අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    fuck-that-bitch-yao-pff.png

    මුකුත් පේන්නේ නෑ අඩා :dull:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    අඩෝ හරියටම හරි මචන් මටත් මේ scene එක සෑහෙන්න වෙලා තියෙනවා.එහෙම වෙලා තියෙන්නෙත් හොල්මන් films බය හිතෙන දේවල් බලන දවස් වල තමයි. මට නම් හීනෙක ඉන්නවා කියලා නම් දැනෙන්නේ නෑ. එත් ඇත්තට මන් ඇහැරිලා මොකක් හරි දෙයක් වෙනවා එත් මට කෑ ගහන්නවත් නැගිටින්නවත් බෑ. මම සෑහෙන්න try කරනවා නැගිටින්න හරියන්නෙම නෑ. අමාරුවෙන් ඇදෙන් පොඩ්ඩක් හැරෙනවා වගේ නම් මතකයි. එහෙම try කරලා කරලා එක පාරටම හාන්සි වෙලා ඉන්න එකෙන් ඇග උස්සගන්න පුළුවන් වෙනවා. එතකොට තමයි ටිකක් දාඩියත් දාලා පියවි සිහියට එන්නේ. ඊට පස්සේ ගිහින් වතුර එකක් එහෙම බිලා ආයෙත් නිදාගන්නවා.
    එත් අන්තිමට මට ඔහොම උන දෙතුන් පාරේදී නම් මට ඒ වෙලේ තේරුණා මේක කලිනුත් උනා වැඩක් නෑ දගලලා එහෙම්ම ඉදලා හෙමිට නැගිටිනවා කියලා හිතාගෙන calm down වෙලා එහෙමම නැගිටලා ආයෙත් නිදාගත්ත අවස්ථා දෙකක් වගේ තියෙනවා.
    හැබැයි කලින් උන scene වලදී නම් සෑහෙන්න බය වෙලානම් තියෙනවා මම. මට හීනෙක ඉන්නවා කියලා නම් මතක නෑ මගේ සාමාන්‍ය කාමරයේ මට කතා කරගන්නවත් බැරුව නගිටගන්නවත් බැරුව බයෙන් ඉන්න හැගීමක් මට දැනිලා තියෙන්නේ. අදත් මෙහෙම වෙයිද කියලා දැන් නම් බයයි. එහෙම උනොත් එකත් දාන්නම්කො මේකේ.
    හැබැයි මචන් අද තමයි දැනගත්තේ මෙහෙම scene එකක් තියෙනවා කියලා.
    හැමෝටම දැනගන්න මේ ගැන දැම්ම එකනම් වටිනවා යාලුවා.
    ඔන්න මමත් මගේ අත්දැකීම කිව්වා.

    කලබල වෙලා වැඩක් නැ අපිට forcefully නැගිටින්න බැ. හොදම දේ තමයි relax ඉන්න එක. හුස්ම ගැනීම පිට කිරීම වගේ දෙකට concentrate කරන්න. ටික වෙලාවකින් ඉබේම නැගිට්ටෙනවා..

    නරක හීන පෙන්න තව එක හේතුවක් තමයි අපිරිසිදුකම.. නිදා ගන්න කලින් කකුල් එහෙම හොදට හෝදලා දවසම දාඩිය දාල නම් නාල clean පිට නිදා ගත්තම නරක හීන පේන එක අඩු වෙනවා. සුවඳවත් වෙලා නිදා ගන්න.. ගඳ ගහ ගහ නෙවෙයි.
     
    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    Nidaganda kalin hodata naapan :) hamadatama 7ta wage wash ekak ganin :) room eke ventilation hodata wenawada balapan :) hwasa gedaranam inne kohe hary gihin sellam karala hodata mahansi wela wash ekak daganin ethokota oya ekakwath na gahala maruwa wage ninda yanawa :D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දවසක් හීනයක් ඇතුලෙ හීනයක් දැක්ක. හීනෙන්ම උත්සාහ කළා අනිත් හීනෙන් ගැලවෙන්න. එතකොට ඇහැරුනා.
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    matath wela tinawa hebei ochchara darunuwata nemei. meke me gena scientific paththen danna kenek apita me mokada wenne kiyala pehedili karannnaaa..
     
    Arisen

    Member
    Jun 9, 2015
    12
    0
    0
    මේ ක්‍රියාවලිය හදුන්වන්නේ ස්ලීප් පැරලයිසස් කියලා. සිංහලනේ මේකට කියන්න පුළුවන් නිදි අංශභාග තත්වය එහෙමත් නැත්තං නිදි ආඝාතය කියලා. මේක වෙන්නේ මේ කාරණය නිසයි.

