බය පේනවා, අන්න ඒ බය ගෞරවය තියාගනින් .
පැන්ෂන් අයට කාඩ් දෙනවා. මහජන බැංකුව, ලංකා බැංකුවේ එකවුන්ට් තියන අයට දෙනවා. මම මේක කියන්නේ වගකීමෙන්. උබට නොදෙන්නෙ ඇයි කියලා හිතා ගන්න බෑ, උබලගේ පැත්තේ බැංකුයි අනිත් සර්විස් හැම එකම අජූතයිනේ බන්. මේන් බ්‍රාන්ච් එකට කම්ප්ලේන් කරපන්කතෘගේ වෙනත් කෘති
පැන්ෂන් අයට Debit Card එකක් දෙන්න බෑ කියනවා බැංකුවෙන්
PABC Debit Card වලින් Online Payment බැරිද ?
මට වෙන ප්රශ්න මම ඉස්සර...
මේ මාසේනම් නැත්තටම නැති වුනා
Bank එකේ Support එක
Online Payment එක Fail වුනා එත් සල්ලි කැපිලා
Genie Payment Gateway එක Use කරන අය එන්න
oo OO oo 0000 ooo OOO 00000
මෙතන දාන පොර ටෝක් හැබැයි , පාරේ පොලිසියෙන් ඇල්ලුවම නැට්ට පුකේsakkili ekka katha apith sakkili wenawa, ponnayanta uba baya athi ,mn baya naha moda nugath harakta
මෙතන දාන පොර ටෝක් හැබැයි , පාරේ පොලිසියෙන් ඇල්ලුවම නැට්ට පුකේ![]()
ඒම තමා කියන්නේ , නිකං හරි ඇල්ලුවම අනේ අනේ ස ඒම කරන්න එපා ස මොනා හරි කරන්න ස බැරිද මුකුත් කරන්න සpakatada ponnyo mawa allanne
ඒම තමා කියන්නේ , නිකං හරි ඇල්ලුවම අනේ අනේ ස ඒම කරන්න එපා ස මොනා හරි කරන්න ස බැරිද මුකුත් කරන්න සඕම තමා උබ අඩන්නේ හොටු පෙරාගෙන . ඒම අඩලත් දඩ කාල යනවා , යන ගමන් පොන්නයෝ කිය කිය බැන බැන යයි හැබැයි ඒ වෙලාවේ නිකං ඇටි කෙහෙල් කාපු රිලවා වගේ
මෙතන ඉතින් පොර ටෝක්ස් . ඇල්ලුවම අඩන්නේ ඕම තමා උබ ආයෙ කැට තියලා කියන්නම් . ඔක්කම වීරකම් ඉවරයි. ඔච්චර පොර නම් පොලිසියක් ඉස්සරා ඔය උබ කියන අකටයුතුකම් , විනය විරෝධී දේවල් ගැන කෑගපන් කෝ උබට වෙන දේ උබටවත් හිතාගන්න බෑ .ubala wage ewun wenna athi, mawa nam allala naha, alluwath wedakuth naha. okun ballo wage higanno
දන්නවා බන් මට ගොඩක් අය කියලා තියෙනවාපැන්ෂන් අයට කාඩ් දෙනවා. මහජන බැංකුව, ලංකා බැංකුවේ එකවුන්ට් තියන අයට දෙනවා. මම මේක කියන්නේ වගකීමෙන්.
අපි ලංකා බැංකුවේ හෙඩ් ඔපිස් එකටම කිව්වා බන් එයාලා කියනවා එහෙම කියන්නේ නැති කරගන්නවා වයසක අය , ගෙවල් වල ඉන්න අය කාඩ් එක අරන් ගිහින් සල්ලි ගන්නවා ඒ නිසා එහෙම හිතලා කියනවා ඇති නැතිනම් දෙන්න පුළුවන් කියලා ,උබට නොදෙන්නෙ ඇයි කියලා හිතා ගන්න බෑ, උබලගේ පැත්තේ බැංකුයි අනිත් සර්විස් හැම එකම අජූතයිනේ බන්. මේන් බ්‍රාන්ච් එකට කම්ප්ලේන් කරපන්
nugath harak issara කෑ gahanna tharan mata pissuwak naha,මෙතන ඉතින් පොර ටෝක්ස් . ඇල්ලුවම අඩන්නේ ඕම තමා උබ ආයෙ කැට තියලා කියන්නම් . ඔක්කම වීරකම් ඉවරයි. ඔච්චර පොර නම් පොලිසියක් ඉස්සරා ඔය උබ කියන අකටයුතුකම් , විනය විරෝධී දේවල් ගැන කෑගපන් කෝ උබට වෙන දේ උබටවත් හිතාගන්න බෑ .![]()
බය නේ, හරි දේට කෑගහන්න නැගී සිටින්නත් බයද ඔයා , අප්පො එනම් නිකං ත්‍රෙඩ් දදා කෑගහන්නත් එපා , මෙකේ යුක්තිය ඉටුවෙන තැනක් නෙමෙයි. ඔයා මේවා අධීකරණයට ගෙනියන්න නඩු කියන්න පොලිස් පොන්නයෝ වැරදී මගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලාnugath harak issara කෑ gahanna tharan mata pissuwak naha,
oya ubama lasanata kiyala thiyenne police ponnayange heti thawa wena monawada katha
බය නේ, හරි දේට කෑගහන්න නැගී සිටින්නත් බයද ඔයා , අප්පො එනම් නිකං ත්‍රෙඩ් දදා කෑගහන්නත් එපා , මෙකේ යුක්තිය ඉටුවෙන තැනක් නෙමෙයි. ඔයා මේවා අධීකරණයට ගෙනියන්න නඩු කියන්න පොලිස් පොන්නයෝ වැරදී මගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා
credit card ekak gaththa nan hari.Hosting එකක් බන් IT Company එකක් විදියට Reg කරලා තියෙන්නේ Hosting වලට වඩා දේවල් කරනවා
කුලියට ඉන්නේ කුලී හිමියා මට ලිපියක් දෙන්න බෑ කිව්වා BR එක ගන්න , මම ඒ වෙලාවේ පහසුව බැලුවේTry and Try one day, you can fly
ube income eka 1 laks walata adu nam ai uba pvt ltd register karala 30% badu gewanne
Amaru unath thani pudgala registration ekak kala nam iwarane.
