ආණ්වෙන් දෙන්නෙ හුලං වැදිච්ච බාල ජරාව ඒව බීපුවාම උදේට නැගිටගන්නවත් බෑ අමාරුයිතොට ඕව ආන්ඩුවෙන් නිකන් නේද හම්බෙන්නෙ
ගෙදර්ත් පෙට්ටියක් තිබ්බ ඔක්කොම පෙට්ටි 3 යි මාස 4-5කට ඇති වෙයිපෙට්ටි 2ක් BUMP![]()
මොකක්ද බ්රෑන්ඩ් එකමං නම් daily multi vitamin ගහනවා, අමුතු මෙව්වා එකක් එන්නේ![]()