මෙම සිද්ධි මාලාවෙන් ඇරඹුණ නොසන්සුන් තත්වය දරුණු සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය.
මුලාශ්ර:
BBC DOC
BBC උන් බොරදියේ මාළු බානවා ඒ අස්සේ කොටි ත්රස්තවාදියෝ කරපු දේවල් හීන් නුලෙන් සදරිකරණය කරන්න හදනව .bambuwa jathi wadeta baleta kadara kamata koti jathi wade market karala yudda kare, wijewira thrathawadiyath e tika, uge maha ekage pakshen goda enna bari nisa moda kolla saha pal horu set karagena baleta enna datha kaawa marum kanakan ,බණ්ඩාරනායක බේසිගේ පුතා තමයි මේ හැම දේටම මුල.
පරයා සිංහල රාජ්ය භාෂාව නොකරන්න,
අදටත් සිංහලු දෙමලු සමගියෙන් ඉන්නවා
දක්ෂ දමිළ මොළ රටේ දියුණුවට යොදවන්න තිබුණා.
බොහෝ දුරට 1971 වගේ කැරැල්ලක් නොවෙන්න පවා ඉඩ තිිබුණා.
(1971 වගේ කාලේ වෙද්දි ඉංග්රීසි නොදන්න තරුණ පරම්පරාවක් බිහි වීමෙන් ඔවුන් අව වරප්රසාදිත තත්වයට වැටිලා තිබුනේ)
------ Post added on Jul 23, 2023 at 9:55 PM
