අදානිට කියලා බලාගාරයක් ගස්ස ගන්න එක ඇත්තටම පාඩුද?

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    එහෙම සහන ලැබෙන්නෙ නෑ පුතා. කොහේහරි බඩුවකට උබලා ගන්නව වගේ ඒව තාවකාලික ආතල් විතරයි. කාලය ගතවෙලා ඒකට සමාජ රෝග තියෙනව කියලා, ලමයෙක් හම්බුනා කියලා ලමය උස්සන් ආවම තමයි සහන පුකෙන් යන්නෙ.

    ටෙන්ඩර් දාන්න කියන්නෙ ඩීසල් බලාගාරෙකට නෙවෙයිනෙ. හදන්න ඕන සුළං බලාගාරයක් නං ඒකටනෙ ටෙන්ඩර් දාන්නෙ. එතකොට ඩීසල් බලාගාරයක් හැදෙන්නෙ කොහොමද කියහන්.

    සාපෙ ඒක නෙවෙයි. සාපෙ මෝඩ මිනිස්සුයි, දේශපාලුවොයි, උන්ට කඩේ ගිහින් මේ ජරා විදියම තියාගන්න හදන උබලයි. පයේ බරවට පිටිකර බෙහෙත් බඳිනව කියන්නෙ ඕකට.
    ------ Post added on Jun 9, 2022 at 2:34 AM
    යකෝ මොන හුත්තක්වත් හැදෙන් නෑ. අන්තිමට ඉල්ලුම සපයන්න කරන්නම දෙයක් නැති නිසා තියෙන (ඒ වෙද්දි ගාණට හැදෙන) ඩීසල් බලාගාරයකින් ගන්න recommend කරනවා. 👍 කියවලා බලපිය බිජ්ජ උස්සලා වල්ල මැද්දෙ තියාගෙන ඉන්න ටෙන්ඩර් එකේ කතාව.

    https://elakiri.com/threads/හිංජිනෙ...-යන-ටෙන්ඩර්-එකේ-ඇත්ත-කතාව-අහපියව්-🙏.2054086/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,603
    100,836
    113
    යකෝ මොන හුත්තක්වත් හැදෙන් නෑ. අන්තිමට ඉල්ලුම සපයන්න කරන්නම දෙයක් නැති නිසා තියෙන (ඒ වෙද්දි ගාණට හැදෙන) ඩීසල් බලාගාරයකින් ගන්න recommend කරනවා. 👍 කියවලා බලපිය බිජ්ජ උස්සලා වල්ල මැද්දෙ තියාගෙන ඉන්න ටෙන්ඩර් එකේ කතාව.

    https://elakiri.com/threads/හිංජිනේරු-හැත්ත-බිජ්ජ-උස්සලා-වල්ල-මැද්දෙ-තියාගෙන-යන-ටෙන්ඩර්-එකේ-ඇත්ත-කතාව-අහපියව්-🙏.2054086/
    සොස් මොකවත් නැතුව ලියපු හෑල්ලක් නෙ. ඔයිට හොදා අර එරොසනයගෙ කුණුහරුප හෑලි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ මොන හුත්තක්වත් හැදෙන් නෑ. අන්තිමට ඉල්ලුම සපයන්න කරන්නම දෙයක් නැති නිසා තියෙන (ඒ වෙද්දි ගාණට හැදෙන) ඩීසල් බලාගාරයකින් ගන්න recommend කරනවා. 👍 කියවලා බලපිය බිජ්ජ උස්සලා වල්ල මැද්දෙ තියාගෙන ඉන්න ටෙන්ඩර් එකේ කතාව.

    https://elakiri.com/threads/හිංජිනෙ...-යන-ටෙන්ඩර්-එකේ-ඇත්ත-කතාව-අහපියව්-🙏.2054086/

    ඔය අහන එකට නෙවෙයිනෙ උත්තර කියන්නෙ බන්. ඔය වටේ යන එකනෙ කරන්නෙ. 🤣

    මෙන්න ප්‍රශ්නෙ ආයෙත් කොටස් වලට කඩලා අහන්නං. වෙන වෙනම උත්තර දීපන්.

