අදහස ය නර්තනය

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    නර්තනය නොම ඇතිව
    නොම ය ජීවන රසය...

    දකින දේ නොවේ ම ය
    සිදුවේ ය සැමවිට ම...

    අදහස ය නර්තන ය
    මඳහස ය ජීවිත ය...

    2307202229

    AN iDEA IS A DANCE!

    2307261507

    #spn
    #mabheera
    #madhahasa
    #adahaspamanai
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    AN iDEA IS A DANCE!
    පෞද්ගලිකව 'දඩයම' කියන වදන මම ප්‍රිය කරන්නෙ නැති නිසා මේ 'දඩයමක් වෙන්න කැමති නැත්නම් දඩයම් කරන්න' කියන අදහස මම හිතේ තබාගන්නෙ නැහැ. ඔබ විසින් ඒක ජීවිතයට ආදේශ කරගත්තත්, එහි නියම අරුත දැනගෙන, එ නියාමාකාරයෙන් යොදා ගැනීම වැදගත් වනු ඇති.
     
    • Like
    Reactions: NRTG