අතේ කකුලෙ හම යනව

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,408
    3,746
    113
    මොනර තැන්න
    මචන්ල මගෙ අතේ කකුලෙ නිකම්ම සමහර තැන් වල හම ගිහිල්ල මේක විටමින් අඩු කේස් එකක් ද ?

    IMG_0166.JPG
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    චර්ම රෝග සම්බන්ද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.ඔය තුවාල වෙලා තියන හරිය කවර් කරලා තියන්න විසබීජ යන්න පුළුවන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,249
    1
    158,166
    113
    98
    කෑගල්ල
    රත්තයද දන්නෑ...
    ඉක්මනට පෙන්නන්න, පවුලෙ කාට හරි රත්තය තියනවද?

    අඩො ඒක කිව්වම මතක උනෙ.
    මන් දන්න එකෙකුත් ඉන්නව, ඌට උස්න කෑමක් ගොඩක් කෑවොත් මෙහෙන අත්, කකුල් පැලිල රතු පාටට ඉස්ම යනව.

    ඒ නැතත උට සමහර කාල වලට නිකනුත් හදෙනව ඒක