    1. මේ වෙලාවෙ සුළං බලාගාරයක් හදන්න තීරණයක් අරගෙනද තියෙන්නෙ?
    2. එහෙනං ඒ සුළං බලාගාරෙ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් කරන්නෙ නැත්තෙ ඇයි?
    3. සුළං බලාගාරයක් හදන්න ටෙන්ඩර් කැඳෙව්වම අන්තිමට ඩීසල් බලාගාරයක් හැදෙනව කියලද උබ කියන්නෙ?
    4. එසේ නම් ඒක වෙන්නෙ කොහොමද?
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඔය අහන එකට නෙවෙයිනෙ උත්තර කියන්නෙ බන්. ඔය වටේ යන එකනෙ කරන්නෙ. 🤣

    මෙන්න ප්‍රශ්නෙ ආයෙත් කොටස් වලට කඩලා අහන්නං. වෙන වෙනම උත්තර දීපන්.

    1. මේ වෙලාවෙ සුළං බලාගාරයක් හදන්න තීරණයක් අරගෙනද තියෙන්නෙ?
    2. එහෙනං ඒ සුළං බලාගාරෙ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් කරන්නෙ නැත්තෙ ඇයි?
    3. සුළං බලාගාරයක් හදන්න ටෙන්ඩර් කැඳෙව්වම අන්තිමට ඩීසල් බලාගාරයක් හැදෙනව කියලද උබ කියන්නෙ?
    4. එසේ නම් ඒක වෙන්නෙ කොහොමද?
    1. ඔව්
    2. ටෙන්ඩර් කරාම හදන්ඩ බැරි හරක් අඩුවට ලංසු දාලා ඇත්තටම හදන්න පුළුවන් සමාගම් කපන නිසා.
    3. අන්තිමට සුළං බලාගාරයක් හැදෙන් නෑ. හැබැයි රටේ විදුලි ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම සපුරන්න ඕන වුණාම පුද්ගලික ඩීසල් / mini hydro වලින් අස්ප ගණන්වලට විදුලිය ගන්නවා.
    4. මම හිතන්නෙ self explanatory. උන් බලාගාර හදාගෙන ඉන්නවා. රටේ ඉල්ලුම වැඩි වෙලා බලාගාර නැති වුණාම විදුලිය ගන්න මණ්ඩලේ පොළඹවා ගන්නවා.

    හරිද?
     
    • Like
    Reactions: ruka!

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    1. ඔව්
    2. ටෙන්ඩර් කරාම හදන්ඩ බැරි හරක් අඩුවට ලංසු දාලා ඇත්තටම හදන්න පුළුවන් සමාගම් කපන නිසා.
    3. අන්තිමට සුළං බලාගාරයක් හැදෙන් නෑ. හැබැයි රටේ විදුලි ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම සපුරන්න ඕන වුණාම පුද්ගලික ඩීසල් / mini hydro වලින් අස්ප ගණන්වලට විදුලිය ගන්නවා.
    4. මම හිතන්නෙ self explanatory. උන් බලාගාර හදාගෙන ඉන්නවා. රටේ ඉල්ලුම වැඩි වෙලා බලාගාර නැති වුණාම විදුලිය ගන්න මණ්ඩලේ පොළඹවා ගන්නවා.

    හරිද?

    1. OK.

    2. ඇත්තටම හදන්න පුළුවන් සමාගම් කපනවනං එක ටෙන්ඩර් ක්‍රමයෙ වරදක්ද? එතන ටෙන්ඩර් වංචා වලටයි, අනිත් වංචා වලටයි පියවර ගත්තෙ නැති එකේ වරදක් කියලා උබේ ඔය චූටි මොළේට තේරෙන්නෙ නැද්ද? නැත්තං කඩේ යන එකට හම්බෙන සල්ලි කොළ ටිකට ඕන එකක් කරන නිසා තේරෙන්නෙ නෑ වගේ ඉන්නවද?

    Construction project එකකට තෝරගන්නෙ මිල විතරක් බලල නෙවෙයි. Past similar projects කරපුවා, ඒකට තියෙන expertise එක, resources ඔක්කොම බලලා. උබටයි,මටයි, CEB එකේ එකෙක්ටයි අඩු ගානක් දැම්ම පලියටම ඒක තෝරන්න බෑ. මිලට වැඩි බරක් තියෙන එක විතරයි.

