අත රිදෙනෝ බන් :(

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ඇගිලි පට්ට විදියට රිදෙනෝ මවුස් එකට. wireless combo එකක් පාවිච්චි කරන්නේ. දවසට පැය 10 - 12 ක් අල්ලන් ඉන්න එපැයි.
    ඇගිලි දිග අරින්නත් බැහැ දැන්.

    wireless ලොකු මවුස් නැද්ද බන්. මේ බටු මීයෝ වගේ ඒවා හරියන්නේ නැහැ.

    මේ 2 ම තියෙනවා. එකක් හරි නැති නිසා අනික ගත්තා. වෙනසක් නැහැ රෙද්ද.

    adc195ef2e27f660c58b7914b16bee89.png


    K220-0-1200x1200-1.jpg
    ඇයි බන් සෞකය පිරිහීගෙන දුක් විදගෙන සල්ලි වලට මේහෙම කරන්නේ. උබල හම්බකරන එකද ජීවිතේ කරන එකම දේ
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඇයි බන් සෞකය පිරිහීගෙන දුක් විදගෙන සල්ලි වලට මේහෙම කරන්නේ. උබල හම්බකරන එකද ජීවිතේ කරන එකම දේ
    ජොබ් එක කරන්නේ පැය 8 ක් විතරයි. ඉතුරු ටික මගේ හොබිස්. මොන දුකක්ද. මන් හෙන ආසාවෙන් කරන්නේ. :D
    පැට්ටෝල් තිබ්බ කාලේ ඇවිද්දා, කොල්ලෙක් විදියට ගන්න තිබ්බ ආතල් ගත්තා. දැන් විමානේ වගේ රූම් එක හදාගෙන ඉබ්බා වගේ ඇතුලට වෙලා ඉන්නවා :yes:

    cBJkOE.jpg


    ලඟදි ගනිපු බඩු ටික තාම හයි කරේ නෑ :-)
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    A4Tech OP 620D
    මේක මුලින්ම ගත්තේ 450/- අවසාන එක ගත්තේ 950/-

    පස්සේ 4ක් අයින් කරලා A4Tech G3 200 ගත්තා. ගත්ත mouse 4 ම Scroll wheel එකට කෙල උනා අවුරුද්දක් විතර වෙද්දී.

    A4Tech OP 620D කිසිම එකක් මේ වෙනසක් ලෙඩක් ඇවිත් නැහැ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    That design way out of Hand comfort. i use this one. it's amazing

    G402 HYPERION FURY​


    g402-hyperion-fury-ultra-fast-fps-gaming-mouse30.png

    G502 ගනින්.
    wireless ඕන නම් G602 ගනින්.
    mouse නම් ඉතින් Logitech පමණි.
    ☝️best
    budget නැත්තන් logitech cheap mouse තියෙනවා. තව a4 tech ඒවත් ගොඩක් හොදයි.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මේක මුලින්ම ගත්තේ 450/- අවසාන එක ගත්තේ 950/-

    පස්සේ 4ක් අයින් කරලා A4Tech G3 200 ගත්තා. ගත්ත mouse 4 ම Scroll wheel එකට කෙල උනා අවුරුද්දක් විතර වෙද්දී.

    A4Tech OP 620D කිසිම එකක් මේ වෙනසක් ලෙඩක් ඇවිත් නැහැ.
    ගොඩක් මේකේ අය recommend කරලා තිබ්බා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    Logitech MX Master 3


    පට්ට Mouse එක.

    logitech marathon m705

    මේකත් මරු. අවුරුදු දෙකක් තාම ඔරිජිනල් බැටරි... :yes: :yes:
     
    • Love
    Reactions: RottenCOLT