අදහසක් තියනවා පටන් ගන්න වරෙන්කො

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අදහසක් තියනවා පටන් ගන්න වරෙන්කො

පොඩි වියාපාරයකට අත ගහන්න කියලා ඉන්නේ. ගුණ අගුණ පොඩ්ඩක් කියමුකෝ. වෙන එකෙක් මේක පටන් ගන්නවා නම් එත් කමක් නැ, හැංගිලා හොරෙන් කරන්න බැරි වැඩක් මේක..

මට පොඩි අයිඩියා එකක් තියනවා මචන්, කෝච්චියක් දුවන්න. කෝච්චියක් කිව්වේ ලෝකල් උත්ටලා උදේට ඔෆිස් එක්ක යන ලදරමක් නෙමෙයි. ෆුල් ඒ.සි. කරපු බුෆේ කාට් එකක් එක්ක ලක්ෂරි ට්‍රේන් එකක් ටුවරිස්ට් උන්ට. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ට්‍රැක් එක විතරක් රෙන්ට් කරලා, කෝච්චිය සම්පුර්ණ මම දුවන්න. (එක්ස්පෝ, රාජදානි වගේ.. හබැයි එන්ජින් එකත් මමම දාලා ). සල්ලි ගැන නෙමෙයි ප්‍රශ්නේ, දැනටත් මේකට ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා. උබලගේ ජෙනරල් අදහස කියපන්.
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    Track eka rent karanna nan amaru wei , unge Schedule ekath ekka. anika mama hithanne na ubata e tharan Profit ekak ganna puluwan wei kiyala sahenna kalayak yanakan. Mulin eka balala patan ganin. BTW suddo nan Yanawa eth dan dan lankawata enne godak Budget travel karana un. So Ube Rate ekata Tourist un Yaida kiyalath balapan.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම ට්‍රැක් එකේ අපිට ඕනේ ඒවා දුවන්න දෙයිද :oo:

    ඊට වඩා හොඳ නැද්ද බෝට්ටුවක් වගේ අරන් මුහුදේ ඔය වැඩේ කරානං :oo:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,247
    113
    33
    ෆින්ලන්ඩ්
    Ubawa adirymatha karanawa kiyala hithanna epa.

    Sri Lanka garverment 1n aehema karanna denney nehe. Oka karanna giya Micro 1n. Wurtiya samithi okkoma game 1ta bessa privertise karanna yanawa kiyala. Micro company 1a oken labapu paduwa mama hithanne lankawe kisima company 1k labuwe nehe. Un wena ma Train develop karanna hena plan 1k pita awe...

    Ubata puluwa Rajadhani express / Expore wage seen 1k karanna witharai...

    Micro 1y stage 5ka plans wagayaka tibba. mata mathaka widiyata

    Electric Train
    Rail bus
    Intercity express train
    Express train
    tawa mokuk hari bus wage seen 1k.

    podduk google search karala balpun... details net 1y aethi...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ යකෝ උඹ ආවෙ කොහොමද හොරා කන්නෙ නෑ කියල නේද?
    ඇවිල්ල අවුරුදු තුනෙන් කොච්චියකුත් ගන්න නේද හදන්නෙ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,247
    113
    33
    ෆින්ලන්ඩ්
    Micro electric Train seen 1y ungema wenama raliway station tibba plan 1y. dakkama Mic gawuna..

    Aeka impliment kala num ada lankawa sahenna diyunu wenna tibba...

    Okama thama Kandy center aithi karaya Kandy develop karanna gihilal une.. Wenma bus train service 1k 1a pora dunna pattama plan 1k..