    අනික ඒ ඔක්කොමත් බලලා ඔය ඔක්කොම සපුරන කොම්පැණියක් තෝරගත්තත් උන්ට ඒක හදන්න බැරි නං performance bond, bank guarantees වගේ ගොඩක් දේවල් තියාගෙන. කරන්න බෑ කියල හොරට බිඩ් කරලා අත ඇරලා දැම්මොත් ඒකෙ පාඩුව වැඩිපුරම යන්නෙ අත ඇරල දාපු කොම්පැනියට. ඒක එහෙම කරල තියෙනවද කියපන් මෙච්චර කල්? අන්න එතනදි වරද තියෙන්නෙ. හොරකම CEB ලොක්කෙක්ගෙන් අරන්, ඇමතිටයි උගේ හෙන්චයියන්ටයි, රනිල් බාප්පොච්චිටයි (අන්තිමට උබටයි) මාරු කරගන්න ලොවෙත් නැති හෑලි ලියලා හොර පනතක් සම්මත කරගන්න හදන වෙලාවෙ ටෙන්ඩර් වංචා නවත්තන්න පනතක් ගේන්න කියපන්. අරූටම තමයි ඒකත් ගේන්න තියෙන්නෙ.

    3. ආපහු උඩ එකමයි. සුළං බලාගාරයක් හැදුන් නැතොත් ඒක ටෙන්ඩර් වල වරදක්ද? ඒක කරපු විදියෙ වරදක්ද?

    4. ආයෙත් උඩ එකමයි. අතීසාරෙට අමුඩ ගහලා වැඩක් නෑ.

    කොච්චර වටේ ගියත් ඔය කියවන්නෙ රටේ නීතිය හරියට නැති එකයි, තියෙන නීතියවත් හරියට ක්‍රියාත්මක කෙරෙන්නෙ නැති එකෙයි අඩුපාඩු මිසක් ටෙන්ඩර් ක්‍රමයෙ වැරදි නෙවෙයි. දැන් කරන්න හදන්නෙ හොරකමට පොඩ්ඩක් හරි වැටක් බැඳෙන්න තිබුණ ක්‍රමය අයින් කරලා හොරකමට සම්පූර්ණ සපෝට් ක්‍රමයක් ගේන්න.

    මං මේව කියන්නෙ උබට නෙවෙයි. රටේ මෝඩ ජනයට. උබ කරන්නෙ ලොකු කුට්ටියක් හොයාගන්න කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවන්. ඒකට උබ ඕන බොරුවක් ඇත්ත වගේ පෙන්නන්න හදනවා. නූගත්, මෝඩයො වැඩි නං හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඕක ඇත්ත කියල පිළිගන්නවා. මට උන්ට කියන්න තියෙන සරලම විදිය තමයි "අතීසාරයට අමුඩ ගහනව කියන එක" කරල වැඩක් නෑ කියල උබට හිතෙනව නං අන්න ඒකම තමයි මෙතනටත් අදාළ වෙන්නෙ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සල්ලි විදියට දැනටත් පාඩු නෑ. හැබැයි ඒකාධිකාරයක් දෙන එක පාඩුයි.

    විදුලි බල මණ්ඩලේ උනත් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඔය ඒකාධිකාරය. පුලුවන් නම් ඒකත් නැති කරන්න ඕනේ. එහෙම තත්වෙක ඉදන් අදානි වගේ පට්ට දූෂිත බිස්නස් කාරයෙක්ට විදුලි නිපදවීමවීමේ ඒකාධිකාරයක් සෙට් කරලා දෙන්නේ අපරාදේ
     
    • Like
    Reactions: chinthi123

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    "ඌම බලාගාරයක් ගහලා, සේරම වැඩ ටික බලාගෙන, unit එක රුපියල් 25 ට දෙනවා නම් ඒක ඇත්තටම අපිට පාඩුද?"

    අදානි ඇවිත් මෙහෙ පුක දෙන වෙලේ, ඇයි ලංකාවේ ෆකීර් ලාට බැරි වුනේ ඕක ගහ ගහන්න...
    බලන් ගියාම අදානි හෙන පිංවතෙක් නේ බන්, උගෙ සල්ලී වියදම් කරලා අපිට අඩුව කරන්ට් එක දෙන්න...
    ගූ එරෝසනයාද උබට විශ්වාසේ දුන්නේ මෙදා පාර
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක

    ඕව හදන්නෙ CEB එකේ ඉන්ජන්ගෙ තනි මතේටද? උන්ද ඕවා approve කරන්නෙ? සල්ලි පාස් කරන්නෙ?

