අදට දවස් 6යි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    තනිකර කලු බැලලියො අඩුයි නේද..
    ඔන්න ඉන්නව එකෙක් :cool:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    Wena geadara pus patwu wagayak ape geadarata set wela..podi hinda inns ariya..dan itin sorry thama..3k.. Welawata okkoma pusso
     
    • Like
    Reactions: AnuradhaRa
    Oct 13, 2016
    2,675
    276
    0
    පොඩි කාලේ හුරතල්. ලොකු වෙනකොට තමයි :growl:

    ඔව් බන්. ඒත් ජරා කරන්නයි ගෙදර තියෙන sofa එක නියපොතු උල් කරන්නයි පටන් ගත්තහම තමයි ගහලා පන්නන්න හිතෙන්නේ. අනික emotional නෑ බල්ලෝ වගේ. ඔහේ ඉන්නවා God වගේ අපිව දැක්කට.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,861
    6,486
    113
    ගග අද්දර
    පුස් පටියට ඇලර්ජි එකක් ඇවිත් කෑ ගහන්න බැරුව තිබ්බ...
    මන් වැල්මෙරික්ස් ටිකක් දැම්ම බන් කට ඇරලා.....
    අනේ ඌ පන කඩාගෙන දිව්වා...
    ලාවට ආපු සද්දෙත් නැතුව ගියා....

    පස්සේ මන් ඊලග දවසේ ගිහින් බෙහෙත් අරන් දුන්න.
    බෙහෙත් බොන්න බෑමයි කියනවා....
    හැබැයි බලෙන් පොවලා ඇදට ගෙනාවම එයාගේ සපත්තු පෙට්ටි ඇදට වෙලා ශෝක් එකට දොයියනව...
    හරි හුරතල් අනා....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    පුස් පටියට ඇලර්ජි එකක් ඇවිත් කෑ ගහන්න බැරුව තිබ්බ...
    මන් වැල්මෙරික්ස් ටිකක් දැම්ම බන් කට ඇරලා.....
    අනේ ඌ පන කඩාගෙන දිව්වා...
    ලාවට ආපු සද්දෙත් නැතුව ගියා....

    පස්සේ මන් ඊලග දවසේ ගිහින් බෙහෙත් අරන් දුන්න.
    බෙහෙත් බොන්න බෑමයි කියනවා....
    හැබැයි බලෙන් පොවලා ඇදට ගෙනාවම එයාගේ සපත්තු පෙට්ටි ඇදට වෙලා ශෝක් එකට දොයියනව...
    හරි හුරතල් අනා....

    :baffled::love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ලොකු වුනාම තමා බං ඊට වඩා පට්ට :D අපේ දිහාට ආපු වුනුත් එහෙමයි පොඩි කාලෙ සෙල්ලම ලොකු වුනාම ඔලුව අතගාන්න ඕනෙත් උට ඕනෙ ගානට පොඩ්ඩක් ඇද වුන ගමං නියපොතු ටික බස්සල අත අල්ලගෙන හපන්නෙ :sorry: ඉතිං උටම හිතිල අතාරිනකං අත එහෙම්ම කන්න දීල බලාගෙන ඉන්න ඕනෙ ඇද්දොත් එහෙම ඒ නියපොතු වලට අතේ කානු හිටින්න හෑරෙනව :sorry: එහෙම කවාගෙන බෙහෙතුත් විද්ද :love: මම නම් කැමති පූසො ඒ වගේ වෙනවට :yes: පූසෙක් වුනාම ටිකක් දරුණුවට ඉන්න ඕනෙ :love:
    මම ආස නැහැ. මම ආස බල්ලන්ට (හුරතලේට හදන්න :baffled:)
    වත්තට එකෙක්වත් එන්වටත් කැමති නැහැ ඕකුන්. ලේන්නු ටිකයි කුරුල්ලෝ ටිකයි අල්ලනවා.. :sorry:
    :angry: ඒ වෙලාවට තමයි සත්ව කරුණා අමතක කරලා අටැක් කරන්න වෙන්නේ.
    ඔව් බන්. ඒත් ජරා කරන්නයි ගෙදර තියෙන sofa එක නියපොතු උල් කරන්නයි පටන් ගත්තහම තමයි ගහලා පන්නන්න හිතෙන්නේ. අනික emotional නෑ බල්ලෝ වගේ. ඔහේ ඉන්නවා God වගේ අපිව දැක්කට.
    සිරාවටම :yes: මාත් ආස බල්ලන්ට (හුරතලේට හදන්න).
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    පූසි පැටව් 4ක් දැම්ම මේ මාසෙ 20
    දැං ටිකක් විතර ඇස් ඇරිල පැටවුන්ගෙ
    දෙන්නෙක් තනිකර කලුයි. එකෙක් පූසියෙක් අනික පූසෙක්
    ඔක්කොම පූසො දෙන්නයි, පූසියො දෙන්නයි

    තාත්ත උඹද? :P