Wena geadara pus patwu wagayak ape geadarata set wela..podi hinda inns ariya..dan itin sorry thama..3k.. Welawata okkoma pusso


පොඩි කාලේ හුරතල්. ලොකු වෙනකොට තමයි![]()
පුස් පටියට ඇලර්ජි එකක් ඇවිත් කෑ ගහන්න බැරුව තිබ්බ...
මන් වැල්මෙරික්ස් ටිකක් දැම්ම බන් කට ඇරලා.....
අනේ ඌ පන කඩාගෙන දිව්වා...
ලාවට ආපු සද්දෙත් නැතුව ගියා....
පස්සේ මන් ඊලග දවසේ ගිහින් බෙහෙත් අරන් දුන්න.
බෙහෙත් බොන්න බෑමයි කියනවා....
හැබැයි බලෙන් පොවලා ඇදට ගෙනාවම එයාගේ සපත්තු පෙට්ටි ඇදට වෙලා ශෝක් එකට දොයියනව...
හරි හුරතල් අනා....


මම ආස නැහැ. මම ආස බල්ලන්ට (හුරතලේට හදන්නලොකු වුනාම තමා බං ඊට වඩා පට්ටඅපේ දිහාට ආපු වුනුත් එහෙමයි පොඩි කාලෙ සෙල්ලම ලොකු වුනාම ඔලුව අතගාන්න ඕනෙත් උට ඕනෙ ගානට පොඩ්ඩක් ඇද වුන ගමං නියපොතු ටික බස්සල අත අල්ලගෙන හපන්නෙ
ඉතිං උටම හිතිල අතාරිනකං අත එහෙම්ම කන්න දීල බලාගෙන ඉන්න ඕනෙ ඇද්දොත් එහෙම ඒ නියපොතු වලට අතේ කානු හිටින්න හෑරෙනව
එහෙම කවාගෙන බෙහෙතුත් විද්ද
මම නම් කැමති පූසො ඒ වගේ වෙනවට
පූසෙක් වුනාම ටිකක් දරුණුවට ඉන්න ඕනෙ
![]()
)
ඒ වෙලාවට තමයි සත්ව කරුණා අමතක කරලා අටැක් කරන්න වෙන්නේ.සිරාවටමඔව් බන්. ඒත් ජරා කරන්නයි ගෙදර තියෙන sofa එක නියපොතු උල් කරන්නයි පටන් ගත්තහම තමයි ගහලා පන්නන්න හිතෙන්නේ. අනික emotional නෑ බල්ලෝ වගේ. ඔහේ ඉන්නවා God වගේ අපිව දැක්කට.
මාත් ආස බල්ලන්ට (හුරතලේට හදන්න).Epa ane ewata mahaththaya innawa![]()
පූසි පැටව් 4ක් දැම්ම මේ මාසෙ 20
දැං ටිකක් විතර ඇස් ඇරිල පැටවුන්ගෙ
දෙන්නෙක් තනිකර කලුයි. එකෙක් පූසියෙක් අනික පූසෙක්
ඔක්කොම පූසො දෙන්නයි, පූසියො දෙන්නයි

4to ekak dapan

