අදත් Final එක කනවා...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ගිහින් නිදා ගනිල්ලා....
    :lol::lol::lol:
    ඒක තමා දැන් කරන්න තියෙන්නෙ.. අපරාධෙ මිනිස්සු සල්ලි වියදම් කරගෙන ගියේ.. මාලිංගයා එළවන්න ඕන ටිම් එකෙන් මුලින්ම.. ඌ ඉන්නකන් ලොවෙත් මැච් දිනන්නෙ නෑ.. ඌ හොදයි දොදොල් හැඳිගාන්න.. අපේ රටේ පොන්සියො ටික ගැන දුක් වෙන්න ඕන.. මෙලෝ වැඩක් නැ.. කිසිම උවමනාවකින් සෙල්ලම් කලේ නෑ.. ගස් බල්ලො..
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    Originally Posted by CRAZY_FUNNY
    අපේ උන්ට හොන්දට ක්‍රිකට් පුලුවන්. තව ඕවස් 10ක් තිබ්බනම් ලෙසටම ගහනවා

    ඕවස් 10ක් විතරක් මදි මචං විකට් 20ක්වත් ඔනි
     
    සිරාවට බන්..

    අපේ උන් දන්න ල​*බ බන්! ඔය මහලොකු ස්‍රී ලන්කා ක්‍රිකට් මගුල විසුරුවාහැරලා.. ඕකුන්ට අයි.පී.එල්. ගිහින් පදින්චි වෙන්න කියමු...
     
    :lol::lol::lol:
    ඒක තමා දැන් කරන්න තියෙන්නෙ.. අපරාධෙ මිනිස්සු සල්ලි වියදම් කරගෙන ගියේ.. මාලිංගයා එළවන්න ඕන ටිම් එකෙන් මුලින්ම.. ඌ ඉන්නකන් ලොවෙත් මැච් දිනන්නෙ නෑ.. ඌ හොදයි දොදොල් හැඳිගාන්න.. අපේ රටේ පොන්සියො ටික ගැන දුක් වෙන්න ඕන.. මෙලෝ වැඩක් නැ.. කිසිම උවමනාවකින් සෙල්ලම් කලේ නෑ.. ගස් බල්ලො..

    මචන්... ඒ ඇයි? හොදට හිතපන්.... උන් සේරම ජරාව කාලා!
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :lol::lol::lol:
    ඒක තමා දැන් කරන්න තියෙන්නෙ.. අපරාධෙ මිනිස්සු සල්ලි වියදම් කරගෙන ගියේ.. මාලිංගයා එළවන්න ඕන ටිම් එකෙන් මුලින්ම.. ඌ ඉන්නකන් ලොවෙත් මැච් දිනන්නෙ නෑ.. ඌ හොදයි දොදොල් හැඳිගාන්න.. අපේ රටේ පොන්සියො ටික ගැන දුක් වෙන්න ඕන.. මෙලෝ වැඩක් නැ.. කිසිම උවමනාවකින් සෙල්ලම් කලේ නෑ.. ගස් බල්ලො..

    සිරාවට බන්..කාලකන්නි වේ*ගෙ පුතාලා කිසිම උවමනාවකින් නෙමෙයි සෙල්ලම් කරේ...
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    අඩෝ.. මරක්කලයෝ.. පල යන්ට​.... ගෙරි මස් බුදින නිහීන හම්බයා!
    6ක් ගහගන්න පන නැති සිංහයෝ ඔය ඇවටර් එක ගලවල දාගනින් වදුරෙක්ගේ ෆොටෝ එකක් :lol::lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    loweth hithaganin kiuwa kiyala First wicket eka 0 walata gatha kiyanne lkoweth peraduna thama

    2011 di gatha 0 wata wicket ekak peraduna
    2012 di gatha 0 wata anna ekath iwarai
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    අපේ උන් දන්න ල​*බ බන්! ඔය මහලොකු ස්‍රී ලන්කා ක්‍රිකට් මගුල විසුරුවාහැරලා.. ඕකුන්ට අයි.පී.එල්. ගිහින් පදින්චි වෙන්න කියමු...

    සිරාවට බන්..රට පාවලා දෙන මේ වගේ හු*තිගෙ පුතාලගෙන් කිසිම වැඩක් නෑ..ලංකාවෙ ක්‍රිකට් නම් ආයෙ එපා..:no::no::no:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :lol::lol::lol:
    ඒක තමා දැන් කරන්න තියෙන්නෙ.. අපරාධෙ මිනිස්සු සල්ලි වියදම් කරගෙන ගියේ.. මාලිංගයා එළවන්න ඕන ටිම් එකෙන් මුලින්ම.. ඌ ඉන්නකන් ලොවෙත් මැච් දිනන්නෙ නෑ.. ඌ හොදයි දොදොල් හැඳිගාන්න.. අපේ රටේ පොන්සියො ටික ගැන දුක් වෙන්න ඕන.. මෙලෝ වැඩක් නැ.. කිසිම උවමනාවකින් සෙල්ලම් කලේ නෑ.. ගස් බල්ලො..

    sadly agree :sorry:
     
    සිරාවට බන්..කාලකන්නි වේ*ගෙ පුතාලා කිසිම උවමනාවකින් නෙමෙයි සෙල්ලම් කරේ...

    හැබැයි බන්.. අර එක්කෙනාගේ මූන පෙන්නුවා විතරමයි සන්ගා ගොන් ශොට් එකක් ගැහුවේ... උඹට තේරෙන් නැද්ද අපේ කොල්ලන්ටත් එපා වෙලා කියලා මේක​?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මාලිංග වගේ පොන්න කැරියෙක් ඉන්නකන් ජීවිතේට ලංකාවට මැච් දිනන්න බෑ.. ඌට බැට් කරන්නත් බෑ, බෝල් කරන්නත් බෑ, ෆිල්ඩින් කරන්නත් බෑ.. ඔය එකක්වත් බැරුව ඒ වගේ පොන්සියො ටීම් එකේ තියන් ඉන්නෙ මොන ලබ්බකටද දන්නෙ නෑ.. අද මැච් එක කෑවෙ ඌ.. බලපං උන් අපිට දාන කින්ඩිය.. ලංකාවට ඇවිල්ලා විලි ලැජ්ජ කරලා යන්නෙ.. තූ විතරක් වේස ටීම් එක..

    ohoma katha karannepa ban. kawuruwath ona kamin paradinne na. malingata gahuwa thamai eth ohoma banina eka waradi :no: