මචන්ල මගෙ අතේ කකුලෙ නිකම්ම සමහර තැන් වල හම ගිහිල්ල මේක විටමින් අඩු කේස් එකක් ද ?
owහම ගිහිල්ලා විතරද? තුවාල වෙලා වගේද?
doctor kenekwa hambenna wei wageow eka wenna one mn google eke images dakkaPsoriasis palm?

usna kama kana eka adu karapan. anga niwena kama jathima ganna try karapan.ow eka wenna one mn google eke images dakka![]()
eka ballonta neda ban hadenne.. minisuntath hedenawadaකටුවා කාල නේද![]()

රත්තයද දන්නෑ...
ඉක්මනට පෙන්නන්න, පවුලෙ කාට හරි රත්තය තියනවද?