    මිනිස්සුන්ට නින්ද ගියාම විවිද හීන පේනවා. ඉතිං මේ වගේ හීන පෙනෙද්දී ඒ දකින හීනය අනුව අතපය/ශරීරය චලනය වෙන්න ඉඩ තියෙනවනේ. අන්න ඒ විදියට මිනිස්සු දකින හීනය අනුව ඒ අයගේ ශරීරය චලනය වීම වැළැක්වීමට අපේ ඇග තුලම ආරක්ෂක උප්‍රකමයක් තියෙනවා. මේ නිසා අපි හීනයක් දකිද්දී අපේ ඇග සම්පුර්ණයෙන්ම පන නැති වෙලා,මුළු ශරීරයම අංශභාග රෝගියෙක්ගේ වගේ තත්ව‍යකට පත්වෙනවා. ඉතිං ඒ නිසා අපි හීන දකිද්දී ඒ අනුව අතපය/ශරීරය චලනය වෙන එක බොහෝ දුරට නැවතිලයි තියෙන්නේ. සමහර වෙලාවට මේ වැඩේ හරියට වෙන්නේ නැති උනාම තමයි හීනෙන් ඇවිදිනවා කියන සිදුවීම ඇතිවෙන්නේ.

    ඉතිං ඔය කිව්ව විදියට නින්දේදී හීන පේනකොට අප්‍රාණික වෙලා,අංශභාගය හැදුනා වගේ තියෙන ශරීරය අදාල හීනය අවසන් උනාම ආයේ යතා තත්වයට පත්වෙනවා. හැබැයි හැම වෙලේම හීනය දැකලා ඉවර උනගමන්ම ශරීරය යතා තත්වයට පත් නොවෙන්නත් පුළුවන්. මෙහිදී හීනය දැකලා, මනස අවදි වෙලා,ටික වෙලාවක් යනකන් අපේ ශරීරය තියෙන්නේ අර කලින් කිව්ව අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයේයි.

    මෙන්න මේ සුළු කාල පරතරය අතර තුලදී මිනිස්සුන්ට තමන්ගේ මනසේ තියෙන විවිද භයංකාර අදහස් මැවිලා පේන්න ඉඩ තියෙනවා. එතකොට ඒ අයට අයට සක්වල ජීවින් එනවා වගේ, නැත්තං යක්ෂයන් එනවා වගේ පේනවා.

    ඒ වගේම තවත් සමහර අයට නින්ද ඉවර වෙලා, අවදිවෙන්න හැදුවත් ඒක කරන්න විදියක් නැතිව ඉන්න වෙන්නත් පුළුවන්. මේ අය මොකුත් භය වෙන දෙයක් දකින්නේ නෑ. හැබැයි ඇදෙන් නැගිටින්න,කාටවත් කතාකරන්න මොකුත් කරන්න විදියක් නෑ. මේ වෙලේදී ශරීරය අප්‍රාණික නිසා මෙහෙම උනත්,මනස වැඩ කරන නිසා අවට ඇති දේවල් පෙනෙන්න, අවට කවුරු හරි ඉන්නවා නං එයා කරන කියන දේ දකින්න/අහන්න පුළුවන්. ඒත් හැබැයි ඔලුව හරවන්න බෑ. ඔලුව තියෙන අතට තියාගෙන පේන දෙයක් බලන්න/ඇහෙන දෙයක් අහන්න විතරක් පුළුවන්.

    ඇත්තටම කිව්වොත් මේක රෝගයක් නෙමෙයි. ලෝකේ පුරා ඉන්න ගොඩක් දෙනෙක් අත්විදින දෙයක්. මෙහෙම දෙකට ඔයාත් මුහුණ දෙනවා නං ආයේ බය වෙන්න ඕනි නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1675655
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,795
    3,222
    113
    37
    @ katubedda
    මටත් ඔය වගේම දේවල් වෙලා තියෙනවා , හැබැයි ඔය කියන දේම නෙවෙයි.මට වෙලා තියෙන්නේ , මම නිදාගෙන ඉන්නවා ඊට පස්සේ මම ඇහැරෙනවා , ඒ උනාට මට හොදට මතකයි මම ඊට කලින් ඇහැරුනා නේද කියල:confused::confused:.මටත් හිතාගන්න බැහැ මොකද උනේ කියල.