    මෙතන දැන් වෙන්නෙ CEB එකේ උන් ගසා කන හැටි දැකල ඉන්න බැරුව තමන්ගෙ අතට ඒ ගසාකෑම මාරු කරගන්න හදනවා. එච්චරයි.
    CEB උන්ගෙන් ගලවලා අදානිගෙ අතින් කොමිස් ටික තමන්ගෙ සාක්කුවට ගන්න තමයි මේ වෑයම.

    පොනිලට රට ගැන ඔච්චර හැඟීමක් තියෙනව නං ටෙන්ඩර් ක්‍රමයෙන් හොරකම් කරන්න බැරි වෙන්නයි, කරන එවුන් හිටියොත් උන්ට ජීවිතෙන් බාගයක් වත් හිරේ ඉන්නයි වෙන විදියට සිස්ටම් එක හදන්න කියාපන්. ඒව කරන්න බෑ CEB එකේ උන්ට.
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    ලොකු හෑලි අවශ්‍ය නම් දාන්නම්. හැබැයි මේ පුංචි breakdown එකක්.

    ඌ කියන්නෙ අවුරුදු තුනකින් හදලා ඩොලර් 7p ගාණෙ unit එකක් දෙනවා කියලා. ඒක ඇත්තටම කියන තරම් අවුල්ද? දැන් තියෙන මිල බැලුවොත් 7p කියන්නෙ රුපියල් 25 ක් විතර. (360x0.07)

    අද විදුලි බල ඇමති ගණන් ටික කියාගෙන ගියා මතක ඇතිනේ. ඒකෙ සේරම තිබුණෙ රුපියල් 40 නුත් එහා. සමහර ඒවා 100 ටත් එහා.

    ඌම බලාගාරයක් ගහලා, සේරම වැඩ ටික බලාගෙන, unit එක රුපියල් 25 ට දෙනවා නම් ඒක ඇත්තටම අපිට පාඩුද?

    Rooftop වලින් කරන වැඩේ අපේ grid එකට අමාරු වුණාට තනි බලාගාරෙකින් මෙගා වොට් 200 - 500 එනවා නම් ලේසියෙන්ම manage කරන්න පුළුවන්. දවල්ට වතුර ටික ඉතිරි කරගෙන රෑට hydro වලින් දෙන්නයි තියෙන්නෙ.

    කොටින්ම අපේ hydro capacity එකෙන් 50% ම තරම් (800W විතර) පුනර්ජනනීය ගැහුවත් grid එකේ කිසිම වෙනසක් නැතිව manage කරගන්න පුළුවන්.

    P. S. ඩොලර් එක වැඩි වුණොත් 7p රු. 25 ට වඩා වැඩි වෙන කතාව ගැන හිතන්න අවශ්‍ය නෑ. ඔය අද කියපු අනිත් හැම තාප බලාගාරයේම cost එක ඩොලර් එක්ක ඒ ප්‍රමාණයටම වගේ වැඩි වෙනවා. ඉතින් මේක 30-40 වුණත් සාපේක්ෂව ලාබයි අනිවාර්යයෙන්ම. 👍
    There should be a clause to make sure he cannot interrupt the power supply based on India's political influence.
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ලොකු හෑලි අවශ්‍ය නම් දාන්නම්. හැබැයි මේ පුංචි breakdown එකක්.

    ඌ කියන්නෙ අවුරුදු තුනකින් හදලා ඩොලර් 7p ගාණෙ unit එකක් දෙනවා කියලා. ඒක ඇත්තටම කියන තරම් අවුල්ද? දැන් තියෙන මිල බැලුවොත් 7p කියන්නෙ රුපියල් 25 ක් විතර. (360x0.07)

    අද විදුලි බල ඇමති ගණන් ටික කියාගෙන ගියා මතක ඇතිනේ. ඒකෙ සේරම තිබුණෙ රුපියල් 40 නුත් එහා. සමහර ඒවා 100 ටත් එහා.

    ඌම බලාගාරයක් ගහලා, සේරම වැඩ ටික බලාගෙන, unit එක රුපියල් 25 ට දෙනවා නම් ඒක ඇත්තටම අපිට පාඩුද?

