වාහන පාක් නම් ගොඩ තමයි.එත් කාර් වැන් වගේනම් හරියන්නෑ මචං මොකද වැඩි වාහන ගානක් දාන්න බැරි නිසා.උබට ඔය පොල් ගස් ටිකත් බේරගෙන බයික් පාකින් වගේ එකක් දැම්මොත් වැඩේ ගොඩ..මම දන්න තැන් කිහිපයක ඔය වැඩේ කරනවා.එක බයික් එකකින් මාසෙකට 350 ක් ගන්නවා.
හිතපන් උබ ඕකට බිමට බයික් එකේ ප්රමාණයට තීරු වශයෙන් කොන්කිර්ට් දාලා යකඩ වලින් ඒ ප්රමාණයට අමානෝ ෂිට් වහලයක් ගහලා.ලෝකින් බාර් එකක් දාල (බයික් වලට දම්වැල් දාල ලෝක් කරනවානම් ) ඕනිනම් පොඩි CCTV unit එකක් දාල.ලයිට් ටික දාල.බයික් 100 ක් මාසෙකට දැම්මොත් එතනම උබට රු.35000 ක් එනවා.බයික් Day පාර්ක් විතරක් දාපන් .ඔය වැඩට යන උන් උදේ දාලා හවස බයික් එක අරන් යනවා.Town නිසා Customers අල්ලගන්න අමාරු නෑ.බයික් වල පොත් වල potocopy, ID photo copy එහෙමත් තියා ගන්නවා ලොකු තැන් වල.