    Okkoma parisara sanwidana / arwa mewa okkoma aeda gena okkoma aewun wa parata bessuwa..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Track eka rent karanna nan amaru wei , unge Schedule ekath ekka. anika mama hithanne na ubata e tharan Profit ekak ganna puluwan wei kiyala sahenna kalayak yanakan. Mulin eka balala patan ganin. BTW suddo nan Yanawa eth dan dan lankawata enne godak Budget travel karana un. So Ube Rate ekata Tourist un Yaida kiyalath balapan.
    මම පොඩ්ඩක් හොයලා බැලුවා මචන්, ලොකු එන්ජින් එකක් ඕනා නැ, මොකද වැගන් ගොඩක් ඕනා නැ, උපරිම තුනයි. එකක් කිචන් ඇන්ඩ් ස්ටාෆ්, අනික ඩයිනින් තව එකක් සැලුන්.. කොරියන් බඩුවක් ගත්තකි අඩුවට. ප්‍රොජෙක්ට් එක ප්‍රපොස් කළා ල.දු.දෙ. ට.. කෙස් පොඩ්ඩක් තිබ්බත්, ඒවත් ශේප්. නිමල් සිරිපාල සෙට් කරගන්න ට්‍රයි කළා.එයාට මේ දවස්වල ටිකක් බිසී නිසා වචනයක් නැ. මුලික කැපිටල් එක ශේප් කරගෙන, ඩේලි රනින් වලට බෑන්ක් ලෝන් එකක් ගහලා තමා මුලිකවම හිතුවේ. හොටෙල්,ටුවර් ගෘප් සෙට් කරගෙන එක්ස්ක්රුෂන්, අක්ටිවිටිස් වගේ සෙට් කරගත්තොත්, පට්ටිපොළ ටු ගාල්ල මාතර වගේ දිව්වොත් ලැබ ගන්න අමාරු වෙයිද. දැනටත් මක ජේ.කේ. උන් කරනවා පරණ ට්‍රෙන් එකක.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    thani thani eka ticket karalanam laaba ganna bari weyi ban. ehenam tour group set kalanam company walin advertise karala. wadeta market ekak thiyeyi. loku capital ekak onawei.

    එහෙම ට්‍රැක් එකේ අපිට ඕනේ ඒවා දුවන්න දෙයිද :oo:

    ඊට වඩා හොඳ නැද්ද බෝට්ටුවක් වගේ අරන් මුහුදේ ඔය වැඩේ කරානං :oo:
    එවල පොඩි පොඩි ලීගල් කෙස් තියනවා මචන්, ලිස් කරන්න බරියි කියලා නීතියක් නැ. බෝට්ටු සිද්දියත් බැලුවා. එක ආරක්ෂක අමත්යන්ස්හෙනුයි, නෙවි එකෙනුයි කෙස් දානවා බන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,995
    35,927
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩි වියාපාරයකට අත ගහන්න කියලා ඉන්නේ. ගුණ අගුණ පොඩ්ඩක් කියමුකෝ. වෙන එකෙක් මේක පටන් ගන්නවා නම් එත් කමක් නැ, හැංගිලා හොරෙන් කරන්න බැරි වැඩක් මේක..

    මට පොඩි අයිඩියා එකක් තියනවා මචන්, කෝච්චියක් දුවන්න. කෝච්චියක් කිව්වේ ලෝකල් උත්ටලා උදේට ඔෆිස් එක්ක යන ලදරමක් නෙමෙයි. ෆුල් ඒ.සි. කරපු බුෆේ කාට් එකක් එක්ක ලක්ෂරි ට්‍රේන් එකක් ටුවරිස්ට් උන්ට. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ට්‍රැක් එක විතරක් රෙන්ට් කරලා, කෝච්චිය සම්පුර්ණ මම දුවන්න. (එක්ස්පෝ, රාජදානි වගේ.. හබැයි එන්ජින් එකත් මමම දාලා ). සල්ලි ගැන නෙමෙයි ප්‍රශ්නේ, දැනටත් මේකට ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා. උබලගේ ජෙනරල් අදහස කියපන්.

    ජනාදිපති උත්තෝ.. ලෝකල් උත්තලට වඩා අන්තය් දැන් එන හිගන සුද්දො... ට්‍රිප් ඇඩ්වය්සර් කෝච්සෆින් පතුරු ගහල එන්නෙ ගොඩක් උන්... ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවනම් ඕන තරම් ප්‍රොජෙක්ට් තියෙන්නෙ කරන්න... මිනිස්සුන්ට බනින්න එපා..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ යකෝ උඹ ආවෙ කොහොමද හොරා කන්නෙ නෑ කියල නේද?
    ඇවිල්ල අවුරුදු තුනෙන් කොච්චියකුත් ගන්න නේද හදන්නෙ.
    සිරාවට බන්. ජෝක් නෙමෙයි. කවුරුහරි මේක කරන්න ඉදිරිපත් වෙනවනම් ලොකු දෙයක්. මම හිතන්නේ ලාබ ගන්න පුළුවන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනාදිපති උත්තෝ.. ලෝකල් උත්තලට වඩා අන්තය් දැන් එන හිගන සුද්දො... ට්‍රිප් ඇඩ්වය්සර් කෝච්සෆින් පතුරු ගහල එන්නෙ ගොඩක් උන්... ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවනම් ඕන තරම් ප්‍රොජෙක්ට් තියෙන්නෙ කරන්න... මිනිස්සුන්ට බනින්න එපා..
    සොරි.. සොරි.. ඉන්වෙස්ට් කරන උන් කරන්නේ එකම දේ බන්. එක්කෝ ගාමන්ට්, එක්කෝ හොටෙල්. දැන් ඔය දෙකටම අමාරුයි බන්. මේ සෙට් වෙන බුවත් ගාමන්ට් එකක් වහලා යන්න සෙට් වෙන එකෙක්.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ane palayan ban yanna, tho meke 24h innava ne? thama gedarata vela pin bath gilina uba kohomada ban train danne. gihin job ekak hoyaganin meke nitharama ringagena inne natuwa.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ane palayan ban yanna, tho meke 24h innava ne? thama gedarata vela pin bath gilina uba kohomada ban train danne. gihin job ekak hoyaganin meke nitharama ringagena inne natuwa.
    පික් මි එක දාන්න හදනකොටත් ඔහොම තමා මිනිස්සු කිව්වේ. අවුලක් නැ, ඒ උබේ අදහසනේ..
     
    පොඩි වියාපාරයකට අත ගහන්න කියලා ඉන්නේ. ගුණ අගුණ පොඩ්ඩක් කියමුකෝ. වෙන එකෙක් මේක පටන් ගන්නවා නම් එත් කමක් නැ, හැංගිලා හොරෙන් කරන්න බැරි වැඩක් මේක..

    මට පොඩි අයිඩියා එකක් තියනවා මචන්, කෝච්චියක් දුවන්න. කෝච්චියක් කිව්වේ ලෝකල් උත්ටලා උදේට ඔෆිස් එක්ක යන ලදරමක් නෙමෙයි. ෆුල් ඒ.සි. කරපු බුෆේ කාට් එකක් එක්ක ලක්ෂරි ට්‍රේන් එකක් ටුවරිස්ට් උන්ට. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ට්‍රැක් එක විතරක් රෙන්ට් කරලා, කෝච්චිය සම්පුර්ණ මම දුවන්න. (එක්ස්පෝ, රාජදානි වගේ.. හබැයි එන්ජින් එකත් මමම දාලා ). සල්ලි ගැන නෙමෙයි ප්‍රශ්නේ, දැනටත් මේකට ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා. උබලගේ ජෙනරල් අදහස කියපන්.

    කවුද හුත්තෝ ලෝකල් උත්තා
    දාපන්කෝ අපිට එකක්
    පුල් පැක් වෙලා එන්නේ බන් :( :(
    අනික උබට කිසිම සපෝට් එකක් දෙන්නේ නෑ
    උබ අපිට බොරු පොටෝ දැම්ම
    Radio අහන හැටි කිව්වේ නෑ :angry::angry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පික් මි එක දාන්න හදනකොටත් ඔහොම තමා මිනිස්සු කිව්වේ. අවුලක් නැ, ඒ උබේ අදහසනේ..

    ane palayan ban yanna, tho meke 24h innava ne? thama gedarata vela pin bath gilina uba kohomada ban train danne. gihin job ekak hoyaganin meke nitharama ringagena inne natuwa.
    Janadipathi,ඇතිද, අහගත්තා.. උබත් හැදෙන එකෙක් නෙමෙයි..