    තව දෙයක් තමයි නිදාගෙන ඉද්දි ගැස්සිලා ඇහැරෙනවා එක පාරම , මූලු ඇගම උඩ ගිහින් වැටිලා ඇහැරෙන්නේ.මට ඔය සීන් එක එකම දවසේ එකම නින්දේ 3න් 4 පාරක් වෙලා තියෙනවා.ගැස්සිලා ඇහැරෙනවා ඊට පස්සේ එවෙලේම ආයෙත් නින්ද යනවා , ඊටපස්සේ ආයෙත් ගැස්සිලා ඇහැරෙනවා.නිකන් පිස්සු වගේ ඒ වෙලාවට.:eek::eek:

    මටත් වෙනවා ඔකම මවෝ. උඩ ගිහින් බිම වැටෙනවා. ලොකුම අවුල තියෙන්නේ මම ඉන්නෙ බොඩිමක තට්ටු ඇදක උඩ ඇදේ:baffled::baffled::baffled::baffled:. පට්ට විදිහට බයවෙනවා බිමට වැටෙයි කියලා:no::no::no:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මේ ක්‍රියාවලිය හදුන්වන්නේ ස්ලීප් පැරලයිසස් කියලා. සිංහලනේ මේකට කියන්න පුළුවන් නිදි අංශභාග තත්වය එහෙමත් නැත්තං නිදි ආඝාතය කියලා. මේක වෙන්නේ මේ කාරණය නිසයි.

    මිනිස්සුන්ට නින්ද ගියාම විවිද හීන පේනවා. ඉතිං මේ වගේ හීන පෙනෙද්දී ඒ දකින හීනය අනුව අතපය/ශරීරය චලනය වෙන්න ඉඩ තියෙනවනේ. අන්න ඒ විදියට මිනිස්සු දකින හීනය අනුව ඒ අයගේ ශරීරය චලනය වීම වැළැක්වීමට අපේ ඇග තුලම ආරක්ෂක උප්‍රකමයක් තියෙනවා. මේ නිසා අපි හීනයක් දකිද්දී අපේ ඇග සම්පුර්ණයෙන්ම පන නැති වෙලා,මුළු ශරීරයම අංශභාග රෝගියෙක්ගේ වගේ තත්ව‍යකට පත්වෙනවා. ඉතිං ඒ නිසා අපි හීන දකිද්දී ඒ අනුව අතපය/ශරීරය චලනය වෙන එක බොහෝ දුරට නැවතිලයි තියෙන්නේ. සමහර වෙලාවට මේ වැඩේ හරියට වෙන්නේ නැති උනාම තමයි හීනෙන් ඇවිදිනවා කියන සිදුවීම ඇතිවෙන්නේ.

    ඉතිං ඔය කිව්ව විදියට නින්දේදී හීන පේනකොට අප්‍රාණික වෙලා,අංශභාගය හැදුනා වගේ තියෙන ශරීරය අදාල හීනය අවසන් උනාම ආයේ යතා තත්වයට පත්වෙනවා. හැබැයි හැම වෙලේම හීනය දැකලා ඉවර උනගමන්ම ශරීරය යතා තත්වයට පත් නොවෙන්නත් පුළුවන්. මෙහිදී හීනය දැකලා, මනස අවදි වෙලා,ටික වෙලාවක් යනකන් අපේ ශරීරය තියෙන්නේ අර කලින් කිව්ව අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයේයි.

    මෙන්න මේ සුළු කාල පරතරය අතර තුලදී මිනිස්සුන්ට තමන්ගේ මනසේ තියෙන විවිද භයංකාර අදහස් මැවිලා පේන්න ඉඩ තියෙනවා. එතකොට ඒ අයට අයට සක්වල ජීවින් එනවා වගේ, නැත්තං යක්ෂයන් එනවා වගේ පේනවා.

    ඒ වගේම තවත් සමහර අයට නින්ද ඉවර වෙලා, අවදිවෙන්න හැදුවත් ඒක කරන්න විදියක් නැතිව ඉන්න වෙන්නත් පුළුවන්. මේ අය මොකුත් භය වෙන දෙයක් දකින්නේ නෑ. හැබැයි ඇදෙන් නැගිටින්න,කාටවත් කතාකරන්න මොකුත් කරන්න විදියක් නෑ. මේ වෙලේදී ශරීරය අප්‍රාණික නිසා මෙහෙම උනත්,මනස වැඩ කරන නිසා අවට ඇති දේවල් පෙනෙන්න, අවට කවුරු හරි ඉන්නවා නං එයා කරන කියන දේ දකින්න/අහන්න පුළුවන්. ඒත් හැබැයි ඔලුව හරවන්න බෑ. ඔලුව තියෙන අතට තියාගෙන පේන දෙයක් බලන්න/ඇහෙන දෙයක් අහන්න විතරක් පුළුවන්.

