E unata ban kawuruhari mokada watch ela ahuwama uta munen terenawa replica kiyala.confidence eka enne ne orginal ekeungen gannawata wada hodai ban replica danawa maseta ekak gane![]()
Eka ehema kiyanna bene.my true happiness arrives when a bitch stares at my luxury watch
ආතල් එකට දැම්මේ මචං සාදාරණව හම්බකරපු සල්ලි වලින් තමන්ගේ ආතල් තමන්ට ඕන විදිහට අනුන්ට කරදරයක් නොවී ගන්න ඕන නැත්නම් ජීවිත කාලේ හම්බකරා විතරයි කරපු මගුලක් නෑ අපි හම්බකරපු ඒවගෙන් වෙන එවුන් ආතල් ගන්න එක විතරයි වෙන්නේSteve Jobs කියන දේවල් අහන්න එපා බං . කියන්නෙ එකක් කරේ තව එකක් . මොනිටරේ හදල ඒකට වෙනම ස්ටෑන්ඩ් හදපු උන්නෙ
Ublagen watch1 mokakda kiyla ahana adu kule unuth innawada. Api nm පෑ තැටියෙන් welawa blnneE unata ban kawuruhari mokada watch ela ahuwama uta munen terenawa replica kiyala.confidence eka enne ne orginal eke
ආතල් එකට දැම්මේ මචං සාදාරණව හම්බකරපු සල්ලි වලින් තමන්ගේ ආතල් තමන්ට ඕන විදිහට අනුන්ට කරදරයක් නොවී ගන්න ඕන නැත්නම් ජීවිත කාලේ හම්බකරා විතරයි කරපු මගුලක් නෑ අපි හම්බකරපු ඒවගෙන් වෙන එවුන් ආතල් ගන්න එක විතරයි වෙන්නේ



පොලිස් පොලීස්ස්ස් කෝ මේ පොලිස්
මං හම්බකරේ අසාදාරණව . මන් මත් ද්‍රව්‍ය වෙලෙන්දෙක්
අඩු කුලේ නේද
Casio g shock walata honda following ekak thiyanawa.වැඩක් නැ බන් අඩු කුලේ බ්‍රෑන්ඩ් එකක් වොච් පැත්තේන් ..
අවුරුදු කීයක්ද, ඔය කෝරොග්රාප් වලින් වැඩක් අරන් තියද කවද හරි
E kiyanne umba vehicles drive karaddi dana ekada? Therune na ban
E unata pattama low end brand ekakCasio g shock walata honda following ekak thiyanawa.
GW-M5610U ehema loku hit ekak.