අතේ ගහලා ලෙඩක් හැදිලා සිංහලුනේ

niamsh222

Member
Dec 8, 2016
1
0
0
අතේ ගහලා ලෙඩක් හැදිලා සිංහලුනේ

ඔරිජනල් එකෙන් දාන්න බැහැ සිංහලුනේ ඒක නිසා ෆේක් ආවා... දැන් අවුරුදු 8ක් දවසට එකපාරක් අතේ ගහනවා. ගිය මාසේ ඉදලා බඩු ගිය ගමන් බඩේ දැවිල්ලක් එනවා බඩේ යටින්. ටික වෙලාවකින් හරි යනවා. බඩේ අමාරුවක් හැදුනා සිංහලුනේ පෙරේදා එදා ඉදන් සෙක්ස් ගැන මතක් කරනකොටම බඩේ දැවිල්ල වැඩි වෙනවා. මට ගැස්ටික් තියෙනවා මොකද සිංහලුනේ උබලා හිතන්නේ මේක අතේ ගහලා හැදුන ලෙඩක් ද නැත්තම් ගැස්ටික් ද
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :P:P:P කොට නිහාල නේද ? උබ වැඩිපුර රතු මිරිස් කනවද ? මොන දේ කෑවත් තෙල් මිරිස් නැතුව බැරිද . ඕකට හේතුව බඩේ ගිනියම කොටෝ :yes::yes::yes::yes:
     
    Dec 15, 2012
    560
    36
    0
    fycteethbanned.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    නිකන් බොරු කියල කොල්ලෝ බය කරන්න එපා බන්.මම 4 වසරේ ඉඳල අත මරන්නේ තාම කිසිම අව්ලක් වෙලා නැහැ දැනටත් අඩුම ගානේ දවසකට 3න් පාරක් ගහනවා සමහර වෙලාවට ඊට වැඩි වෙන දවසුත් තියෙනවා මම ගහන විදියට උඹ ගැහුවනන් තෝ මැරිලා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නිකන් බොරු කියල කොල්ලෝ බය කරන්න එපා බන්.මම 4 වසරේ ඉඳල අත මරන්නේ තාම කිසිම අව්ලක් වෙලා නැහැ දැනටත් අඩුම ගානේ දවසකට 3න් පාරක් ගහනවා සමහර වෙලාවට ඊට වැඩි වෙන දවසුත් තියෙනවා මම ගහන විදියට උඹ ගැහුවනන් තෝ මැරිලා
    :(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නිකන් බොරු කියල කොල්ලෝ බය කරන්න එපා බන්.මම 4 වසරේ ඉඳල අත මරන්නේ තාම කිසිම අව්ලක් වෙලා නැහැ දැනටත් අඩුම ගානේ දවසකට 3න් පාරක් ගහනවා සමහර වෙලාවට ඊට වැඩි වෙන දවසුත් තියෙනවා මම ගහන විදියට උඹ ගැහුවනන් තෝ මැරිලා

    කිසි අවුලක් නැති වෙන්නේ කොහොමද බන් උඹ උස යන්නේ නැතුව කොටට කොටේ ඉන්නෙ ඕක හින්ද වෙන්නැති :P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බඩ දැවිල්ලක් ද මුත්‍රා දැවිල්ලක්ද?