    ඇත්තටම කිව්වොත් මේක රෝගයක් නෙමෙයි. ලෝකේ පුරා ඉන්න ගොඩක් දෙනෙක් අත්විදින දෙයක්. මෙහෙම දෙකට ඔයාත් මුහුණ දෙනවා නං ආයේ බය වෙන්න ඕනි නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1675655

    එතකොට ඇත්තටම අංශ භාගේ හදුන උන්ට පට්ට අමාරු ඇතිනේ?
    :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මට ඇති තරම් වෙලා තියෙනවා, ඕකෙදි වෙන්නේ මචන් ඇස් දෙකයි තව ඉන්ද්‍රියන් කිහිපයකුටයි පන එන එක. අපි නිදාගද්දී මොලෙන් අපිව paralise කරනවා අනතුරක් නොවෙන්න. මෙතනි වෙන්නේ අර කියපු ඉන්ද්‍රියන් ටික paralise තත්වයෙන් මිදෙනවා. එතකොට අපිට අතකවත් හොල්ලන්න බැහැ. කට ඇරෙන්නෙත් නැහැ. ලේසිම දේ ඇස් දෙක පියාගන්න එක ආයෙමත් හීනෙට ඇදිල යනවා.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් මටත් එක පාරක් ඕක උනා.මම දවසක් ඉස්කෝලෙ ගිහින් ඇවිත් පොඩ්ඩක් නිදාගත්තා.මම ලේසියකට අවෙලාවෙ නිදාගන්නෙ නෑ.ඒත් එදා නින්ද ගියා.ටික වෙලාවකින් අහුනා හෙලිකොප්ටර් එකක් එන සද්දෙ.(මම හෙලිකොප්ටර් වලට පට්ට ආසයි මචන්ලා.තාමත් එහෙමයි.හෙලිකොප්ටර් එකක් යද්දි තාමත් ඉන්න බෑ කකුල් වෙව්ලනවා එලියට දුවන්න.මට ඒ දවස් වල සද්දෙන් කියන්න පුලුවන් යන්නෙ මොකක්ද කොඉතරම් දුරකින් ද කොඉතරම් උසකින්ද කියලා.ඒත් දැන් නම් වැඩිය යන්නෙ නැති නිසා ඒ හැකියාව නැතිවෙලා :oo: )
    මම ඉති එකපාරට නින්දෙන් නැගිටලා එලියට දුවන්න හැදුවා.ඒත් නැගිටින්න බෑ,ඒත් මම ගෙදරින් එලියට ගිහින්.එත් මගේ ඇඟ පුටු සෙටියෙ,ඇස් දෙකෙන් කඳුළු ඇවිත්,ටිකකින් හරිගියා.මම හිතුවෙ යන්න තියෙන කලබලේට (ආසාව වැඩිකමට) එහෙම උනා කියලා.ඒතරම් ගනන් ගත්තෙත් නෑ.... මම හිතුවෙ මට විතරක් න දෙයක් කියලා :shocked::lol:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මට ඇති තරම් වෙලා තියෙනවා, ඕකෙදි වෙන්නේ මචන් ඇස් දෙකයි තව ඉන්ද්‍රියන් කිහිපයකුටයි පන එන එක. අපි නිදාගද්දී මොලෙන් අපිව paralise කරනවා අනතුරක් නොවෙන්න. මෙතනි වෙන්නේ අර කියපු ඉන්ද්‍රියන් ටික paralise තත්වයෙන් මිදෙනවා. එතකොට අපිට අතකවත් හොල්ලන්න බැහැ. කට ඇරෙන්නෙත් නැහැ. ලේසිම දේ ඇස් දෙක පියාගන්න එක ආයෙමත් හීනෙට ඇදිල යනවා.

    අහ් එහෙමද බන්.දැන ගත්ත එක හොදයි ආපහු උනොත් බයවෙන්න දෙයක් නෑ :)
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    මටත් නිතරම වගේ එහෙම වෙනවා හීනෙන් :( ඒ හැමදාකම පාන්දර නැගිටිනකොට කලිසම ගන්න දෙයක් නැහැ තෙමිලා තඩි පැල්ලම් ඇද පුරාම:( :baffled:මතක් වෙද්දීත් ඇග හිරිවැටිලා මයිල් කෙලින් වෙනවා:growl: )
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    matath me seen eka wela thiyenawa. magitinna try kalata nagitinna be. a welawata api awata parisaraya background eken penne, hina lokaya ita issarahin penawa. serama shadows wage penne. samahara welawata ape ege blood yana sound ekath ehenawa.
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁

    :yes:
    :yes: