කුලියට ඉන්නේ කුලී හිමියා මට ලිපියක් දෙන්න බෑ කිව්වා BR එක ගන්න , මම ඒ වෙලාවේ පහසුව බැලුවේ
මම ලියාපදිංචි කරේ 2022 එතකොට IT වලට බදු අය කරේ නෑ බන් එක නිසා ගත්තේ
ලොකු බද්දක් එන්නේ නැහැ බන් 30% ලාභයක් තිබුනොත් නේ ගෙවන්නේ ලාබයක් නැතිනම් ඕනේ නැහැ ඕනේ නම් ලොස්ට් කරලා ම දාන්න පුළුවන් එහෙම උනොත් බදු ගෙවන්න ඕනේ නැහැ එත් අපි එහෙම කරේ නැහැ බෑන්ක් ලෝන් එකක් වත් ගන්න බෑ ලොස්ට් කරොත්, බදු හිතන තරම් අවුලක් නැහැ මම සෑහෙන බය උණා මුලදී එත් මගේ chartered accountant ගේ විස්තර අහලා අහලා ම බය නැති කර ගත්තා.
Com Bank එකෙන් එහෙම වත් දෙන්නේ නැහැ බන් එයාලගේ වෙබ් සයිට් එකේ ගහලම තියෙනවා corporate account වලට දෙනවා කියලා Debit Card එකක් Hotline එකෙන් කිව්වා Hotline එකෙන් Call එක ශාකාවට මාරු කළා ඒ වෙලාවේ ශාකාවේ අය කාඩ් එකක් දෙන්නම් කියලා letterhead එකකුත් අරගෙන එන්න කිව්වා මට එත් Assistant Manager කියනවා කාඩ් දෙනවා කියලා දන්නේ නැහැ අහලා කියන්නම් කියලා මම ඒ වෙලාවේ කිව්ව මට එන්න කලින් Call කළා කියලා එතකොට දෙනවා කිව්වා කියලා. එතකොට Assistant Manager කියනවා අපි කියන ඒවා පිළිගන්න බෑ කියලා. මම අහපු හැමදේම Call කරලා අහලා කිව්වේ එත් Card දෙනවා ද කියලා අහපු එක විතරක් අහලා කියන්නම් කියා කියා හිටියා. මම ඊයේ Hotline එකට ගත්තා එකේ හිටිය නිලධාරිනිය කිව්වා corporate account වලට දෙනවා කියලා Debit Card දෙනවා කියලා මම කිව්වා ශාකාවේ අයට ඒ ගැන කියන්න කියලා අපි ගිහින් කිව්වට පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ මගෙන් විස්තර ඉල්ලගෙන බැංකු ශාකාව දැනුවත් කළා කිව්වා ශාකාවෙන් මට Call එකක් එයි කිව්වා එත් කිසිම Call එකක් ආවේ නැහැ