අදායම ගෙන ගෙදර අය දන්නවද?

??

  • wife / mom knows

    Votes: 18 37.5%
  • wife / mom dont know

    Votes: 30 62.5%

  • Total voters
    48

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    අදායම ගෙන ගෙදර අය දන්නවද?

    මගේ නම් ඇත්ත ගණන් මොකෙක් වත් දන්නේ නැ :D

    මම වරදක් කරනවද මචාන්න්


    what do you think about this ?
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    mamanam kiyala thiyene. ,, ammala asai ne bun lamai isarahata yanawata. eka wenama happy ekak apita therene nathi. so puluan tharan transparency thiyagattama eyala sathutii.. example podi kale hama magulama gedara apu gaman api kiyanwane ammata thattata.. ewa loku wedi adu wela age 25-30 pase nathatata nathi wenawa .. my point of view owa kiwama hodai .
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Wife knows because I tell her..i don't want to hide it from her..she worked before...she resigned and stayed at home to take care of the baby..

    So I don't want to make her feel insecure or worried about our financial status..salary data is transparent..

    Amma knows a rough value so that the wife can't tell any loku scenes to my mother :lol: I'm her son..my mother is happy about my financial status...and if my wife tells anything unnecessary to her, she will remind her that she gave this guy to her :lol:

    Everything is balanced :lol: as it should be lol
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    යකෝ කතා කරන භාෂාවෙන් ටයිප් කරහන්කෝ
    අදායම ගැන ගෙදර අය දන්නවද

    මුලින් වචන ඉගෙන ගෙන හිටපන් බන්.
    ඒක දකිද්දි මට මුලින් වෙන දෙයක් හිතුනේ තොගේ පෝල් එකත් එක්ක
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්මා දන්නවා.. තත්තා ත් දන්නවා... මල්ලි හරියට දන්නේ නෑ... මොකද 2ක්‌ හම්බෙන කාලේ ඕකට ඒක කියල මූ දවසක් මොකක්ද ගේන්න අහල මන් ගේන්න බෑ කිව්වම 2ක්‌ ගත්තට රු 2000ක්‌ දෙන්න බෑ කියල ගෙදර කෑගහන්න ගත්ත.. ඊට පස්සෙ 5ක්‌ වුණාම කිව්වෙ නෑ කැරියට.. ඕකා මරහඬ දෙන්න ගත්තම මුළු ගම ම දැනගන්නවා අන්තිමට.. අල්ලපු ගෙදරට ඇහුන නම් ඇති නෙ..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අම්මා දන්නවා.. තත්තා ත් දන්නවා... මල්ලි හරියට දන්නේ නෑ... මොකද 2ක්‌ හම්බෙන කාලේ ඕකට ඒක කියල මූ දවසක් මොකක්ද ගේන්න අහල මන් ගේන්න බෑ කිව්වම 2ක්‌ ගත්තට රු 2000ක්‌ දෙන්න බෑ කියල ගෙදර කෑගහන්න ගත්ත.. ඊට පස්සෙ 5ක්‌ වුණාම කිව්වෙ නෑ කැරියට.. ඕකා මරහඬ දෙන්න ගත්තම මුළු ගම ම දැනගන්නවා අන්තිමට.. අල්ලපු ගෙදරට ඇහුන නම් ඇති නෙ..

    Mageth hari amount ekak mage family eke aya danne na :lol:

    Mage job title ekakwath danne na :lol: mama kiyalath na...salary ekath roughly amma witharai danne...

    Kawuru ahuwath mage job eka kiyanneth na ehema serious talk ekakadi kiyannama one wunoth arenna :yes:

    Owa explain karanna giyama hari karadarai :lol:
     
    • Like
    Reactions: KandyMalli

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    අදායම ගෙන ගෙදර අය දන්නවද?

    මගේ නම් ඇත්ත ගණන් මොකෙක් වත් දන්නේ නැ :D

    මම වරදක් කරනවද මචාන්න්


    what do you think about this ?
    Income tax eka danneth nadda?
    Ehenam waradak