අද්භූත එළියක් නම් මෙන්න අංකය,0112-693532
ළඟක සිට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් අද්භූත එළි සහ හඳුනා නොගත් පියාසර වස්තූන් දිස්වූයේ යැයි වාර්තාවූ අතර මේ පිළිබඳව මේ වනවිට විශේෂ අවධානයක් යොමුව තිබේ.
මෙවැනි තත්ත්වයක් හමුවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අහසේ කිසියම් හඳුනා නොගත් වස්තුවක් දැකීමෙන් පසුව එම ප්‍රදේශයේ ආගන්තුක පාෂාණ හෝ ලෝහ කැබලි වැටී තිබෙනවා නම් ඒ පිළිබඳව සිය ආයතනයේ 0112 - 69 35 32 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි.
මෙම ආගන්තුක පාෂණ කැබලි හෝ ලෝහ කොටස් ස්පර්ශ නොකරන ලෙසත් මේවා බොහෝවිට උල්කාපාත කඩා වැටීම නිසා ඇතිවන බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි.