අදායම ගෙන ගෙදර අය දන්නවද?
මගේ නම් ඇත්ත ගණන් මොකෙක් වත් දන්නේ නැ
මම වරදක් කරනවද මචාන්න්
what do you think about this ?
මගේ නම් ඇත්ත ගණන් මොකෙක් වත් දන්නේ නැ

මම වරදක් කරනවද මචාන්න්
what do you think about this ?

Everything ?? About elakiri ?Wife, mom knows everything
I'm her son..my mother is happy about my financial status...and if my wife tells anything unnecessary to her, she will remind her that she gave this guy to her
as it should be loloh, u have wifey?Wife, mom knows everything
අම්මා දන්නවා.. තත්තා ත් දන්නවා... මල්ලි හරියට දන්නේ නෑ... මොකද 2ක් හම්බෙන කාලේ ඕකට ඒක කියල මූ දවසක් මොකක්ද ගේන්න අහල මන් ගේන්න බෑ කිව්වම 2ක් ගත්තට රු 2000ක් දෙන්න බෑ කියල ගෙදර කෑගහන්න ගත්ත.. ඊට පස්සෙ 5ක් වුණාම කිව්වෙ නෑ කැරියට.. ඕකා මරහඬ දෙන්න ගත්තම මුළු ගම ම දැනගන්නවා අන්තිමට.. අල්ලපු ගෙදරට ඇහුන නම් ඇති නෙ..
mama kiyalath na...salary ekath roughly amma witharai danne...

Income tax eka danneth nadda?අදායම ගෙන ගෙදර අය දන්නවද?
මගේ නම් ඇත්ත ගණන් මොකෙක් වත් දන්නේ නැ
මම වරදක් කරනවද මචාන්න්
what do you think about this ?