අදත් මට බැංකු වලින් Card දෙන්න බෑ කිව්වා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ane manada ban, mata kawada hari pissu hadila belle wela daganne ubage thread nisai
    නිකං බෙල්ලේවැල දාගන්න එපා පොලිසියේ එකෙක්ට පාට් එකක් දාපන්. මෙතන ලොකුවට සාධාරණය ගැන කතා කරන්නේ , කෙලින්ම පොලිසියේ එකෙගෙන් අහපන් .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නිකං බෙල්ලේවැල දාගන්න එපා පොලිසියේ එකෙක්ට පාට් එකක් දාපන්. මෙතන ලොකුවට සාධාරණය ගැන කතා කරන්නේ , කෙලින්ම පොලිසියේ එකෙගෙන් අහපන් .
    adu kule police ponnayo ekka katha karanne naha, wedi hariyak inne amu sakkili, nugath harak
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙම කිව්වා එකා කව්ද බන්? උ කෙහෙ එකෙක්ද?
    හා හා සෑර් කලබල වෙන්න එපා. ටයර් එකේ යවන්න තරං දෙයක් නෙමේ. සෑර් පැකට් එකක් ගහලා නිදා ගන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    Even if you spend the whole 25K/month on servers they can't claim those are business expenses - I mean people spend more than that on betting sites daily with their personal cards let alone monthly - just use your personal card, you'll be fine
    පටලවා ගන්න එපා බන් මගේ සැලරි එක තමයි රු 25000 වගේ වෙන්නේ , Hosting එකට අපි රු 25000 ට වඩා ලොකු ගානක් වියදම් කරනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    පටලවා ගන්න එපා බන් මගේ සැලරි එක තමයි රු 25000 වගේ වෙන්නේ , Hosting එකට අපි රු 25000 ට වඩා ලොකු ගානක් වියදම් කරනවා.

    There are likely thousands of Sri Lankans who spend more than you in forex with their personal debit cards on ecommerce sites monthly - there is absolutely no reason to prosecute you in particular :)
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    "අනික මට ජොබ් කරන්න බෑ ජොබ් වලට යන්න දෙන්නේ නැහැ"

    Reason?
    mamas boy bn. බදින ගෑනුන්ට දෙවි පිහිටයි
     
    • Like
    Reactions: banda065

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    පටලවා ගන්න එපා බන් මගේ සැලරි එක තමයි රු 25000 වගේ වෙන්නේ , Hosting එකට අපි රු 25000 ට වඩා ලොකු ගානක් වියදම් කරනවා.
    Noted with thanks
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    There are likely thousands of Sri Lankans who spend more than you in forex with their personal debit cards on ecommerce sites monthly - there is absolutely no reason to prosecute you in particular :)
    හරි Bro thank you,
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    කවුද යන්න දෙන්නේ නැත්තේ
    අම්මා බන් කෙලින්ම යන්න එපා කියලා කියනවා නමේ බන්

    uba job ekakuth karanawada hosting amatharawa
    මම Job කරන්නේ නැහැ බන් , Hosting ම තමා

    Karma stops Him
    ------ Post added on Nov 5, 2024 at 11:22 AM
    ------ Post added on Nov 5, 2024 at 12:23 PM
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,198
    3,161
    113
    අම්මා බන් කෙලින්ම යන්න එපා කියලා කියනවා නමේ බන්

    මම Job කරන්නේ නැහැ බන් , Hosting ම තමා

    ------ Post added on Nov 5, 2024 at 12:23 PM
    Konda kelin tiyan job ekak karapan...

    Uba karana business eka side hustle ekak widiyata karanna puluwan job ekak ekka. Side hustle eka hodata scale up karanna puluwan kaleka job eken ain weyan. Ehema nattan job ekak karapan. Nattan adu gane masters ekak hari karapan.