    Rooftop වලින් කරන වැඩේ අපේ grid එකට අමාරු වුණාට තනි බලාගාරෙකින් මෙගා වොට් 200 - 500 එනවා නම් ලේසියෙන්ම manage කරන්න පුළුවන්. දවල්ට වතුර ටික ඉතිරි කරගෙන රෑට hydro වලින් දෙන්නයි තියෙන්නෙ.

    කොටින්ම අපේ hydro capacity එකෙන් 50% ම තරම් (800W විතර) පුනර්ජනනීය ගැහුවත් grid එකේ කිසිම වෙනසක් නැතිව manage කරගන්න පුළුවන්.

    P. S. ඩොලර් එක වැඩි වුණොත් 7p රු. 25 ට වඩා වැඩි වෙන කතාව ගැන හිතන්න අවශ්‍ය නෑ. ඔය අද කියපු අනිත් හැම තාප බලාගාරයේම cost එක ඩොලර් එක්ක ඒ ප්‍රමාණයටම වගේ වැඩි වෙනවා. ඉතින් මේක 30-40 වුණත් සාපේක්ෂව ලාබයි අනිවාර්යයෙන්ම. 👍
    Oke machan feasibility study ekak ehema tiyanawada? Api danna general theory ekata anuwa tikak amarui neda constant supply ekak ganna?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    රටේ තියෙන සියලුම ටොයිලට් වල ටර්බයින් දැම්මොත් මේ ප්‍රශ්නෙ විසඳන්න බැරිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil.... :angry: :angry: :angry:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    රටේ තියෙන සියලුම ටොයිලට් වල ටර්බයින් දැම්මොත් මේ ප්‍රශ්නෙ විසඳන්න බැරිද?
    ඉන්ද්‍රජිත් ගේ ගෙදර ලැට් එකේ මේ වෙලාවේ ගැහුවොත් ගිගාවොට් එකක් විතර ගත්තහැකි මේ රෙන විදිහට.
     
    • Wow
    Reactions: kevin_levin

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මොන පවු ගෙවිල්ලක්ද බං. හරියට ඕපන් ටෙන්ඩර් එකක් දාල හොඳ ඉවැලුවෙෂන් කොමිටි එකක් දාල ඕක කරානම් කිසිම අවුලක් වෙන්නෙ නෑ. ඕව ප්‍රොසීඩිය එකෙන් පිට කරන්නෙ වෙන වෙන හේතු තියෙන නිසා. රජයට ඕය ප්‍රොජෙක්ට් ඇත්තටම කරන්න ඕනනම් ලේසියෙන්ම කරන්න පුළුවන්. හොර පාරෙන් යනව කියන්නෙ ඕවගෙන් බර අවුල් වෙනව.

    මිනි හයිඩ්‍රො කියන්නෙ ඕකෙන් සෙපරේට් ප්‍රොජෙක්ට්ස් නෙ. මිනිස්සු ඩෙස්පරට් වෙලා තියෙනකොට මේනම් ඒකෙන් ප්‍රයෝජන ගන්න හදන්නෙ. ඕවගෙන් වෙන අවාසි පරම්පරා ගානකට බලපායි. ත්‍රිමලේ තෙල් ටැංකි වලින් වගේ. මතක නැද්ද තෙල් ගනන් අඩු කාලෙ ඒවගෙ තෙල් ගබඩා කරගන්න දෙන්නෙ නැතුව ඉන්දියන් උං තග දාල උංගෙ ලීස් එක එක්ස්ටෙන්ඩ් කරගත්ත විදිහ.
    100% එකගයි මචන්.. ‌
    හරි ඇග්රිමන්ට් ඒකක් නැතුව හ‌ොර පාරෙන් ඔයවගේ ප්‍රජෙක්ට් ඒකක් පාස් කරන්න දගලනවා කියන්න‌ෙ පට්ට රිස්ක් ඒකක් තිය‌ෙනවා.

    මචන් @Indrajith Gamage උබ මොනතරම් මෙතන කම‌ෙන්ට් කරලා ඔලුහොදන්න හැදුවත් උබ උනත් දන්නවනේ රටක පවර් ස‌ෙක්ටර් ඒක අල්ලගන්නවා කියන්න‌ෙ රටක් අල්ලගන්නවා වගේ තමයි.
    ඉටපස්සේ උන් අතේ තමයි ම‌ෙන් සුවිච් ඒක තිය‌ෙන්නේ. හොදම උදාහරනෙ ඊයේ රැ ව‌ෙච්ච ද‌ෙ.. පවර් ස්ට‌ෙශන් ද‌ෙක තුනයි ශට්ඩවුන් කරේ ගවර්මන්ට් ඒක රෙස්පොන්ඩ් කරා..
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • 100% එකගයි මචන්.. ‌
    හරි ඇග්රිමන්ට් ඒකක් නැතුව හ‌ොර පාරෙන් ඔයවගේ ප්‍රජෙක්ට් ඒකක් පාස් කරන්න දගලනවා කියන්න‌ෙ පට්ට රිස්ක් ඒකක් තිය‌ෙනවා.

