අදත් 15 ක් මැරිලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    ගෙදරට වෙලා ඉන්න කිව්වට ඉන්න බෑනෙ බන් ගොඩක් උන්ට. පරිස්සන් වෙන්න තියෙන්නෙ දකින අනිකට කොරෝන කියල හිතල.

    අද දැක්ක දේවල් ටිකක් හොස්පිටල් එකට ගිය අතරෙ.

    • සමහරු මාස්ක් එක බාගෙට දාගෙන වහන්නෙ නෑ කිය කිය බැන බැන වට මේස සාකච්චා
    • තව සමහරු ගේට්ටුව අරින කන් ඉන්නව මීටරේ පෝලිමට ගේට්ටුව ඇරපු ගමන් එකෙක්ට විතරක් යන්න පුළුවන් දොර ගාව පොර කනව.
    • ඇතුලෙ සික්ක හැම් එකාගෙම පාස් එක ඉල්ලගෙන පෑනෙන් මාර්ක් කර කර දෙනව. ග්ල්ව්ස් සැනටයිසර් මොකවත් නෑ.
    • තව උන් මාස්ක් එක පාත් කරල කෙල ගහනව

    ඔය ටික ඔක්කොම එකතු උනාම ඉන්දියාවට වඩා ලොකු වෙනසක් නෑ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගෙදරට වෙලා හිටපල්ලා.
    එතකොට රස්සාවට යන්න එපාද ?

    උබ එකක් කියනවා ලොකු ගේ එකක් කියනවා.

    දෙන්නත් එක්ක කතා කරලා එකක් කියපන් අපිට කොන්ෆියුස් වෙනවනේ අපි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගෙදරට වෙලා ඉන්න කිව්වට ඉන්න බෑනෙ බන් ගොඩක් උන්ට. පරිස්සන් වෙන්න තියෙන්නෙ දකින අනිකට කොරෝන කියල හිතල.

    අද දැක්ක දේවල් ටිකක් හොස්පිටල් එකට ගිය අතරෙ.

    සමහරු මාස්ක් එක බාගෙට දාගෙන වහන්නෙ නෑ කිය කිය බැන බැන වට මේස සාකච්චා

    • තව සමහරු ගේට්ටුව අරින කන් ඉන්නව මීටරේ පෝලිමට ගේට්ටුව ඇරපු ගමන් එකෙක්ට විතරක් යන්න පුළුවන් දොර ගාව පොර කනව.
    • ඇතුලෙ සික්ක හැම් එකාගෙම පාස් එක ඉල්ලගෙන පෑනෙන් මාර්ක් කර කර දෙනව. ග්ල්ව්ස් සැනටයිසර් මොකවත් නෑ.
    • තව උන් මාස්ක් එක පාත් කරල කෙල ගහනව

    ඔය ටික ඔක්කොම එකතු උනාම ඉන්දියාවට වඩා ලොකු වෙනසක් නෑ.
    අපේ ගොන් හුත්තලා ඕන එකටයි එපා එකටයි හැම රෙද්දටම එලියටබැහැලා රෝන්දේ ගහනවනෙ බං. දැන් දැක්කේ නැද්ද අර අංගම්පොර මගුලක් පස්සෙ ගිහින්
     
    • Like
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    අපේ ගොන් හුත්තලා ඕන එකටයි එපා එකටයි හැම රෙද්දටම එලියටබැහැලා රෝන්දේ ගහනවනෙ බං. දැන් දැක්කේ නැද්ද අර අංගම්පොර මගුලක් පස්සෙ ගිහින්
    සිරාවට ඔක්සිජන් පැණියක් කියන්නෙ. හොයාගන්න බැරි සී ලන්කන් වර්ශන් එකක් රිලීස් කරනකන් කට්ටිය වැඩ
     
    • Like
    Reactions: HAneo and Roxxy2K

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    umbath piliyandalada :P
    මම කිව්වේ රටටම ඇදිරි නීතිය දාන එක ගැන බන්. රටටම ඇදිරිනීතිය දැම්මම පිළියන්දලටත් අදාල වෙනවා. පිළියන්දලට ඇදිරිනීතිය වැටුනම ලොකු ගේ අයින් කරනවා රටටම. :lol::lol: