අදත් දළදා පෙරහැරේ අලි කුලප්පු වේ 🔴

Identity

Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    laser pointer GIF
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    Bear Laser GIF by Black Math
    pew mib intl GIF by Men In Black: International
    Fish Laser GIF


    තව ටිකකින් පුකමුරා එයි ලේසර් එකක් ගැන කියවන්න

    උඹල නම් නෑ කියයි මේ පේනවනේ ඇමරිකන්කාරයෝ ඔය වැඩේටම plane පවා හදල තියෙන්නේ

    1693339460350.png
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo
    සිරා බන්.පල්ලි වල උත්සව එහෙමත් නවත්වන්න තියෙන්නෙ.
    මම සිංහල බෞද්ධ බන්. ඒත් උඹලට තේරෙනවද මෙකෙන් ඇති වැඩක් නැහැ කියලා. මේක දැන් වෙන්නේ සංචාරක කට්ටිය ගෙන්නන්. බෞද්ධ දේකට නෙවෙයි. අනික සත්තු පව්. එහෙම හිතෙන්නේ නැද්ද? මෙකෙන් වාසි ගන්නේ ලොකු පුටුවල ඉන්න එවුන්. සත්තුන්ට හිංසා. උන්ටත් එපා වෙලා ඇති කොටු වෙලා ඉඳගා රෙදි දාගෙන ඇඟ වටේ. බර උස්සන්. මොන කරුමයක්ද. අන් කොච්චර මේකට අකමැති ඇතිද? නිදහසේ ඉන්න ඕන සත්තු නේද කැලෑවක මේ විකාර පෙරහැරවල් වල දේවල් උස්සන් යන්න පුරුදු කරලා රෙදි අන්දලා එකම විකාරයක්නේ. මේක තේරුම් ගන්න ඉතින් මොලේ පරිණත වෙන්න ඕන. ඕක බලන්න යන්නේ මිනිස්සු ආතල් එකටනේ. ඒතකනේ ඇත්ත. සත්තුන්ට ආතල් නැහැ. ඒතයි මම කිව්වේ. මම පල්ලි පොරක් නෙවයි. සත්තු එක දිගට මේක රිජෙක්ට් කරනවා.
     
    • Like
    • Haha
    Reactions: dayt0na and lilman

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පව් යකෝ බලපන් අර ඇත් ගෝ හුත්ති අනින ඇනිල්ල.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අලි කුලප්පු දෙපාරක් එක ලඟ උනා මයි.

    සුබ ආරංචියක් ළඟදීම අහන්න ලැබෙයි ද කොහෙද.
     
    • Like
    Reactions: sathmal