අතේ පාරක් ගහමුද ? - (ස්වයංවින්දනය)

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    1zdhmt.jpg
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අෆ්ෆා අද දෙයියනේ කියල අතේ පාරක් ගහන්න පුලුවන් හිතෙ සන්තෝශෙන්..

    ගහනව අත පැලෙන්න.. අම්මපා...
    :P:P:rofl::baffled:
     

    Salli Malli

    Member
    Feb 22, 2012
    255
    9
    0
    Jeewithayath maranayath athara
    මැට්ටා;13209115 said:
    ක්ෂණික මෝචනය
    මේ වචනයෙන් අප හදුන්වන්නට උත්සහ දරන්නේ ලිංගික සම්බන්ධතාවයේ යෙදී සිටින ස්ත්‍රිය හා පුරුෂයා එයින් තෘප්තිමත් වීමට ප්‍රථම පුරුෂයාට කලින්ම ධාතු පිට වීම නිසා එම සබදතාවය අසාර්ථක වීමේ අවස්ථාවයි.
    ක්ෂණිකව ධාතු පිටවීමක් ලෙස අප අරුත් දක්වන්නේ පුරුෂයා විසින් තම ශිෂ්ණය, ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ප්‍රවිෂ්ට කරවන නැතහොත් ඇතුළු කරවන අවස්ථාවේදී හෝ ඇතුළු කර සුළු වේලාවකින් ධාතු පිටවීමයි. නියත වශයෙන්ම පුරුෂ පක්ෂයේ වඩා සුලභම ලිංගික ගැටළුව බවට පත්ව ඇත්තේ මේ ක්ෂණිකව ධාතු මෝචනය වීමේ තත්ත්වයයි. මෙය තරුණ පිරිමි අතර වඩාත්ම බහුලව දැකිය හැකි අතර විශේෂයන්ම අඩු වයසේදී සිදුවන යම් ලිංගික සබදතාවයකදී මෙන්ම, ලිංගික සබදතා ආරම්භ කල මුල් කාල වලදී මෙ‍ම තත්ත්වය වැඩි වාර ගණනක් සිදුවන්නට ඉඩ ඇති දෙයකි.

    ක්ෂණික මෝචනයට හේතු මොනවාද?
    ඉතාම කලාතුරකින් යම් පුද්ගලයෙකුට මෙය ශාරීරික ආබාධයක් නිසා සිදුවිය හැකිය. නමුත් මෙවැනි තත්ත්වයක් ඇති වීමට වඩාත් ආසන්නම හේතුව ලෙස බොහෝ විට හමු වී තිබෙන්නේ,
    ආතතිය
    ලිංගික සබදතා පිළිබද මිත්‍යා මත
    ලිංගික සබදතා පිළිබද ගැටලු
    අඩු වයසින් ඇතිවන ලිංගික සබදතා පිළිබද අඩු පලපුරුද්ද නිසා
    දිගට ම පවතින විට- අසාර්ථක වේ යැයි බිය

    බොරලුගොඩ මහතා;13209218 said:

    ගොඩක් ස්තුතිය් ඔයාගෙ පැහදිලි කිරිමට යාලුවා.. ඒත් මම ඒ ප්‍රශ්නය ඇහුවේ මම ලගදි රූපවාහිනි වැඩසටහනක් බැලුවා.. ඒ දොස්තර යුනානි වෛද්‍යවරයෙක්.. ඔහුනම් පවසලා තිබුනෙ ක්ෂනික මෝචනයට ප්‍රදානත හේතුව අත පාවිච්චි කරනේක කියලා..


    mama'th me prashanaya godak ahala thiyenawa, aeth hari haman uththarayak lebila ne...!
    methanath uththara tika paras paray!
    :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තෙන්ම ගොඩක් අයට වැදගත් වෙන ලිපියක් මචං.. සමහර අය බයෙන් නේ ඉන්නෙ.. දැන් බය අඩුවෙයි.. උඹට ජය.. රෙප් +8
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    තට්ටේ පෑදෙනවා ඕනවට වඩා කරොත් ....
     

    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    he he..patta pata pata...ada indan ayeth bayak natiwa onitharam wade karanna puluwa.
    REP ++