අදත් Final එක කනවා...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බැරිකම නෙමෙයි බන්... මොකෙක් හරි ආන්ඩුවේ හොර ඇමතියෙක් දාන්න ඇති ඔට්ටුවක්... කාලකන්නි හැත්ත​! පර යක්කු... රට පාවාදෙන එකටයි මට දුක​! තිරිසන් බල්ලෝ! තොපි හැදිගැවිලම පල​! නොදකින් මට​! අවජාතක නරි!

    ow bn...thuuuuuuuuuuuuuuuuuuu
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    d9033f3281b19781e52831a4a0398a10.jpg

    mekak kala budiyaganilla thopita hoda wade hehe
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    නොදකින් කාලකන්නි...මුන්ගෙත් ගෙයක් දෙකක් ගිනි තිබ්බනම් ඕක හරි යනවා

    monawa unath api indian karayo wenda honda ne.... hithapan lankava Consecutively gathane Runner up
     
    මීට වඩා හොදයි බන් බල්ලව හුරතල් කලානම්.. අඩුගානේ ඌ නගුටවත් වනයිනේ!
    කාලකන්නි ලන්කා ක්‍රිකට්.... අර වෙලේ ක්‍රිකට් ගහන දුප්පත් කොල්ලෝ සෙට් එකකට දුන්නනම උන් ගහයි මීට වඩා හොදට​!
     
    ඕකුන්ට නැත්තම් බලන අපිටවත් හෙන ගහපියව් මේවා දකින්න වෙනවට

    දවසේ කියමන බන්!
    පව්.. අඩුගානේ ඔස්ට්‍රේලියන් එවුන්වත් ෆයිනල් ආවනම්.. හොද තරගයක් දකින්න තිබුනා!