අදත් 15 ක් මැරිලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    source?
    ------ Post added on May 9, 2021 at 11:27 PM
    Removed by the author. But check out the comments section, there are multiple cases of vaccinated people dying



    QLqYo86.png
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Hama minihatama geta wela inna ba, Anduwata kiyapan vaccinate karanna kiyala baila natuwa.
    ඒකනේ බං වැක්සීන් ගහන්නෙ දැන්.
    අපිටනම් වැක්සීන් දෙකම ගහලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    Removed by the author. But check out the comments section, there are multiple cases of vaccinated people dying



    QLqYo86.png

    ඉතින් ඕක බෑ කියල කිව්වනෙ WHO එකෙන්. වැක්සීන් එකෙන් පස්සෙ ඒක ඇගේ හැදෙන්න කාලයක් යනවනෙ. අද ඒක ගහල හෙට ඉදන් අඩු වෙන්නෙ නෑනෙ.
    වික්ටෝරියා වේල්ල ඇරල අත තියල වහනව වගේ දැන් වැක්සීන් ගහන එක. මුලින් ස්ප්‍රේඩ් වෙන එක කන්ට්‍රෝල් කරල ඕක ගහන්න ඕනි. බය තියෙන්නෙ අපෙත් යන්නෙ ඒ පාරෙම තමා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    Dan umba seat belt damma kiyala crash ekak unama 100 percent berenne nati nisa seat belt noda innawada?
    Na na mama kiwwe seat belt damma kiyala driverta thaman saha passengers beragena drive karanna thiyena responsibility eka aduwenne na kiyana eka.