අතේ නහර පෑදිලා පේනවා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔය හොඳයි. මගේ පිටි අල්ලේ වළලු කරට පහලින් ටික විතරක් ඔහොම පේනවා. මම ලොකු ඇඟක් තියෙන කෙනෙක් නෙවෙයි හින්දා හෙනම කැතයි. අනික පල්ලෙහා ටික විතරයි නේ. ඉස්සර හිතට අවුල් වගේ. පස්සේ වැඩිය හිතන්න ගියේ නෑ. දැන් අවුලක් නෑ. ඒ දිහා බල බල හිතනකොට තමයි අවුල.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අව්වට අතේ නහර පේනවනේ, ඒ කියන්නේ වැලමිට ළග ඉදන්ම වගේ පේනවා
    සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට සහ සීතල දවස්වල මෙහෙම වෙන්නේ නෑ

    මටම අප්පිරියයි එහෙම වුණාම, නිකන් මහවැලි ගග ඇන්දා වගේ :(

    මොකක්ද මේකට විසදුම:baffled:
    අතේ ගහනවා වැඩි වුණාම ඔහොම වෙනවා.. අධික කාමාශාව :yes:
     
    • Sad
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මගේ පිටි අල්ලේ වළලු කරට පහලින් ටික විතරක් ඔහොම පේනවා
    මගේ ඕකත් වෙනවා බන්
    වැලමිට ළග ඉදන් වළලුකර ගාවට එනකම් ඇතුල් පැත්තේ පේනවා
    පිටි අල්ලෙත් පේනවා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මගේ අතේ ඇතුල් පැත්තත් ඔය කියනවා වගේ තමයි 😂 මම හිතුවේ අතේ එළියට පේන පිට පැත්තෙන් කියලා. එක අවුලක් ම නෑ නේ කොහොමත් ඇඟට කවර් නේ ගොඩක් වෙලාවට. අනික ලේ එහෙම ගද්දී ගේමක් ම නෑ නේ නහර හොයන්න 😂 ඕක ගණන් ගන්න එපා. කෝකටත් අවුල්ම වගේ නම් doctor කෙනෙක් හම්බෙන්න nutrition වලට ඉන්න
    මගේ ඕකත් වෙනවා බන්
    වැලමිට ළග ඉදන් වළලුකර ගාවට එනකම් ඇතුල් පැත්තේ පේනවා
    පිටි අල්ලෙත් පේනවා
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අව්වට අතේ නහර පේනවනේ, ඒ කියන්නේ වැලමිට ළග ඉදන්ම වගේ පේනවා
    සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට සහ සීතල දවස්වල මෙහෙම වෙන්නේ නෑ

    මටම අප්පිරියයි එහෙම වුණාම, නිකන් මහවැලි ගග ඇන්දා වගේ :(

    මොකක්ද මේකට විසදුම:baffled:
    හොදට කාපම් fatty liver වෙන්න
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කන එක කනවා නැතිවෙන්නම:P
    හැබැයි දවසකට 1.6kmක් ඇවිදිනවා/ බයිසිකල් පදිනවා
    ඒ නිසා slim body:confused2:
    ඉතින් හොදයි නේ බන් අල බෝල වගේ තඩි වෙලා ඉන්නවට වඩා කෙල්ලො කැමති එහෙම බොඩි වලට
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Usa keeyada? 🤔
    5 ' 6 යි බන්

    uba jeewath wenne kohomada
    man 8 wasaredi hitiye oya gaana
    ඔය ගාන තමා බන් 18 ඉඳන් වගේ.උස 5 '6 යි. කැවට වැඩක් නෑ ඔය ගාන තමයි.diet plan ගත්තා nutritionist කෙනෙක් ගාවට ගිහිනුත්.gym ගියා ඒත් හරියන්නේ නෑ.
    ------ Post added on Apr 27, 2022 at 6:41 PM
     
    • Like
    Reactions: Ryan08 and Kalegana

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    මගේ තෙල් මන්ද කපල චීස් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනව
     
    • Haha
    Reactions: Ryan08

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    5 ' 6 යි බන්


    ඔය ගාන තමා බන් 18 ඉඳන් වගේ.උස 5 '6 යි. කැවට වැඩක් නෑ ඔය ගාන තමයි.diet plan ගත්තා nutritionist කෙනෙක් ගාවට ගිහිනුත්.gym ගියා ඒත් හරියන්නේ නෑ.
    ------ Post added on Apr 27, 2022 at 6:41 PM
    athe gahana eka nawaththapan 2 months
     
    • Love
    Reactions: ST.PIERRE

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අතේ නහර එහෙම පෙන එක ස්වමන්‍යා දෙයක් බන්. ගණන් ගන්න එපා.


    මගෙත් අතේ නහර ඔක්කොම පේනවා.... කෙට්ටුයි.43 KG.....
    උඹේ වයස කියාද?? මමත් කාලයක් ඔය වගේ බර, ඒ උනාට හොද active, ගහපු නැති වසා විස ජරාවකුත් නැ. ලේසියෙන් ලෙඩක් හැදෙන්නෙත් නැ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අතේ නහර එහෙම පෙන එක ස්වමන්‍යා දෙයක් බන්. ගණන් ගන්න එපා.



    උඹේ වයස කියාද?? මමට කාලයක් ඔය වගේ බර, ඒ උනාට හොද active, ගහපු නැති වසා විස ජරාවකුත් නැ. ලේසියෙන් ලෙඩක් හැදෙන්නෙත් නැ.
    මට 28 යි බන්.මමත් exersice එහෙම කරනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මට 28 යි බන්.මමත් exersice එහෙම කරනවා.
    මම නම් කරපු එක්සයිස් එකක් නම් නැ. ගොඩක් කෙට්ටුයි ඒ කාලේ, කොච්චර කෑවත් වැඩක් නැ, මහත් උනේ නැ.එත් ඕන දෙයක් කරන්න පුළුවන්, කිසිම අලස කමක් නැ. බර 45 අඩුවෙන් තිබ්බේ වයස 30 වගේ වෙනකම්, ඉන 29 ඒ කාලේ. දැන් නිකන්ම මහත් උනා, ලොකු මහතක් නෙවෙයි, ඕක ගණන් ගන්න එපා. උඹට ලෙඩක් නැතුව හොද ඇක්ටිව් එකේ ඉන්නවා නම් ගණන් ගන්න එපා.