අතේ ගහන කුරුල්ලා

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අතේ ගහන කුරුල්ලා

    ඔන්න ඉතිං අපේ Air Force එකට අලුතෙන් Female Officersලා 20ක් අලුතෙන් ගත්තලු..
    මෙයාලගේ Uniform එකේ Arm එකට Attach කරන කුරුල්ලෝ එකක් අඩුවෙලා 19 දෙනෙක්ට කුරුල්ලෝ දීලා අනිත් එක්කෙනාට පස්සේ දෙන්නම් කිව්වලු..
    ඉතිං ඔන්න සතියකට විතර පස්සේ සඳුදා දවසක අර කෙල්ල ඇවිත් උදේම තමන්ගේ ලොක්කට කියනවලු..

    කෙල්ල - "Good Morning Sir.."
    Chief - "Morning.."
    "Sir, මට අර අතේ ගහන කුරුල්ලෙක් ලැබුනේ නෑ.."
    "ආ.. ඔව්, අතේ ගහන කුරුල්ලෝ ඉවරවෙලා, මම ඉල්ලලා තියෙන්නේ, ආවාම දෙන්නම්.."
    "OK Sir.."

    අඟහරුවාදත් උදෙන්ම ඇවිත් කියනවලු..
    "Good Morning Sir.."
    "Morning.."
    "Sir, මට අර අතේ ගහන කුරුල්ලෙක් ලැබුනේ නෑ.."
    "ඔව්, මම කිව්වනේ අතේ ගහන කුරුල්ලෝ ඉවරයි, ආවම දෙන්නම්, ඉන්නකෝ පොඩ්ඩක් ඉවසලා.."
    "OK Sir.."

    ඔන්න බදාදා උදේ..
    "Good Morning Sir.."
    "Morning.."
    "Sir, මට අර අතේ ගහන කුරුල්ලෙක් ලැබුනේ නෑ.."
    "මේ.., මම දැන් කීපාරක් කිව්වද..? අතේ ගහන කුරුල්ලෝ නෑ, ආවම දෙන්නම්, ඉන්නවකෝ ඕයි.."
    "OK Sir.."

    බ්‍රහස්පතින්දා උදෙන්මත් මෙයා ඇවිල්ලා කියනවලු..
    "Good Morning Sir.."
    "Morning.."
    "Sir, මට අර අතේ ගහන කුරුල්ලෙක් ලැබුනේ නෑ.."
    "අයිසේ මේ.., කට කැඩෙනකන් කිව්වා නේද තමුසෙට, අතේ ගහන කුරුල්ලෝ නෑ, ඉවරයි, ආවම දෙන්නම්, කොහොමත් මේවා මට කන්න නෙවෙයි, තමුසෙලට දෙන්න තමයි තියෙන්නේ.. දැන් මට පව් නොදී යනවා.."
    "OK Sir.."

    සතියේ අන්තිම දවස සිකුරාදත් මෙයා අහනවලු..
    "Good Morning Sir.."
    "Morning.."
    "Sir, මට අර අතේ ගහන කුරුල්ලෙක් ලැබුනේ නෑ.."

    හොඳටම මළ පැනපු Chief කිව්වලු..
    "අතේ ගහන කුරුල්ලෝ නෑ.. ඉවරයි..
    *කේ අරින සාජන් කෙනෙක් ඉන්නව දෙන්නද..??" කියලා..


    මටත් හම්බ වෙච්ච කතවක් මේක හොඳනම් මටත් සලකපල්ලා