පරණ කැඩිච්ච මවුස් එකක වයර් එකක් කලර් කෝඩ් එක බලලා පාස්සන්නsinhalu mouse eke wire eka meeyo kaalawenwennama. hadaganna widiyak kiyapanko
![]()
පරණ කැඩිච්ච මවුස් එකක වයර් එකක් කලර් කෝඩ් එක බලලා පාස්සන්නsinhalu mouse eke wire eka meeyo kaalawenwennama. hadaganna widiyak kiyapanko
![]()
ඇයි බන් සෞකය පිරිහීගෙන දුක් විදගෙන සල්ලි වලට මේහෙම කරන්නේ. උබල හම්බකරන එකද ජීවිතේ කරන එකම දේඇගිලි පට්ට විදියට රිදෙනෝ මවුස් එකට. wireless combo එකක් පාවිච්චි කරන්නේ. දවසට පැය 10 - 12 ක් අල්ලන් ඉන්න එපැයි.
ඇගිලි දිග අරින්නත් බැහැ දැන්.
wireless ලොකු මවුස් නැද්ද බන්. මේ බටු මීයෝ වගේ ඒවා හරියන්නේ නැහැ.
මේ 2 ම තියෙනවා. එකක් හරි නැති නිසා අනික ගත්තා. වෙනසක් නැහැ රෙද්ද.
![]()
![]()
simple ne ayeth wire tika gata gahala gannasinhalu mouse eke wire eka meeyo kaalawenwennama. hadaganna widiyak kiyapanko
![]()

KB/mouse combo ekak 1000iLaksha ganan walata gpu aran 800e mouse pawichchi karanawa![]()
![]()


ජොබ් එක කරන්නේ පැය 8 ක් විතරයි. ඉතුරු ටික මගේ හොබිස්. මොන දුකක්ද. මන් හෙන ආසාවෙන් කරන්නේ.ඇයි බන් සෞකය පිරිහීගෙන දුක් විදගෙන සල්ලි වලට මේහෙම කරන්නේ. උබල හම්බකරන එකද ජීවිතේ කරන එකම දේ


Patta nadda mcn
Eka athata supiri
Graphic weda walata ehema pankadui ah
මොඩ්ල් එක මොකක්ද මචන්????නියමයි ඒක බන් .මවුස් එක හොදට අතට අහුවෙන්න තියෙනවා .
මේක මුලින්ම ගත්තේ 450/- අවසාන එක ගත්තේ 950/-A4Tech OP 620D
අර num lock එකේ මොනවයි වැටිලා තියෙන්නේ?
That design way out of Hand comfort. i use this one. it's amazing
G402 HYPERION FURY
![]()
G502 ගනින්.
wireless ඕන නම් G602 ගනින්.
mouse නම් ඉතින් Logitech පමණි.
ගොඩක් මේකේ අය recommend කරලා තිබ්බාමේක මුලින්ම ගත්තේ 450/- අවසාන එක ගත්තේ 950/-
පස්සේ 4ක් අයින් කරලා A4Tech G3 200 ගත්තා. ගත්ත mouse 4 ම Scroll wheel එකට කෙල උනා අවුරුද්දක් විතර වෙද්දී.
A4Tech OP 620D කිසිම එකක් මේ වෙනසක් ලෙඩක් ඇවිත් නැහැ.