අලි කුලප්පු නොවී තියේ ද?
මේ ගෑනි නම් පොසෙස් සීන් එකක්. අමනුෂ්‍ය ආත්ම වැහුනම බෙර සද්දෙට ෆයර් වෙනවා .
අලි කුලප්පු නොවී තියේ ද?
wesu pihitai hamenමේ මල විකාර පෙරහැර නවත්තුව නම් හරි. නිකන් කාලෙ කනවා.
![]()
![]()
![]()
තව ටිකකින් පුකමුරා එයි ලේසර් එකක් ගැන කියවන්න
පෙරහැරේ අලි කුලප්පු කරන්න ?

මේ මල විකාර පෙරහැර නවත්තුව නම් හරි. නිකන් කාලෙ කනවා.
මම සිංහල බෞද්ධ බන්. ඒත් උඹලට තේරෙනවද මෙකෙන් ඇති වැඩක් නැහැ කියලා. මේක දැන් වෙන්නේ සංචාරක කට්ටිය ගෙන්නන්. බෞද්ධ දේකට නෙවෙයි. අනික සත්තු පව්. එහෙම හිතෙන්නේ නැද්ද? මෙකෙන් වාසි ගන්නේ ලොකු පුටුවල ඉන්න එවුන්. සත්තුන්ට හිංසා. උන්ටත් එපා වෙලා ඇති කොටු වෙලා ඉඳගා රෙදි දාගෙන ඇඟ වටේ. බර උස්සන්. මොන කරුමයක්ද. අන් කොච්චර මේකට අකමැති ඇතිද? නිදහසේ ඉන්න ඕන සත්තු නේද කැලෑවක මේ විකාර පෙරහැරවල් වල දේවල් උස්සන් යන්න පුරුදු කරලා රෙදි අන්දලා එකම විකාරයක්නේ. මේක තේරුම් ගන්න ඉතින් මොලේ පරිණත වෙන්න ඕන. ඕක බලන්න යන්නේ මිනිස්සු ආතල් එකටනේ. ඒතකනේ ඇත්ත. සත්තුන්ට ආතල් නැහැ. ඒතයි මම කිව්වේ. මම පල්ලි පොරක් නෙවයි. සත්තු එක දිගට මේක රිජෙක්ට් කරනවා.සිරා බන්.පල්ලි වල උත්සව එහෙමත් නවත්වන්න තියෙන්නෙ.