    මචන් @Indrajith Gamage උබ මොනතරම් මෙතන කම‌ෙන්ට් කරලා ඔලුහොදන්න හැදුවත් උබ උනත් දන්නවනේ රටක පවර් ස‌ෙක්ටර් ඒක අල්ලගන්නවා කියන්න‌ෙ රටක් අල්ලගන්නවා වගේ තමයි.
    ඉටපස්සේ උන් අතේ තමයි ම‌ෙන් සුවිච් ඒක තිය‌ෙන්නේ. හොදම උදාහරනෙ ඊයේ රැ ව‌ෙච්ච ද‌ෙ.. පවර් ස්ට‌ෙශන් ද‌ෙක තුනයි ශට්ඩවුන් කරේ ගවර්මන්ට් ඒක රෙස්පොන්ඩ් කරා..
    අපේ උන්ට electricity විතරයි පේන්නෙ. ඒකයි අවුල.
     
    • Like
    Reactions: thedigit2s

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕක ඉතින් Loan ගහලා CEB එකෙන්ම කරපු එකක්නෙ. කවුද ඕවා හදන්න private company ඉන්නෙ කියලා කියපන්කො මට? අපිට තව loan ගහලා කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ financing, construction, maintenance සේරම භාර අරගෙන යුනිට් එක 7p ට අඩුවෙන් දෙන්න පුළුවන් කියලා තියෙන, පිළිගත් සමාගමක් තියෙනවා නම් මට කියහන්කො. (මටත්
    කියන්න පුළුවන් මම ඔයිට අඩුවෙන් දෙනවා කියලා, හැබැයි එහෙම credibility එකක් නෑනෙ)
    දන්නා පුකක් කතා කරපන් පොන්නයෝ .. දැන් ගහල තියන solar plant ඔක්කොම privet ඒවා තමා ... 20 ට අඩු ඔක්කොම .. දැන් තවත් අඩුයි solar plant ගහන්න යන cost එක ... එහෙම එකේ පකකටද අරුට 25 ගානේ දෙන්නේ පොන්න පකා .. මොලේ පුකේද

    $ එකත් එක්ක හිතන්න එපා කියෙන්නේ මොන්ගල්ද පොන්නයෝ ... solar එහෙම වැඩි වෙන එකක්ද .. වැඩි වෙන් නැති එවැහැ වැඩි වෙනවනේ පකෝ $ rate එකට දුන්නම ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Tender එක ඉස්සරහට දාගෙන පව් දෙන එක දැන් කොච්චර කාලයක් කරාද බං? හැමදාම මෙගාවොට් 500, 1000 LNG එකක් ගහන්න යද්දි අපි අඩුවට දෙන්නම් කියලා mini hydro ගහනවා. කල් යනවා කියලා හිඹිජ්ජන් ඩීසල් බලාගාර ගහනවා. මේ පව කොච්චර කල් ගෙවන්න ඕනද? ඔන්න අරූ වගේම පිළිගත්, කලින් අත්දැකීම් තියෙන සමාගමක් ඇවිත් ඔයිට අඩුවෙන් කරනවා නම් උන්ට දුන්නාට කමක් නෑ. හැබැයි හැමදාම ටොම් පච කෙළ කෙළ මේකෙ ඉන්න හැත්තට වරිගෙ නහන්න දෙන එක අයින් කරන්නම ඕන. එහෙම නැතිව මේ මගුල කරන්න බෑ. රටට පලක් ඇති ලොකු බලාගාරයක් අන්තිමට ගැහුවෙ කවදද කියලා හිතපන්කො පොඩ්ඩක්. 🙄
    හරි දැන් උඹ කියන්නෙ අදානි හරිම හොඳයි, පාඩු කරගෙන හරි කියන ගානට විදුලිය දෙයි කියලද?