අතේ කකුලෙ හම යනව

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මචන් ඕකට එක එක cream try කරන්න ඕනි. මට හරි ගියේ Dermovate කියල cream එකක් තියෙනවා එකෙන්. එපා වෙන scene එක නේද් ඔක්කොම අහනවා මොකද මොකද කියල.ඕක වෙන්නනේ උබ දීර්ග කාලීනව ගන්න කෑම වලින් හැබැයි source එක හොයාගන්න අමාරුයි. ඉස්සෝ, Vinigar වලින් පොඩ්ඩක් ඈත් වෙයන්. මම හෙන doctors ල සෙට් එකක් channel කරා අන්තිමට හරිගියේ ඕකෙන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්න පං. නුවර නම් ඉන්නවා මානෙල් දිසානයක කියලා ඩොක්ටර් කෙනෙක් ආසිරි එකට චැන්ල් සෙන්ටර් කියන දෙකට එනවා චර්ම රෝග වලට හොදටම බෙහෙත් දෙන්නෙ එයා.

    උබට ශුගර් වගෙ තියෙනවා නම් කෑම බෙහෙතක් ගන්නකං පාලනය කර ගනින්. නැත්නම් සීරියස් සීන් එකක්.