අදත් පෙට්ටි 2ක් ගත්ත.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    දවසට 2කගානෙ වෙලාවට බොන්න ඕන කවද හරි හිතට සැනසීමක් ලැබෙයි 😔
     
    • Like
    Reactions: Asmodeus

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    මිනීපෙට්ටියකුත් අරන් තියාගනින්.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තොට ඕව ආන්ඩුවෙන් නිකන් නේද හම්බෙන්නෙ
    ආණ්වෙන් දෙන්නෙ හුලං වැදිච්ච බාල ජරාව ඒව බීපුවාම උදේට නැගිටගන්නවත් බෑ අමාරුයි
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පෙට්ටි 2ක් BUMP ⬆️
    ගෙදර්ත් පෙට්ටියක් තිබ්බ ඔක්කොම පෙට්ටි 3 යි මාස 4-5කට ඇති වෙයි 🙂 පාමසියෙ නංගි දෙන්න අදි මදි කලා ටෝක් කරල ඉල්ලගත්ත 😒
     
    • Wow
    Reactions: MR.YOLO