Com Bank එකෙන් එහෙම වත් දෙන්නේ නැහැ බන් එයාලගේ වෙබ් සයිට් එකේ ගහලම තියෙනවා corporate account වලට දෙනවා කියලා Debit Card එකක් Hotline එකෙන් කිව්වා Hotline එකෙන් Call එක ශාකාවට මාරු කළා ඒ වෙලාවේ ශාකාවේ අය කාඩ් එකක් දෙන්නම් කියලා letterhead එකකුත් අරගෙන එන්න කිව්වා මට එත් Assistant Manager කියනවා කාඩ් දෙනවා කියලා දන්නේ නැහැ අහලා කියන්නම් කියලා මම ඒ වෙලාවේ කිව්ව මට එන්න කලින් Call කළා කියලා එතකොට දෙනවා කිව්වා කියලා. එතකොට Assistant Manager කියනවා අපි කියන ඒවා පිළිගන්න බෑ කියලා. මම අහපු හැමදේම Call කරලා අහලා කිව්වේ එත් Card දෙනවා ද කියලා අහපු එක විතරක් අහලා කියන්නම් කියා කියා හිටියා. මම ඊයේ Hotline එකට ගත්තා එකේ හිටිය නිලධාරිනිය කිව්වා corporate account වලට දෙනවා කියලා Debit Card දෙනවා කියලා මම කිව්වා ශාකාවේ අයට ඒ ගැන කියන්න කියලා අපි ගිහින් කිව්වට පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ මගෙන් විස්තර ඉල්ලගෙන බැංකු ශාකාව දැනුවත් කළා කිව්වා ශාකාවෙන් මට Call එකක් එයි කිව්වා එත් කිසිම Call එකක් ආවේ නැහැcredit card ekak gaththa nan hari.
බය නම් රෙදි හෝදන්නේ මොකටද බය අය තමා රචනා ලියන්නෙhari deyak unath ballanta thereum ganna bari nam wedak naha,
uba baya athi ekai ochchara redi hodanne
වෙන බ්‍රාන්ච් එකකින් හදාගන්න.දන්නවා බන් මට ගොඩක් අය කියලා තියෙනවා
අපි ලංකා බැංකුවේ හෙඩ් ඔපිස් එකටම කිව්වා බන් එයාලා කියනවා එහෙම කියන්නේ නැති කරගන්නවා වයසක අය , ගෙවල් වල ඉන්න අය කාඩ් එක අරන් ගිහින් සල්ලි ගන්නවා ඒ නිසා එහෙම හිතලා කියනවා ඇති නැතිනම් දෙන්න පුළුවන් කියලා ,
ඉතින් එයාලා කියන විදියට අම්මා බැංකුවට ගිහින් තෙරුන් කරන්න හදනකොට අහන් ඉන්නේ නැහැ එක සැරේ අපි දෙන්නේ නැහැ පැන්ෂන් අයට විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තුවෙන් දෙන්න එපා කියලා තියෙනවා එයාල ලිකිතව එයාලට කියනවා නම් දෙන්න පුළුවන් කිව්වා. එතනින් එහාට කතා කරන්න බෑ අනික අම්මා තමා ඕක ඇහුවේ මම ඔය ගැන කතා කරන්න ගියේ නැහැ කුණු කතා අහාගන්න වෙනවා අපි කතාවට ගියොත් ළමයි නිසා පැන්ෂන් එක ගන්න ඕනේ නිසා කාඩ් ඉල්ලනවා කියල කෑගහයි එක නිසා නොන්ඩි වෙන්න ගියේ නැහැ.