කොම අමතකයි :)