අදහසක් තියනවා පටන් ගන්න වරෙන්කො

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ට්‍රෙන් එකේ එන්ජින් එකටම කෝස්ට් වෙයි බන් $1.5 - 2.5 වගේ බ්‍රෑන්ඩ් නිව්. ඔසී වලින් වගේ යුස් එකක් ගෙන්නගත්තොත් ටිකක් අඩුවට ගත්තකි. පෙට්ටි ටික නම් එච්චර ගානක් නැ, කොරියන්, චයිනිස් ඔකේ.
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ඕක හිතන තරම් ලේසි නැ. අද ගණන්වලට හොද ට්‍රෙන් එකක් ගන්න එකට වඩා ලාබයි A320ක් ගන්නවා. අනික ලංකාවේ ට්‍රැක් එක සවුත්තුයි. එලයින් ට්‍රිමින් කරලා නැ. ඔකේ ට්‍රෙන් එකක් දුවන්න බැ ශෝක්ස් ඉවරයි. බොරු වැඩක්. ඕනෙමනම් ඇන්ටික් සයිඩ් එකෙන් අල්ලපන් පරණ කෝච්චියක්.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපි එලකිරියෙ අඳුරන යාලුවො හින්ද මාව ප්‍රී එක්කං යනව නේ :)
 

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    good idea bro wish you all the best
    here is something you might be interested in
    there is a steam engine with 2or3 wagons filled with tourists running on the coastal line on Sundays.
    i have seen it but don't know if its there every week but it was packed with white dudes
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පොඩි වියාපාරයකට අත ගහන්න කියලා ඉන්නේ. ගුණ අගුණ පොඩ්ඩක් කියමුකෝ. වෙන එකෙක් මේක පටන් ගන්නවා නම් එත් කමක් නැ, හැංගිලා හොරෙන් කරන්න බැරි වැඩක් මේක..

    මට පොඩි අයිඩියා එකක් තියනවා මචන්, කෝච්චියක් දුවන්න. කෝච්චියක් කිව්වේ ලෝකල් උත්ටලා උදේට ඔෆිස් එක්ක යන ලදරමක් නෙමෙයි. ෆුල් ඒ.සි. කරපු බුෆේ කාට් එකක් එක්ක ලක්ෂරි ට්‍රේන් එකක් ටුවරිස්ට් උන්ට. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ට්‍රැක් එක විතරක් රෙන්ට් කරලා, කෝච්චිය සම්පුර්ණ මම දුවන්න. (එක්ස්පෝ, රාජදානි වගේ.. හබැයි එන්ජින් එකත් මමම දාලා ). සල්ලි ගැන නෙමෙයි ප්‍රශ්නේ, දැනටත් මේකට ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා. උබලගේ ජෙනරල් අදහස කියපන්.
    Bump bn
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Aluthin engine ekak import karala krna adahasa atharapan mcn okata cgr eke union un kamathima ne anika lankawe track walata hariyanne special oder karala ganna engines ewath match wenne nathi welawal thiyenwa ie: class M9 engines.... Idea ekak kiyannm danata hitachi luxury trains dekak thiyenwa ekak not functioning oka renovate karala ganna propae krnna oke yanna asa crowd ekak wenama innawa... Vintage value ekakuth thiyrnwa oya train eke
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    My Idea------Best Profitable Project, Yes your train project is a profitable project. I told you with experience. Tourists and also high grade local people also like such a train with maximum facilities. Your fee is not a problem at all for them. But they expect high facilities. And freedom also.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    High Grade people may expect these facilities. Separate private train rooms with doors for ,individuals and couples, families . Train room should be like high class hotel rooms. Then people may come to such train rooms instead of going high class hotel rooms. So customers should be got same services as high class hotel rooms. Telephone, room services as by call, There should be a little staff same to high class hotel staff. Even high class food also as required. Then train fee may be same to high class hotel fee. And also ,as required, joined services for full journey covering, If they go to Nuwara eliya, then booking hotels in nuwara eliya with travel facilities. All requirements should be covered for full journey. No problem for the fee for high class people. You will get profits surely.
     
    Last edited:

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    පොඩි වියාපාරයකට අත ගහන්න කියලා ඉන්නේ. ගුණ අගුණ පොඩ්ඩක් කියමුකෝ. වෙන එකෙක් මේක පටන් ගන්නවා නම් එත් කමක් නැ, හැංගිලා හොරෙන් කරන්න බැරි වැඩක් මේක..

    මට පොඩි අයිඩියා එකක් තියනවා මචන්, කෝච්චියක් දුවන්න. කෝච්චියක් කිව්වේ ලෝකල් උත්ටලා උදේට ඔෆිස් එක්ක යන ලදරමක් නෙමෙයි. ෆුල් ඒ.සි. කරපු බුෆේ කාට් එකක් එක්ක ලක්ෂරි ට්‍රේන් එකක් ටුවරිස්ට් උන්ට. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ට්‍රැක් එක විතරක් රෙන්ට් කරලා, කෝච්චිය සම්පුර්ණ මම දුවන්න. (එක්ස්පෝ, රාජදානි වගේ.. හබැයි එන්ජින් එකත් මමම දාලා ). සල්ලි ගැන නෙමෙයි ප්‍රශ්නේ, දැනටත් මේකට ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා. උබලගේ ජෙනරල් අදහස කියපන්.

    gannwath eke tikak honda ekak ganin, AA battery nethiwa recharg karanna puluwan ekak gaththoth tikak dawas thiyaganna puluwan.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අනේ යකෝ උඹ ආවෙ කොහොමද හොරා කන්නෙ නෑ කියල නේද?
    ඇවිල්ල අවුරුදු තුනෙන් කොච්චියකුත් ගන්න නේද හදන්නෙ.

    :angry::angry::angry:

    danne nah owanm bump.. Rajadhani ehemath government ewage attach krala neda yanne? mn trains gana danne nah gihinuth thiyenne keepa parak
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    කොච්චියට බෙල්ල තියන ලෝකල් උන් ගැනත් පොඩ්ඩක් බලපන් බ්‍රෝ...... මට පේන්නේ නම් ප්‍රැක්ටිකල් නෑ බන් අපේ ලෝකල් රජයත් එක්ක...

    :sorry::sorry::sorry::baffled::baffled: