අතේ සල්ලි වැඩිපුර තිබ්බොත් වෙන දේ හිතාගන්න බෑ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් මේ කල්පනා කලේ අතට කියක් හරි වැඩිපුර ආවොත් මොකක් හරි ජිල්බිරිස් එකක් වෙනවා නේ ,

    ඊයේ නැනගේ කාර් එක අරන් ගමනක් ගියා එද්දී රීම් කප් එකක් වැටිලා ,එකක් හොයාගත්තා 4 කට ,

    නැත්නම් සල්ලි ටික වියදම් වෙනවා මාර ඉක්මනට ,ගණන් බැලුවහම අනවශ්‍ය දේකට වියදම් කරලත් නෑ